I met you

By Marivok

164K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 40

1.6K 342 176
By Marivok

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

2021 january

~Diary~

' මේ ලෝකේ අපිට ඉන්න තැනක් තියෙයි, අපිට ආදරේ කරන්න තැනක් තියෙයි, අපිට ජීවත් වෙන්න තැනක් තියෙයි, කවදා හරි ඒ දවස උදා වෙනකන් මං බලන් ඉන්නවා හ්‍යුන්ග් ,
එදාට ආයෙ මං ලගට එන්න,
ආයේ මාව ඔයාගේ කර ගන්න,
එදාට එතනදි හම්බෙනකන් මං බලන් ඉන්නවා හ්‍යුන්ග්
ඔයාගේ blossom මල......... '

Jeonගේ diary එකේ 1974 එදා දවසේ අවසන් පරිච්ඡේදය එතනින් අවසන් කරලා තිබුනා.

ප්‍රොෆෙසර් හෝසොක් හිටියේ hospital එකේ ඇද උඩ , හෝසොක්ගේ ඇස් වලින් කදුලු බේරෙන්න ගත්තා.
ජන්කුක්ගේ පපුව තියුණු අයුදේකින් පහර දීලා වගේ දැනුනා.
ජන්කුක්ගේ ඇස් වලින් වැටුන කදුලු ඒවා එච්චර උණුසුම් ඇයි කියලා ජන්කුක්ට හිතා ගන්න බැරි උනා.

Jeonගේ diaryය කියවන්න ගත්ත වෙලේ ඉදලා ජන්කුක්ට දැනුනේ ලොකු වේදනාවක්.
මේ diary එකේ අවසානේ මුලින් දැනන් හිටියේ නැතත් ඒ diary එක කියවන්න ගත්ත පලවෙනි පරිච්ඡේදේ ඉදන් ජන්කුක්ගේ ඇස් වලට කදුලු ඉනුවේ හරියට ඒ diaryයේ අවසානය වේදනාකාරී කියලා එයා දන්නවා වගේ,

ජන්කුක්ගේ ඇස් වල කදුලු බේරෙන එක නවත්ත ගන්න බැරි උනා.
ජන්කුක්, හෝසොක් ලග පුටුවෙන් වාඩි වෙලා කදුලු පිරුණු ඇස් වලින් hoseok දිහා බැලුවා.

Jk-" p...professor ඔයා... දන්නවද...  කැප්ටන් කිම් ඇයි බොන්සයි කරපු blossom පැලයක් ඕනේ කිව්වේ කියලා "

Hs-" ඔ..ඔව්, ඒ jeon හින්දා, කැප්ටන් කිම් හිතුවා එයාට අලුත් ජීවිතයක් දුන්නේ jeon , හරියට සීත කාලෙ එක ඉවර වෙලා වසන්ත එක උදා වෙන්නේ blossom මල් පිපිලා ...
ඒ වගේ......  "

ජන්කුක් ඇස් වලින් වැටුන කදුලු පිහදගෙන ඔලුව වැනුවා,ජන්කුක්ට හරියට දැනුනේ මේ දේවල් එයාට සිද්ද උනා වගේ. ජන්කුක්ට කදුලු නොනැවතීම උනන්න ගත්තා.

Jk-" jeon එදා  කැප්ටන් එච්චර ආස කරපු blossom පැලේ ගන්න නොදී ඒ වෙනුවට තේරුමක් නැතුව පීචස් පැලයක් ගත්තේ ඇයි කියලා? "

Hs-" නෑ..... "

Jk-" jeonට කැප්ටන් ලගින් දැනුනෙ පීචස් සුවදක්. එයා ඒ සුවදට ගොඩක් ආස කරා, එයාට පීචස් සුවද දැනෙන හැම වෙලාවෙම කැප්ටන් කිම්ව මතක් උනා. එයා පීචස් පැලයක් වවලා ඒකට සැලකුවේ හරියට කැප්ටන්ට වගෙ,
ඔව් කැප්ටන් දන් නෑ ඇයි jeon හැම වෙලේම පීචස් පැලේ එක්ක කතා කරන්නේ, පීචස් පැලේ kiss කරන්නේ,
පීචස් පැලේට බයින්නේ මොකද කියලා,
එහෙම කරන්න හේතුව jeon ගොඩක් වෙලාවට ලැජ්ජාශීලී කෙනෙක්,
එයාට කැප්ටන්ව kiss කරන්න ඕන උනත් කිව්වේ නෑ, එයා පීචස් පැලේට kiss එකක් දුන්නා,
එයාට කැප්ටන්ට කොච්චර ආදරේද,
කැප්ටන් නැතුව එයගේ ජීවිතේ කොච්චර අමාරු වෙයිද කියලා කැප්ටන්ට කියන්න ඕන උන වෙලාවට පීචස් පැලේට කිව්වා,
කැප්ටන්ගේ සමහර වැඩ වලට බයින්න ඕන උනත් එයා කැප්ටන්ට වඩා ඉහලින් වචනයක්වත් කතා කරේ නෑ
එයා ඒ වෙනුවට පීචස් පැලේට බැන්නා,
එයාට කැප්ටන්ව දැනෙන්න ඕන හින්දයි පීචස් පැලේ හැදුවේ "

ජන්කුක් ඇස් වල කදුලු පුරවන් හිනා උනේ  jeon කැප්ටන් පීචස් එක්ක ඉන්නවට කැප්ටන් කිම් කොච්චර ඉරිසියා කරාද කියලා මතක් උන හින්දයි.
ඒත් හෝසොක්ගේ ඇස් පුදුම උනා ජන්කුක් දුන්න උත්තරේට.

