I met you

By Marivok

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 43

1.6K 344 132
By Marivok


================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°


______________________________________

TH-" hi baby........ "

ටේහ්‍යුන්ග්ගේ තුරුලෙන් ලිහිල් උන ජන්කුක් ප්‍රශ්න ගොඩක් හිතේ තියන් හිස් මූනකින් ඒ දිහා බලන් හිටියේ.

Jm-" My god Irene ...."

ජිමින්ගේ ඇස් දිලිසුනා... ජිමින් එතනට ආව ගෑනු ලමයා දිහා බැලුවේ පුදුමෙන්.

' ජිමින් කොහොමද මේ කෙල්ලව දන්නේ, ටේහ්‍යුන්ග් ඇයි baby කියන්නේ,
මොකද්ද මෙතන වෙන්නේ '

ජන්කුක් ප්‍රශ්න ගොඩක හිටියේ.
එයාට කිසි දෙයක් හිතා ගන්න බැරි උනා.විශේෂයෙන්ම irene ගෙන.
ජන්කුක් Irene දිහා බැලුවා.

Ir-" honey .... ඔයාට කොහොමද ? "

Irene ටේහ්‍යුන්ග්ගේ කම්මුලෙන් අත තිබ්බා.

Ir-" ම්ම්ම් doctor , Doctor මෙයාට කොහොමද ? "

Irene , ජන්කුක් දිහා බලලා ඇහුවා..
ජන්කුක් උත්තර යන්න දෙනකොටම,

Jk-" අහ්ම් ටේහ්‍යු~~~~"

TH-" කලින් එච්චර හොදක් තිබ්බේ නෑ, but ඔයා ආවනේ මට හොද වෙයි "

ටේහ්‍යුන්ග් , ireneට ඇහැක් ගහන ගමන් කිව්වා. ටේහ්‍යුන්ග්ගේ වචන වල තිබ්බේ හරිම රස්තියාදු ගතියක්.
Irene , ටේහ්‍යුන්ග් ලගට ඇවිත් ටේහ්‍යුන්ග්ගේ අතින් ඇල්ලුවා...
ඒත් එක පාරම ටේගේ අතෙන් ලේ එනවා දැකලා කලබල උනා.

Ir-" w..what happen darling ....  මේ අත, මොකද උනේ...
ඇයි මේ ලේ ගලන්නේ.... "

TH-" අහ්... සේලයි~~~ "

Jk-" ආයෙත් තුවාල කර ගත්තද? ඇයි සේලයින් එක ගලෝ ගත්තේ "

ජන්කුක් , ireneගේ අත අයින් කරලා එයා ටේහ්‍යුන්ග්ගේ අතින් ඇල්ලුවා.

TH-" kooki~~~~ "

Jk-" මේකට ආයෙත් බෙහෙත් දාන්න ඕනේ, අනික කකුල, ඔයාගේ කකුල බලන්න ඒක හොද නෑ,
කොහොමද ඔහොම ඇවිදින්නේ,
Seriously ටේහ්‍යුන්ග් ඔයා මෙහෙම හැසිරුනොත් ඔයාට ආයෙ යන්න බැරි වෙයි.Ok දැං යමු... ගිහින් බෙහෙත් දාගමු "

ජන්කුක් , ටේව ආයෙ hospital room එකට ඇදන් ගියා. කට්ටියම ජන්කුක්ගේ හැසිරීමට පුදුමයෙන් හිටියේ.
ජන්කුක් , ටේහ්‍යුන්ග් room එක ඇතුලට ගියා. Irene ඒ පස්සෙන් ගියා.
Sugaත් ඇතුලට යන්න හැදුවේ ,

Jm-" අහ්ම්.... s..suga .... "

Yg-"  yeah cutie ? "

Jm-" මට... මට  sign එකක් ගන්න පුලුවන්ද ? "

Yg-"  අනිවාරෙන්ම..... "

ජිමින්ගේ පපුව වේගෙන් ගැහෙන්න උනා.

Jm-" ම..මට තව දෙයක් ඉල්ලන්න පුලුවන්ද ? "

Yg-" anything... anything you want "

' මට ඔයාව දෙන්න පුලුවන්ද මගෙ suga daddy meow meow '

ජිමින් හිතින් හිතුවා.

