I met you

By Marivok

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 41

1.6K 340 204
By Marivok


================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

TH-" මට කාගෙවත් උදව් ඕන් නෑ,
Now FUCk OUT "

*slap*

ටේහ්‍යුන්ග්ගේ කම්මුල රත් වීගෙන යනවා වගේ දැනුනා,
ටේහ්‍යුන්ග්ගේ ඇස් ලොකු උනේ ඩොක්ටර් එයාගේ කම්මුලට පාරක් ගැහුවා කියලා තේරුනාමයි.

ඩොක්ටර් එයාගෙ කම්මුලට පාරක් ගැහුවා ?

TH-" how dare you fucking idiot "

Jk-" how dare you mr.taehyung ,
තමුන්ගේ වයස කීයද? ආහ්... පොඩි බබෙක්ද ,
හිතුවක්කාර ඇයි මෙච්චර ...
තමුන් හින්දා nurse කෙනෙක්ගේ ඔලුව තුවාල වෙලා දැක්කද?
සේලයින් ස්ටෑන්ඩ් එකෙන් දමලා ගහන්න තරම් ඒ nurse කරපු වරද මොකද්ද ?
තමුන්ට බෙහෙත් කරපු එක එච්චර වරදක්ද ?
එයාලා කරන්නේ එයාලගේ job එක,
තමුන්ට බෙහෙත් දාලා හොද කරලා යවන්න අපිටත් උවමනාවක් නෑ,
ඒත් මේක අපේ job එක, "

TH-" මට බෙහෙත් ගන්න ඕන් නෑ "

Jk-" බෙහෙත් ගන්න ඕන් නැත්තන් ඒ විදියට හැසිරෙන්න ,
අනික කතා කරන්න ඉගෙන් ගන්නවා,
මට තේරෙන් නෑ කොහොම මෙච්චර famous singer කෙනෙක් උනාද කියලා,
ඔය වගේ ගති වලට මිනිස්සු මොකට කැමති උනාද මන්දා..."

TH-" ඒක තමුන්ගේ ප්‍රශ්නයක් නෙමේ"

Jk-" හරි මගෙ ප්‍රශ්නේ මෙච්චර උදව් කරන්න හදනකොට ඇයි ඔයා අපිට ඒකට ඉඩ දෙන් නැත්තේ කියලා "

TH-" මට කාගෙවත් උදව් එපා, ඇති මේ හොදටම ඇති,
මාව hospital එකට ගෙනාවා මැරෙන්න නොදී බේරුවා,
ඒ ඇති.... මීට වඩා කවුරුත් මං වෙනුවෙන් කිසි දෙයක් කරන්න ඕනේ නෑ... මීට වඩා කිසි කෙනෙක් මං වෙනුවෙන් කිසිම දෙයක් කරන්න එපා,
මං මං ගෙන බලා ගන්නම්, මට කාගෙවත් උදව් ඕනේ නෑ
මට තව දුරටත් කාටවත් ණය වෙන්න ඕන් නෑ කාටවත්....... "

ජන්කුක්ගේ ඇස් බර වෙනවා වගේ දැනුනා, කදුලු පිරිලා වටපිටාව blur වෙනවා වගේ දැනුනා.
ඇයි ? ඇයි ජන්කුක්ගේ ඇස් වලට කදුලු උනන්නේ....
මේ වගේම දෙයක් මීට කලිනුත් උනා වගේ, මේ වගේම කෙනෙක් මීට කලිනුත් හිටියා වගෙ දැනුනා ,
ජන්කුක් මතකෙට ආවේ jeonගේ diaryය .

' ඇයි මට මේ මනුස්සයා මෙහෙම කියද්දී jeonගේ කතාවේ කැප්ටන්ව මතක් වෙන්නේ '

ජන්කුක්ගේ හදවතට දැනෙන හැගීම මොකද්ද කිය්ලවත් ජන්කුක්ට තේරෙන් නෑ. ඒත් ඒ වචන ඇහුනම ජන්කුක්ගේ හිතේ කේන්තිය නිවුනා. හිත සංසුන් උනා.