Hs-" ඔ..ඔයා කොහොමද ඒක දන්~~"

Jk-" මං ඒක දන් නෑ, ඒත් මට හිතුන දේ කිව්වේ,
මොකද මම jeon උනා නම් එහෙම හැසිරෙයි,
ඔය වගේම පීචස් පැලයක් හදාගෙන මගේ හැගීම් පිට කරයි.
මොකද මට පොඩි කාලෙ ඉදන් පුරුද්දක් තියනවා කාටවත් කියන්න බැරි දේවල්, මගෙ සමහර හැගීම් මං ආසම පැලේකට කියන්වා "

ජන්කුක්  වේදනාකාරී හිනාවකින් හෝසොක් දිහා බැලුවා.

Hs-" jeonගෙයි, ඔයාගෙයි එක සමානකමක් "

ජන්කුක්  කදුලු පිහදගෙන හිනා උනා.

Jk-" මට කවදාවත් ඒ වගේ වෙන්න බැරි වෙයි, මට ඩොක්ටර් jeonට තරම් ශක්තියක් නෑ,
අනික මට කිසිම කෙනෙක් ගෙන හැගීම් ඇති වෙන් නෑ....
මට ආදරයක් ඇති වෙන් නෑ "

Hs-" සමහරවිට ඔයා අදරේ කරන්න හරිම කෙනා එනකන් තවත් බලන් ඉන්නවා ඇති,
හරියට ඩොක්ටර් jeon කැප්ටන් ආයේ එනකන් බලන් ඉන්න පොරොන්දු උනා වගේ..... "

ජන්කුක්  දත් පේන් නැති වෙන්න තොල් වලින් හිනා උනා. ඒත් ඒ වචන වල අමුතු හැගීමක් එයාට දැනුනා.

Jk-" නෑ... jeon ව මට සමාන කරන්න බෑ,කීයටවත් මං ඒ වගේ නෙමේ,
ඒත් එකක් හරි වෙන්න ඇති තවම මට හරි කෙනා මුන ගැහිලා නෑ වෙන්න ඇති"

ජන්කුක් හිනාවෙලා professor දිහා බලලා උත්තර දුන්නා.

Hs-" ඔයාට එයාව හම්බෙනවා "

Professor එහෙම කියලා, ටික වෙලාවක් යනකන් දෙන්නා කතා නොකර හිටියේ, දෙන්නගෙම හිතේ දෙන්නට කියාගන්න බැරි හැගීම් තියනවා වගෙ.

Jk-" professor , මං දෙයක් අහන්නද "

Hs-" මොකද්ද ? "

Jk-" එතනින් එහාට ඩොක්ටර් jeonට මොකද උනේ,
එයා තවම ඉන්නවද ? ඉන්නවා නම් 75කටත් කිට්ටු වෙලා ඇති  ,
එතකොට මියුන්ගි , එයාට මොකද උනේ,
ආහ් අර කැප්ටන් කිම් හදා ගත්ත ලමයා එයා.... එයා කෝ....
එයා නම් තව ජීවත් වෙන්වා ඇති,
එතකොට මේ diary එක ඔයා අතට ආවේ කොහොමද ? "

Hs-" අද මට ගොඩක් මහන්සි ජන්කුක්  ,
මං දැං වයසයි , අසනීපයි.
ඕනවට වඩා බෑ,
ඒත් මං ඔයාට ඒක පස්සේ කියන්නම්,
මං හිතන්නේ දැං ඔයා සර්ජරි රූම් එකට යන්න ඕනේ,
ඒ patientගේ responsibility එක ඔයාට දෙනවා "

Jk-" b..but professor මං තව trainingනේ ඉති~~"

Hs-" මං ඔයාව විශ්වාස කරනවා ජන්කුක්  , ඔයාට පුලුවන් අනිවාරෙන්ම ,
අමතක කරන්න එපා එයා celebrity  කෙනෙක්,
ඒ හින්දා පරිස්සමෙන් "

ඔව් professor හෝසොක් සාමාන්‍යයෙන් එයාගේ පේශන්ලා, කාටවත් පවරන් නෑ. ඒකත් ට්‍රේනින් වෙන ඩොක්ටර් කෙනෙක්ට ? නෑ... ඒත්.. ප්‍රොෆෙසර් අද වෙනස්. එයා ජන්කුක්ට එයාට ලැබුන විශේෂ පේශන් කෙනෙක් පැවරුවේ, හරියට මේ පේශන්ව බලාගන්න හොදම කෙනා ජන්කුක් කියලා දැනුන හින්දයි .