Jm-" s..selfie එකක්... ම්ම්... ගන්න පුලුවන්ද ? "

Yg-" ගමු... මගෙ phone එකෙනුත් එකක් ඕනේ... "

' what the fuck! එයා කිව්වේ එයාගේ phone එකෙනුත් ඕනේ කියලද ?
God, මාව මරන්නද හදන්නේ daddy '

ජිමින්ට එයාව අහසේ පාවෙනවා වගේ දැනුනා,

ජිමින් ,එක්ක selfie එකක් ගත්තට පස්සේ suga hospital room එක ඇතුලට ගියා.
යනකොට ජන්කුක් ,ටේට බෙහෙත් කරන ගමන් හිටියේ.
Irene එතන තිබ්බ සෝෆා එකෙන් වාඩි වෙලා හිටියේ.

Jk-" ඊලග සැරේ මෙහෙම හිතුවක්කාර වෙන්න එපා ටේහ්‍යුන්ග් , "

TH-" ඊලග සැරේ එච්චර හයියෙන් කෑ ගහන්න එපා darling "

' මං darling නම් අර කෙල්ලට baby කිව්වේ... මේ ටේහ්‍යුන්ග් කොහොම මනුස්සයෙක්ද?
මාත් එක්කත් flirt කරනවා...
සමහරවිට හැම තැනම කෙල්ලෝ ඇති, '

ජන්කුක් , ටේහ්‍යුන්ග්  කියපු දේ ගනන් නොගෙන බෙහෙත් දැම්මා.බෙහෙත් දාලා ඉවර වෙලා යන්න ලෑස්ති වෙලා irene දිහා බැලුවා,

Jk-" අහ්ම්... patientට rest කරන්න ඕනේ, ඔයාලා වැඩි වෙලාවක් නොගෙන ඉක්මනට කතා බහ කරලා එයාට rest කරන්න දෙන්න "

ජන්කුක් එහෙම කියලා එලියට ගියා. යනකොට තවමත් ජිමින් දොර ඉස්සරහට වෙලා පපුව අල්ලන් ඉන්නවා, ජිමින්ගේ ඇස් වල කදුලු තිබ්බා.

Jk-" අහ් ! ඇයි මේ.... මොකද ඇඩුවද? "

Jm-" මට සතුටුයි කුකී..... අද මට සතුටුයි....
අද daddy මාත් එක්ක selfie එකක් ගත්තා.  මට... මට cute කිව්වා...
මට මැරුනත් සැපයි..... "

Jk-" are you serious ? "

ජන්කුක් ඇහිබැමක් උස්සලා පුදුමෙන් ජිමින්  දිහා බැලුවේ.

Jm-" yeah...i am..... "

ජිමින් ඇහැ අග කදුලක් පිහ දැම්මා,

Jk-" උබට පිස්සු, ඇත්තටම උබට පිස්සු,
යමු.... rest room එකට "

Jm-" බැහ්... suga daddy එනකන් ඉන්නවා.. අන්තිම පාරට බලලා යන්න "

Jk-" උබේ sugar daddy හෙටත් එයි,
ඒත් දැං rest room එකට යමු "

ජිමින්  ' බෑ ' කියද්දිත් ජන්කුක්  , ජිමින්ව ඇදගෙන rest room එකට ගියා.
ගිහින් වාඩි උනා.
ජිමින් තවමත් හිටියේ එයාගේ phone එක දිහා බලන් , suga එක්ක ගත්ත selfie එක .

Jk-" තවත් ඕකේ බලලා ඉවරයක් නැද්ද ? "

Jm-" බලපන්කෝ , ඇස්.... පූස් පැටියෙක් වගේ... "

Jk-" eeeeeeh.... උබට පිස්සු ,
ම්ම්ම්.... ඒක නෙමෙයි... උබ අර කෙල්ලව දන්නවද iris ද මොකද්ද කිව්වේ.... "

Jm-" Irene .... ඔහ් එයාව දන් නැද්ද,
ම්ම්ම් ටේහ්‍යුන්ග්ව දන් නෑ කියන්නේ irene දන් නැති එක අහන්න දෙයක්ද,
Irene තමා ghost five එකේ main vocalist , female ......
එකම female member , "

Jk-" ආහ්... එහෙමද "

Jm-" taehyung , suga  , jin, namjoon and irene .....
එයාලා තමා මෙම්බර්ස්ලා  "

Jk-" මං වැඩිය දන් නෑ...."