Jk-" ඔයා කාටවත් ණය වෙන් නෑ mr.taehyung ,
මං ඩොක්ටර් කෙනෙක්, කාගෙ හරි තුවාලෙකට බෙහෙත් කරේ නැත්තන් මං එයාට ණයයි වගේ දැනෙනවා.
කරුණාකරලා..... මට ඔයාට බෙහෙත් දාන්න දෙන්න...
මට ණය වෙන්න බෑ,
මං ඔයාට බෙහෙත් දානවා නෙමේ මං මටම බෙහෙත් දා ගන්නවා "

ජන්කුක් දන් නෑ ඇයි එයා එහෙම දෙයක් කිව්වේ කියලා. ඒත්... ඒත් එයාට ඒ දේවල් ඉබේටම කියවුනා.

' මං මොනවද කියන්නේ, ඇයි මට මෙහෙම දැනෙන්නේ, ඇයි මට මේ මනුස්සයගේ තුවාලේ ගෙන මෙච්චර දුකක් දැනෙන්නේ.... ඇයි...
නෑ මං ඕනවට වඩා හිතනවා,
මෙයා නිකන්ම patient කෙනෙක්, නිකන්ම patient කෙනෙක් '

ජන්කුක් එයාගේ තොල් එකිනෙක තදින් තද කරගෙන ඇස් වලින් වැටෙන්න යන කදුලු නවත්තන්න උත්සහ කරා.
ජන්කුක්ට තේරුන් නෑ ඇයි එයාගේ ඇස් වලට කදුලු එන්නේ කියලා,
පපුවට අමුතු හැගීමක් එන්නේ කියලා.
ජන්කුක් එතනින් යන්න හැදුවත් ටේහ්‍යුන්ග් ,ජන්කුක්ගේ අතින් අල්ල ගත්තා.

TH-" කාටවත් ණය වෙන්න එපා "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන කිව්වා.
ජන්කුක්ගේ ඇස් දිලිසෙනවා ,
ඒ ඇස් වල කදුලු දැක්කා,
ටේහ්‍යුන්ග්ට ඕන උනේ නෑ කවුරුත් කාටවත් ණය වෙනවා දකින්න.

Jk-" ඒ කියන්නේ මට බෙහෙත් කරන්න පුලුවන්ද ? "

TH-" හ්ම්ම් "

ටේහ්‍යුන්ග් අහක බලන් කෙදිරුවා.

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ අත අත ඇරලා අහක බලා ගත්තා. ජන්කුක්ගේ තොල් වලට හිනාවක් ආවා ,
මේ හිතුවක්කාර මනුස්සයා අවසර දුන්නා කිව්වමත් පුදුමයි.

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ අතේ තුවාල වෙලා තියන තැන් වලට බෙහෙත් දාලා, ටේව ඇදේ පහසු විදියට ඇල කරලා චෙක් කරා.

[ටේහ්‍යුන්ග් වෙනුවට, ටේ කියලා පාවිච්චි කරලා තියෙයි ]

Jk-" mmm.... ඔක්කොම normal , ඔයාට පුලුව~~~~~ , අහ් නින්ද ගිහින්ද ? "

ජන්කුක් හිනා වීගෙනම නිදාගෙන ඉන්න ටේගේ ඇගෙන් රෙද්ද පොරවලා යන්න හැදුවත් ජන්කුක්ගේ මූනේ හිනාව නැතුව ගියේ ටේගේ මූන ලගට හරියටම දැක්කට පස්සේ.