Jm-" අනික, taehyung & irene dating කියලා rumors යනවා...
මාත් Taerene ship කරනවා..."

Jk-" මොකක් ..? "

Jm-" ඔව් ගොඩක් අය කියනවා ඒ දෙන්නා real කියලා...
මටත් පේන්නේ එහෙම, අද ඒ දෙන්නගේ action වල වෙනසක් දැක්කේ නැද්ද"

ජන්කුක්ට කියා ගන්න බැරි අමුතු හැගීමක් දැනුනා.

Jk-" අහ්ම්...ම්ම් වෙන්න ඇති, එච්චර handsome කෙනෙක් තනිකඩ වෙන්න විදියක් නෑනේ..."

Jm-" මං suga daddy එක්ක selfie එක twitter දානවා "

ජිමින් එයාගේ පෝන් එක අතට ගත්තා.


Jm-" මොකක්? මුං හිතන් ඉන්නේ මේක edit කියලද? Eeeew.... ඉරිසියාව ,"

Jk-" මොකද කරන්නේ ? "

Jm-" මං කිව්වේ.... මං daddy එක්ක ඉන්න එකක් twitter දැම්මා,
අද ඉදන් මාවත් famous "

Jk-" එතකොට ටේහ්‍යුන්ග් එහෙමත් twitter ඉන්නවද ? "

Jm-" මොනාද අහන්නේ ඔක්කොම කට්ටිය twitter ඉන්නවා.... "

Jk-" ම්ම්ම්..... "

Jm-" ඇයි ? ටේහ්‍යුන්ග් ඉන්නවද ඇහුවේ"

Jk-" නි..නිකන් ... එ..එයා idol කෙනෙක්නේ ඒකයි "

Jm-" උබ ටේ ගෙන උනන්දුයි, එහෙම නේද ? "

Jk-" පි..පිස්සුද? මං... නෑහ්... කීයටවත් නෑ.... "

Jm-" අද  උබ කෑ ගැහුව වෙලේ ටේහ්‍යුන්ග් බයවෙලා දුවන් ඇවිත් උබව බදාගත්තේ ඇයි?
මට තේරෙන් නෑ...
මං දැක්කා ටේහ්‍යුන්ග් හොදටම බය වෙලා. ඒත් ඇයි එහෙම උබව බදා ගත්තේ..... මට තේරුන් නෑ....,
මං ඒක ගෙන හිත හිත හිටියේ,
Suga daddy හින්දා මට ඒකත් අමතක උනා...... "

Jk-" මං දන් නෑ... මටත් තේරුන් නෑ... "

Jm-" oh gowd.... උබේ ඔලුව kiss කරාද? එහෙම කරාද, මට නිකන් ඒ වගේ මතකයි "

ජන්කුක්ගේ කම්මුල පුරා රතුපාට පැතිරෙන්න ගත්තා.
මුලු මූනම රතු උනා.

Jk-" නැ..නෑ... පිස්සුද ? එහෙම කරේ නෑ"

ජන්කුක්  පුටුවෙන් නැගිටලා එලියට ගියා.

' දෙවියනේ මගෙ පපුව ඇයි මෙච්චර වේගෙන් ගැහෙන්නේ,
මාව මැරෙයි.....
ඇත්තටම ඇයි එයා මාව බදා ගත්තේ ,
මගෙ ඔලුවට කිස් එකක් දුන්නේ,
ඇයි එයා බය උනේ .... "

ජන්කුක්  ආයෙත් ගියේ ටේගේ hospital room එක පැත්තට.
ගිහින් room එකට ඇතුල් උනා.
ජන්කුක් ඇතුලට යනකොට ටේහ්‍යුන්ග්  හිටියේ ireneගේ අතින් අල්ලන් ඇදේ වාඩි වෙලා. Suga ඒ වෙනකොටත් ගිහින්.

Jk-" අහ්ම්... මං ආවේ taehyungව ටික්ස්ක් check කරන්න "

Ir-" දැන් ටිකකට කලින්නේ චෙක් කරලා ගියේ....
ආයෙත් චෙක් කරනවද?
හැම වෙලේම චෙක් කරන්න ඕනෙද? "

Jk-" මං හිතන්නේ ඒක doctor කෙනෙක්ගේ රාජකාරිය ,
අනික මතක ඇති මං කිව්වා patientට rest කරන්න දෙන්න කියලා "

Ir-" දැං doctor කියන්නේ මට යන්න කියලද, ආහ්... මං දැං ආවේ.... "

TH-" irene මෙතන හිටියට කරදරයක් නෑ kookie ..... එයාට ඉන්න දෙන්න..."

Jk-" ඔයා දැං rest කරන්න ඕනේ,
ඔයාට ඉක්මනට හොද වෙන්න ඕන් නැත්තන් මට කිසි ප්‍රශ්නයක් නෑ mr.taehyung "

ජන්කුක්ට ටිකක් කේන්ති ගිහින් හිටියේ ඒත් ඒක එයා කාටවත් පෙන්නුවේ නෑ.

Ir-" Ok.. මං යන්නම්... ඔයා ඉක්මනට හොද වෙන්න ඕනේ....
මට ගොඩක් පාලුයි honey...
ඔයා නැතුව, ඉක්මනින් හොද වෙලා එන්න අපේ wild session එකට.
I miss~~~"

TH-" ok baby ... i'll come soon.... "

ටේහ්‍යුන්ග් යටිතොල කෙලවරින් පොඩ්ඩක් හපලා ඇහැක් ගැහුවා.
ටේගේ මූනේ තිබ්බ expression එක දැක්කම ජන්කුක්ට ඉබේටම කෙල ගිලුනා.

Jk-" ahm... you may sleep "

Irene කාමරෙන් එලියට ගියා. කාමරේ ජන්කුක් , ටේහ්‍යුන්ග් විතරයි ඉතුරු උනේ.... ජන්කුක් ටික වෙලාවක් ටේහ්‍යුන්ග්ගේ රිපෝර්ට් දිහා බැලුවා.

Jk-" mm ඔයා rest කරන්න, මං යන්නම්"

TH-" මොකක් ? දැං මාව චෙක් කරන්න නේද ආවේ, ireneටත් යන්න කියලා,
මට නිදා ගන්න කියලා යනවද ? "

Jk-" අහ්.. නෑ.. මං චෙක් කරන්න ඕනේ..... මට ... ම්ම්ම් ...
Ok ඉන්න මං චෙක්  කරන්නම් "

ජන්කුක්  , ටේහ්‍යුන්ග්  ලගට ගියා... ගිහින් වාඩි වෙලා ආයෙත් ටේව චෙක්  කරා.ටේහ්‍යුන්ග් හිනාවෙලා ජන්කුක්  දිහා බලාගෙන හිටියේ.

TH-" ඇයි....? ඇයි මාව හැම වෙලේම චෙක් කරන්නේ "

ටේහ්‍යුන්ග් කතා කරේ කලින්ට වඩා අඩු කටහඩකින්. හරියට මත් උන කෙනෙක් වගේ...

Jk-" අහ් ? "

TH-" ඔව්.... හැම වෙලේම මාව චෙක් කරනවා , මං ගෙන හොයලා බලනවා,
මගෙ ලගට එනවා, මං ගෙන කරදර වෙනවා ,
මං නිදාගත්තට පස්සේ මට ලංවෙනවා..  එහෙම නේද?
මට ඔයාව doctor කෙනෙක් වගේ පේන් නෑ......
Doctorsලා , patientලට මෙහෙම කරන් නෑ...
Baby... ඔයා ඔහොම කරන්න එපා,
මං එච්චර හොද කෙනෙක් නෙමේ...."

Jk-" ඔ..ඔයා මොනවද කියන්නේ ? "

TH-" look at me baby... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ නිකටෙන් ඇල්ලලා ඉස්සුවා.