' wooow, handsome .... ජිමින් හරි මෙයා ගොඩක් handsome , ඝන කොන්ඩේ, දිග ඇහි පිහාටු, දිග නහය,
fuck ..මේ ලප, කොහොමද හරියටම ඒ වගේ.... ? jeonගේ diary එකේ කැප්ටන්ගේ පෙනුම විස්තර කරලා තිබ්බ විදියටම නහය අග ලපේ, යටි තොල අය ලපේ, මූනේ......... god ඒ විදියටම පෙනුම තියන මනුස්සයෙක් දැක්කමයි ,
මට හිතා ගන්න පුලුවන් 1965 jeonට දැනුන හැගීම......
මෙච්චර හිතුවක්කාරයෙක්ට මෙච්චර handsome පෙනුමක් එකක් මොකට ආවද මන්දා '

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ මූනට නැමිලා ටේහ්‍යුන්ග්ගේ මූන අත ගාන්න හැදුවත් එකපාරම ටේහ්‍යුන්ග් ඇස් ඇරිය හින්දා කලබලේට ජන්කුක් කෙලින් වෙන්න හැදුවා, ඒත් ටේ, ජන්කුක්ගේ අතින් තදින් ඇල්ලුව හින්දා ජන්කුක්ව ආයෙත් ටේගේ ඇග උඩට වැටුනා.

ජන්කුක්ගේ ඇස් ලොකු උනේ එයාගේ තොල් සිනිදු යමක ස්පර්ශ වෙලා තියනවා වගේ තේරුන හින්දයි.
ඔව් ඒ ටේහ්‍යුන්ග්ගේ තොල්.
ජන්කුක්ගේ තොල් ටේගේ තොල් වල ගෑවිලා.
ජන්කුක්ගේ ඇග දිගේ current එකක් යනවා වගේ දැනුනා ,
ඇග ඇතුලෙන් හිරි වැටීගෙන යනවා වගේ දැනුනා.

ජන්කුක් එක දිගට ඇස් පිල්ලම් ගැහුවේ තවත් වෙලා තියන දේ තේරුම් ගන්න බැරි උන හින්දා,
ජන්කුක් ඉක්මනින් නැගිට්ටා ....

Jk-" uuhmm.... ම්ම්ම්....i'm... i'm sorry , මං ..... මං.... "

TH-" hospital treatment වලට මේවත් ඇතුලත්ද, මුලින් කනට ගහලා පස්සේ බෙහෙත් කරලා, නිදා ගන්නකන් ඉදලා kiss කරනවා... එහෙමද ? "

Jk-" නැ.. නෑ... oh god... මං kiss කරේ නෑ..... god.... "

ජන්කුක්ගේ මුලු මූනම රතු වෙලා ගියා.ජන්කුක් හොදටම කලබල වෙලා ඉන්නවා දැක්කම ටේහ්‍යුන්ග්ට පොඩි හිනාවක් ගියා.

TH-" එහෙනම් දැං ටිකකට කලින් කරේ මොකද්ද "

තවමත් ඇදේ නිදාගෙන ඉන්න ගමන් ටේහ්‍යුන්ග් , ජන්කුක් දිහා බැලුවේ එක ඇහිබැමක් උස්සලා.

Jk-" ඒ..ඒක accident එකක්,
හිතලා නෙමේ කරේ..... i mean මාව වැටුනා and its an accident "

'Accident? මේ වගේ accident එකක් 1965දිත් උනාද ? '

TH-" ම්ම්ම්....හැම patient කෙනෙක් උඩටම වැටෙනවද ? කී පාරක් විතර මේ වගේ accident වෙලා තියනවද ? "

Jk-" මො..මොකක් ? , මං කවුරු කියලද හිතන්නේ, ඔයා හිතන්නේ ඔයා idol කෙනෙක් ඒ හින්දා මට ඕනේ seduce කර කන්න so මං ඒක purposely කරා කියලද ? Are you crazy, im not a manwhore , i am a doctor and you are my patient thats only ,
ඔයා idol නෙමෙ president උනත්
i dont care...
ඔක්කොම මට patientලා විතරයි, කරුණාකරලා මං ගෙන වැරදියට හිතන්න එපා mr. Taehyung "

TH-" මං ඇහුවා විතරයි darling , මං කිව්වේ නෑ ඔයාට manwhore කියලා,
ඔයාමයි කියා ගත්තෙ....
Am i correct ? "

Jk-" and im not your darling , මං ඔයාගේ doctor ... call me doctor "

TH-" නෑ, මට ඔයාව doctor කෙනෙක් වගේ පේන් නෑ, සහ ඔයා මගෙ ණය කාරයා... "

Jk-" මං? කොයි වෙලේද ? "

TH-" god අමතකද , දැං ටිකකට කලින් කිව්වේ මගෙ තුවාල වලට බෙහෙත් කරේ නැත්තන් ඔයාට ණයයි වගේ දැනෙනවා කියලා... didnt you?
ඉතින් තවම මගෙ තුවාල හොද නෑ,
ඔයා තවම මට ණයයි......
ඔයා මගෙ ණය කාරයා, නැතුව doctor නෙමේ ....
ඉතින් මං doctor කියන් නෑ and i dont know your name , ඒකයි මං darling කිව්වේ....."

Jk-" its jungkook and call me jungkook ok? "

TH-" okeyyyy....... jungkookie "

ජන්කුක් ලොකු හුස්මක් අරන් කාමරෙන් එලියට ගියා.
ගිහින් nurseලා දෙන්නෙක්ට කතා කරේ ටේහ්‍යුන්ග්ට ට special room එකක් ready කරන්න.nurseලා දෙන්නත් ජන්කුක් එක්කම ආයේ සර්ජරි room එකට ආවා,

Jk-" mr.taehyung ...... umm .. අපි special room එකකට යන්න ඕනේ,
සර්ජරි room එක empty කරන්න ඕනේ..... "

TH-" special room.... ? ඒකට හදිස්සි වැඩි නැද්ද"

ටේහ්‍යුන්ග්  දිවෙන් යටිතොල තෙමන ගමන් ඇහුවේ වැරදි අදහස් ගොඩක් හිතෙන විදියට හිනා වෙන ගමන් .

Jk-" w..what .... ඔයා මොනාද මේ.. මේ..... මං කිව්වේ special hospital room, idol කෙනෙක්ට normal hospital room එකක ඉන්න බෑනේ "

TH-" පැහැදිලිව කියන්න ඕනෙනේ.... මං ටිකක් කලබල උනා, මොකද මට මීට කලින් boy කෙනෙක් එක්ක experience නෑ..... "

ටේහ්‍යුන්ග් බොරුවට නොතේරුනා වගේ රගපෑවා.

Jk-" god..! ඇත්තටම ටේහ්‍යුන්ග්  ඔයා කොහොමද ප්‍රසිද්ද උනේ මෙච්චර pervert කෙනෙක් වෙලත් "

ජන්කුක්, කේන්තියෙන් ටේ දිහා බැලුවේ.

TH-" ඔයත් එක්ක විතරයි pervert kookie baby....
මොකද මේ කොරියාවේ මාව දන් නැති එකම කෙනා ඔයා, ඔයා එක්ක මට නිදහසේ ඉන්න පුලුවන් හිතෙන දෙයක් කියන්,
Soo you are my special kookie baby, "

ටේහ්‍යුන්ග් මෙහෙම හැසිරෙන්නේ ඇයි මෙයාගේ සාමාන්‍ය හැසිරීමත් මේකද ? නැත්තන් ජන්කුක්ට විතරද ?

Jk-" its jungkook not kookie ......
මට jungkook කියලා කතා කරන්න, මට nick name වලින් කතා කරන්න ඕන් නෑ .... "

TH-" ok. මං ජන්කුක් කියලා කතා කරන්නම්, ඒත්.... ඒත්.. මට ඒ වෙනුවට treat කරන්න ඕනේ "

Jk-" කොහොමද ..? "

ජන්කුක් ඇහුවේ පුදුමෙන්. මොකද මනුස්සයෙක්ට නමින් කතා කරන්නත් සලකන්න ඕනෙද ?