TH-"  ඔය ඇස් වල වෙනස් දෙයක් පේනවා..., tell me baby what you want ..... "

Jk-" ම..මට..   ම්ම්ම්... "

TH-" අවංක වෙන්න.... , ඔයාට මොනාද මගෙන් ඕනේ..... ,"

Jk-" මො-කුත් ~~~~ "

TH-" මොකුත් නෑ කියන්න එපා,
මං කිව්වා ඔයා මගෙ doctor නෙමේ,
So tell me... "

Jk-" ම-මට ඕනේ~~ "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ලගට ලං උනා. ලං උනාටත් වඩා ටේහ්‍යුන්ග්ව හිර කරා කිව්වොත් හරි.

TH-" ඔයාට ඕනේ මාවයි baby. මාවයි ඕනේ... ම්ම්ම්ම් ? you want to feel my dick inside you.
You want me to fuck you.... "

*slap*

Jk-" පි-පිස්සුද ටේහ්‍යුන්ග් .. "

ජන්කුක් ,ටේහ්‍යුන්ග්ගේ කම්මුලට පාරක් ගැහුවා.

Jk-" මං දැන ගත්තා. ඔයාට හැම තැනම කෙල්ලෝ ඇති,
එතකොට ඔයා කතා කරන විදිය හැමෝම එක්ක flirt කරනවා.
ඔය වගේ playboy කෙනෙක් මට ඕන් නෑ ටේහ්‍යුන්ග්.... ඔයා නර්ස්ලාට බෙහෙත් කරන්න නොදුන්නට flirt කරනවා, laddy doctorලට චෙක් කරන්න නොදුන්නට එයාලා එක්කත් flirt කරනවා.
එතකොට දැං ආව girl .... ඒ හැමෝම.
ඔයා හැමෝම එක්ක එහෙමයි....
ඒ වගේ කෙනෙක් එක්ක ඉන්න ඕනෙ කියලා හිතුවද "

' ඇයි මටත් ඔයා , ඒ දේම කරන්නේ? මට ඒ අයගෙ තැනට වැටෙන්න බෑ '

ජන්කුක් කේන්ති අරන් ඉන්නේ එයාට ටේහ්‍යුන්ග්  කිව්ව දේවල් වලට නෙමේ ටේ වෙන අය එක්ක flirt කරන එකට කියලා ටේහ්‍යුන්ග්ට තේරුනා.

Jk-" මට one night stand කෙනෙක් ඕන් නෑ. මට වැඩක් නෑ ඔයා idolද නැද්ද, ඔයාට සල්ලි තියනවද නැද්ද කියලා,
මං ඔයාගේ ප්‍රසිද්දියටවත්, සල්ලි වලටවත් ඔයා එක්ක sex කරන්න එයි කියලා හිතුවද? ඔයාට පිස්සුද  ටේහ්‍යුන්ග්?
Im not fucking  slut , "

ජන්කුක්ගේ ඇස් අගින් කදුලු බින්දු නොවැටුනාට, ටේහ්‍යුන්ග්ට දැනුනා ජන්කුක්ගේ හඩ වෙව්ලනවා වගේ. ඒවා නිකන්ම වචන නෙමේ. ඒත් වේදනාවට පිට උන ඒවා.ටේහ්‍යුන්ග් , ජන්කුක්ව ඇදලා අරන් ඇදෙන් වාඩි කරව ගත්තා.

TH-" මං එහෙම කෙනෙක් නොවුනා නම් , එහෙනම් මොකද ? "

ටේහ්‍යුන්ග්ගේ හඩ ගැඹුරුයි. Jeonගේ කැප්ටන් තරමටමද කියලා ජන්කුක්ට තේරෙන් නෑ. ඒත් එයා විශ්වාස කරා කැප්ටන්ටත් මේ තරම් ගැඹුරින් කතා කරන්න පුලුවන් ඇති. මොකද ඒ හඩ ආකර්ශණීය්යි. ඒ වගේම ටේහ්‍යුන්ග්ගේ ස්පර්ශය . ටේහ්‍යුන්ග් ,ජන්කුක්ගේ කම්මුලෙන් ඇල්ලලා මහපට ඇගිල්ලෙන් මූන අත ගෑවා.