TH-" suck my dick "

ටේ ඇහැක් ගහලා හිනා උනේ pervert මූනක් හදාගෙන

Jk-" fuck you taehyung "

ටේ හිනා උනා,
ඩොක්ටර් ජන්කුක්ව අදුනගෙන වැඩි වෙලාවක් නොවුනත් ටේට ජන්කුක්ට ලගයි වගෙ දැනුනා,
ජන්කුක් අවුස්සලා කේන්ති ගස්සන්න ටේ ආස කරා.
ජන්කුක්ට කේන්ති ගියාම මූන වෙනස් වෙන විදිය , කතා කරන විදිය,
ටේට දැනුනේ හුරතල් වගේ.

.

.

ටේහ්‍යුන්ග්ට special room එකක් ලෑස්ති කරලා දීලා ජන්කුක් ගියේ rest room එකට.
එතකොට වෙලාව රෑ 8ට විතර ඇති.
ඒ වෙනකොටත් ජිමින් හිටියේ rest room එකේ.

Jk-" god... i hate today , "

ජන්කුක් මහන්සියෙන් පුටුවක වාඩි වෙන ගමන් කිව්වා.
ඇත්තටම ජන්කුක්ට අද ගොඩක් අමාරු දැනුනා,
ටේහ්‍යුන්හ් එක්ක ගණුදෙනු කරන එක ලේසි උන් නෑ,
ඒ වගේම විශේෂම දේ ටේහ්‍යුන්ග් බෙහෙත් ගන්න කැමති උනෙත් ජන්කුක්ගෙන් විතරයි,
අනිත් අයට කිසිම වෙලාවක ටේගේ ඇග පරික්ශා කරන්නවත් දුන් නෑ.

Jm-" ඇයි ඒ...? "

Jk-" ටේහ්‍යුන්ග්  .... ටේහ්‍යුන්ග්  ඒ patient නම් මගෙ ඔලුව විනාස කරා,
මට එක දවසින් hospital එකේ life එක එපා කරා, "

Jm-" කී දෙනෙක් ඔය chance එක ගන්න ඉන්නවද ? උබ නම් මහ මෝඩයෙක්,
අද hospital එකේ කී දෙනෙක් උබට ඉරිසියා කරන්න ඇතිද ? "

Jk-" ඇයි...."

Jm-" ටේහ්‍යුන්ග් උබට විතරක් එයාට බෙහෙත් කරන්න අවසර දුන්න හින්දා,
ඇයි උබට විතරක් අවසර දුන්නේ "

Jk-" දන් නෑ...."

Jm-" ඌ උබට කැමතිද දන් නෑ "

Jk-" මං හිතන් නෑ.... එයාට ලස්සන කෙල්ලෝ ඕන තරම් ඇති,
එච්චර handsome කෙනෙක් නිකන්ම doctor කෙනෙක්ට ?
නෑ එහෙම වෙන්න බෑ "

Jm-" ආහ්! මට පේන්නේ උබ කැමතී වගෙ.... "

Jk-" මං... හහ්... පිස්සුද? ඒ වගේ මනුස්සයෙක්,
ඒ වගෙ pervert මනුස්සයෙක්ට?
නෑ කීයටවත් නෑ,
මං කැමති නෑ.......
අනික ඒ මනුස්සයා මහ කරදරයක් "

' ඔව්, මං කැමති නෑ... ඔව් ඔයා කැමති නෑ ජන්කුක් .... ඔයා කොහොමත් ඔච්චර හිතුවක්කාර මනුස්සයෙක්ට කැමති නෑ.....
ඔව්.... කැමති නෑ......
කරදරකාරයෙක්.....
එයා ගාවට නිතරම යන්න හිතෙන්නේ කැමැත්තට නෙමේ,
එයාගේ තුවාල දැක්කම ඇස් වලට කදුලු ඉනුවේ කැමැත්තට නෙමේ....
ඔයා කැමති නෑ, '

Jm-" mmmm..... ඒත් උබ handsome කිව්වා.... "

Jk-" මොකද ඇත්තටම handsome වගේ පෙනුනා. හරියට jeonගේ diary එකේ වගේ.... හරියට ඒකේ කිව්ව කැප්ටන් වගේ..... "

ජන්කුක් දත් නොපෙනෙන්න තොල් වලින් විතරක් හිනා උනේ වේදනාව හිතේ හංගගෙනයි.

Jm-" මොකක්? කවුද jeon ? කවුද කැප්ටන් "

Jk-" 1965 හිටපු දෙන්නෙක්, ඒකාලේ ජීවත් වෙලා ආදරේ කරපු දෙන්නෙක්.....
ඒක ලස්සන ආදර කතාවක්,
ඒත්.... ඉවර උනේ දුකකින්.... "

Jm-" novel එකක්ද ? "

Jk-" diaryයක්.... ඒක jeonගේ diary එක, මං ඒක කියෙව්වා.
ඒක ඇත්ත කතාවක්,
ඇත්තටම ඒක ගොඩක් දුකයි ජිමින් ,
ඒ පොත කියවද්දි මට ලොකු වේදනාවක් දැනෙන්නේ....
මට කියන්න තේරෙන් නෑ "

ජන්කුක්ගේ ඇස් වලින් කදුලු වැක්කෙරෙන්න ගත්තා.
ජන්කුක් එතන තිබුන පුටුවේ වාඩි උනේ ඉබේටමයි,
ජන්කුක්ට ඒ දෙන්නා මතක් වෙන හැම වෙලේම ඇස් වලට කදුලු උනන්නේ ඇයි,
ඇයි පපුවට මෙච්චර වේදනාවක් කියලා තේරුන් නෑ.
ඒත් ජන්කුක්ට දැනුන එකම දේ එදා ඒ දෙන්නට උනේ ලොකු අසාධාරණයක්.

Jm-" හේයි.... කුක්... අඩනවද.... ඇයි මේ.... කුක් මොකද උනේ.... ශ්.... අඩන්න එපා....... "

ජිමින් , ජන්කුක්ව තදින් බදාගෙන සනසන්න හැදුවා.
ඇයි දන් නෑ ජන්කුක්ට , ජිමින්ගේ තුරුලෙ ලොකු පහසුවක් දැනුනා,
පොඩි කාලේ ඉදන් එකට හිටපු යාලුවා,
ඊටත් වඩා සහෝදරයෙක් වගේ දැනුනේ,

Jk-" T..thank y..you ජිමින් , හැම...හැමදාම මං ල..ගින් ඉන්නවට..."

Jm-" අඩන්න එපා... උබ මාවත් අඩවනවා.... "

ජන්කුක්, ජිමින්ගේ උරහිසින් අල්ලලා ජන්කුක්ගේ මූන දිහා බැලුවා.

Jk-" උබ 1965 හිටියා නම්, අනිවාරෙන්ම ඩොක්ටර් පාර්ක් වගේ කෙනෙක් වෙයි,
Jeonගේ හැම දුකකදිම ලගින් හිටපු ඩොක්ටර් පාර්ක් "

Jm-" ඩො..ඩොක්ටර් පාර්ක්...? ඒ කතාව මොකද්ද මට ඒ dairy එක බලන්න ඕනේ..... "

Jk-" ඒක professor ලග, ඒත් අපිට එයාලව බලන්න පුලුවන් වෙයි....
මං කියන්නේ ජීවත් වෙලා ඉන්නවා නම්,
ඩොක්ටර් jeon, ඩොක්ටර් පාර්ක් , ලුතිනන් යුන්ගී....."