Jk-" ම..මං …ම්ම්~~~"

TH-" මං ඒ වගේ කෙනෙක් නොවුනා නම් ඔයාට මාව ඕනෙද ........
ජන්කුක් ssi  .... "

Jungkookගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා ..... ' jungkook ssi ' කියන වචනේ ඇහුන ගමන් jungkookට එයාගේ ඇග ඇතුලෙන් අමුතු දෙයක් දැනුනා,
කවදාවත් නොදැනුන හැගීමක්.
ටේගේ කටහඩින් ඒ වගේ දෙයක් පිටවෙයි කියලා හිතුන් නෑ.
' ජන්කුක් ssi' ,
ජන්කුක් ඒ වචනෙට ආස කරා ... ඒකේ අමුතු දෙයක් ගැබ් වෙලා තියනවා.
ජන්කුක්ට කියාගන්න දෙයක් හිතා ගන්න බැරි උනා.

Jk-" T-taeh~~~"

TH-" මට හ්‍යුන්ග් කියන්න පුලුවන්ද ? "

ටේ මහපට ඇගිල්ලෙන් ජන්කුක් යටි තොල පිරිමදින ගමන් , ජන්කුක්ගේ නලලට එයාගේ නලල තියාගෙන හෙමින් කෙදිරුවා.
ජන්කුක්ට එවෙලේ වෙන කිසි දෙයක් තේරුන් නෑ. මේ හැගීමට ප්‍රතිවිරුද්ධ වෙන්න එයාට තවත් බෑ.
ජන්කුක්ගේ මුලු ආත්මෙම, ටේහ්‍යුන්ග්ට යටත් වෙලා දැනුනා.
හරියට ටේහ්‍යුන්ග් කියන ඕන දේකට එයා ලෑස්තී වගේ.....

Jk-" හ්...හ්‍යුන්ග් .... "

ජන්කුක්ට එතනින් එහාට කිසි දෙයක් කියන්න ඉඩ නොතියා, ටේහ්‍යුන්ග් කන්කුක්ගේ තොල් kiss කරා.
ජන්කුක්ට ටේගේ තොල් වල සිනිදු බව, එයාගේ හුස්මේ උණුසුම,
ඒ වගේම ටේ ලගින් ආව පීචස් සුවද ජන්කුක්ව මත් කරනවා වගේ දැනුනා.
දැනටමත් ජන්කුක් ටේගේ තොල් වලට යටත් වෙලා, මේ තප්පර ගානට ඒ තොල් වලට ආසාවක් ඇති උනා.

ජන්කුක් එයාගේ අත් ටේගේ බෙල්ල වටේ දාලා ටේහ්‍යුන්ග්ගේ kiss එකට response කරා. ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ තොල් ආයේ kiss කරා. දෙන්නගෙම තොල් සිනිදුවට එකිනෙක මත ගියා ....
හරියට එකිනෙකාගේ තොල් මත යැපෙනවා වගේ kiss කරන්න ගත්තා.
දෙන්නගෙම ඇස් වැහිලා තිබ්බේ,
ඊටත් වඩා දෙන්නම හිටියේ හරියට වෙන ලෝකෙක වගේ,
විශේෂයෙන්ම ජන්කුක් ....
එයාට මේ කිසි දෙයක් තේරුන් නෑ.
හරියට දැනුනේ වෙනම ලෝකෙක වගේ.













#To be continue #

______________________________________

Taehyung , කියන්නේ play boy කෙනෙක්....😖
මං කැමති කැප්ටන්ට





🍁Merida🍁

Continue Reading

You'll Also Like

76.6K 17.5K 69
81.4K 16.7K 51
හුදකලා වූ කිඳුරෙකුගේ ප්‍රේම චාරිකාව.. Taekook fanfiction Top tae Power bottom kook Happy ending Taehyung as a murmen & Jungkook as a Uni student �...
Drug By Merida

Fanfiction

197K 27.9K 45
ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ මේ.... හැමදාම මේ evilගේ toy කෙනෙක් වෙන්න...
44.4K 6.5K 40
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...