ජිමින්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. ලුතිනන් යුන්ගී කියන වචනේ ලොකු වේදනාවක් ගැබ් වෙලා වගේ දැනුනා. ඒත් ජිමින්ට ඒක විස්තර කරන්න තේරුන් නෑ.

Jm-" ලුතිනන් යු..යුන්ගී ....? "

Jk-" ඔව්.... මං හිතන්නේ යුන්ගී , පාර්ක් දෙන්නත් එකිනෙකාට ආදරේ කරා,
ඒත් කවදාවත් ඒක අනිත් කෙනාට කිව්වේ නෑ... ඒ වගේම ඒ කාලේ තිබ්බ සමාජෙට පිටින් යන්න එයාලට බැරි උනා. කවදාවත් එකතු වෙන්න බැරි හින්දා හැගීම් හිත ඇතුලේ තියාගෙන වෙන වෙනම ජීවත් උනා,
වෙන අයව marry කරා,
එතනින් එහාට එ දෙන්නා ගෙන දන් නෑ"

Jm-" j..jungkook ඒක ලොකු දුකක්...
මට.... මට.... ගොඩක් දුකයි,
ඇයි එයාලට එහෙම උනේ....
දැං පාර්ක් කොහෙද ඉන්නේ,
යු...යුන්ගී කොහෙද ඉන්නේ "

ජන්කුක්ගේ වගේම, ජිමින්ගේ ඇස් වලිනුත් කදුලු වැක්කෙරෙන්න ගත්තා.

Jk-" මං දන් නෑ... ඒත් අපිට හොයා ගන්න පුලුවන් වෙයි..... "

ජිමින්  කදුලු පිරුනු ඇස් වලින් ජන්කුක් දිහා බලනවා.

Jk-" මං අනිවාරෙන් යනවා,
අනිවාරෙන් jeon හම්බෙන්න ඕනේ,
මට අහන්න ඕනේ.... සමාජෙන් පිලිගන් නැති වැරදි හැගීමක් කියලා දැනගෙනත් ඇයි එයාලා එකිනෙකාට ආදරේ කරන්න තීරණේ කියලා,
ඇයි අනිත් කෙනාගේ සතුට වෙනුවෙන් අපායක් වගේ ජීවිතයක් තෝර ගත්තේ කියලා.......
මට දැනගන්න ඕනෙ ඇයි කැප්ටන් මැරිලා කියලා දැනගෙනත් ආයේ එයි කියලා බලාපොරොත්තුවෙන් ජීවිතකාලෙම තනියෙන් ඉන්න තීරණේ කරේ,

ඒ වගේම ඇයි එයාලා හම්බුනේ...... "









# To be continue #

______________________________________

Taehyung හරි,..... ජන්කුක් ගෑනු ලමයෙක් උනා නම් මේ ලෝකෙ ලස්සනම කෙනා jungkook වෙයි....





🍁Merida🍁

Continue Reading

You'll Also Like

17.7K 3.6K 53
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
19.5K 5.3K 31
ප්‍රොෆෙසර් කිම් ටේහ්‍යුන් ගේ නිර්මාණයක් වන හැඟීම් ජනනය කල හැකි රොබෝවරයා ජන්කුක් සමග ඔහුගේ නිර්මාතෘ ම ආදරයෙන් බැඳුනොත්? top V | taekook Cover credit g...
81.5K 16.7K 51
හුදකලා වූ කිඳුරෙකුගේ ප්‍රේම චාරිකාව.. Taekook fanfiction Top tae Power bottom kook Happy ending Taehyung as a murmen & Jungkook as a Uni student �...
24.2K 4.5K 27
අද්භූත කොල්ලෙක්ට සාමාන්‍ය කොල්ලෙක්ගෙන් අවංක ආදරයක් ලැබුනොත් මොනවගේ දෙයක් වෙයිද.....???? . . . අද්භූත ආදරයක්.......... . විශ්වාසයක් නැති ආදරයක්...