Jk-" but professor "

Hs-" no more buts, .... it's your responsibility  since now "

Jk-" mmm... o..ok "

ජන්කුක්  ඔලුව වනලා, වාඩි වෙලා හිටපු තැනින් එලියට ගියා.
ගිහින් සර්ජරි room එක පැත්තට ගියා,
ඒත් ජන්කුක්ගේ ඔලුවේ වැඩ කරේ තවම jeonගේ diary එක.
එයාට ඒක ඔලුවෙන් අයින් කර ගන්න බෑ තවත්.
ජන්කුක් හෙමින් හෙමින් ඇවිදන් සර්ජරි කාමරේ පැත්තට ගියා.

Jk-" oh! ජිමින් උබ හිටියේ සර්ජරි room එකේද ? "

සර්ජරි room එකේ ඉදලා එලියට එන ජිමින් දැකලා ජන්කුක්  කතා කරා,

Jm-" hmm "

ජිමින් ගේ මූනේ එච්චර සතුටක් තිබ්බේ නෑ.

Jk-" කොහොමද patient ? "

Jm-" තව සිහිය නෑහ් "

Jk-" මොකද මූන, upset එකෙන් වගේ "

Jm-" මං සර්ජරි room එක ගාවට වෙලා ගොඩක් වෙලා හිටියා,
ඉදලා ඉදලා කන්න ගිය වෙලාවේ මගෙ daddy ඇවිත්,
මට එයා බලන්න බැරි උනා....aaarhh....
Shit... අපරාදේ කන්න ගියේ,
කාලා එද්දි එයා යන්න ගිහින් "

ජන්කුක් සර්ජරි රූම් එකට නොගිහින් ජිමින් එක්කම ආයෙත් rest room එක පැත්තට ඇවිදන් ගියා.

Jk-" අයියෝ.... එහෙමද ? දැං මොකද කරන්නේ "

Jm-" මොනා කරන්නද , ආයේ එනකන් ඉන්නවා, shit මගෙ පෙරේතකම පාලනේ කර ගන්න බැරි උනානේ,"

Jk-" ඕක එච්චර දෙයක් නෙමේනේ, daddyට call එකක් බලපන්,
එතකොට හරිනේ "

ජන්කුක්  , ජිමින්  එක්කම rest room එකට ඇතුල් උනා.
ජන්කුක් වතුර බෝතලයක් අරන් වතුර බොන්න ගත්තා

Jm-" daddyගේ නම්බර් එක මං ලග නෑ"

Jk-" are you serious ? "

Jungkook ඇහුවේ පුදුමෙන්.තමන්ගේ අප්පාගේ නම්බර් එක නෑ කියන්නේ මොන වගේ පුතෙක්ද ?

Jm-" yeah "

Jk-" එහෙමන් ඔම්මාට call කරපන්, "

Jm-" ඒ මොකටද ? "

Jk-" daddyට කතා කරලා කියයි , "

Jm-" oh god! මං daddy කිව්වේ මගෙ daddy, අප්පා නෙමේ.....
Suga daddy..."

ජන්කුක් බිබී හිටපු වතුර ආපහු දැම්මා. මෙයා මේ කියන්නේ දැං accident වෙලා ඉන්න පේශන්ගේ යාලුවා ගෙන.

Jk-" fuck ... ! are you ... are you arrrh , u bitch really fuck off "

ජන්කුක් ජිමින්ගේ අතට පාරක් ගහලා කෑ ගැහුවා.

Jm-" ඇයි..."

ජිමින්ගේ මූන තවමත් සවුත්තුයි .

Jk-" are you serious "

Jm-" මං serious , මං sugaට crush...
My meow meow suga "

ජිමින් හුරතල් විදියට කිව්වා,ජන්කුක් එයාගේ කොන්ඩේ තදින් මිරිකගත්තා

Jk-" දෙවියනේ මට පිස්සු හැදිලද,
මට මේ ඇහෙන ඒවා ඇත්තද,
My best is gay and he want get fuck from that idol call suga meow.. "

ජන්කුක් අප්පිරියා හිතෙන මූනක් හදන් ජිමින් දිහා බැලුවා .

Jm-" දැක්ක නම් උබටත් ඕන වෙයි, "

Jk-" shit i dont want,
උබ දන්නවද ඔය idol lifestyle ,
Single කියලා media වලට කිව්වට බැදලා ලමයිනුත් ඇති,
ඒ නැතත් හොර affairs ඕන තරම් ඇති,
එහෙම මනුස්සොයෝ ගෙන මොකට උනන්දු වෙනවද ?
අනික ඔච්චර පිස්සු වැටෙන්න තරම්.
God, give this shortie a brain "

Jm-" මං හිතන්නෙ උබට senseless ,
නැත්තන් කිසිම කෙනෙක් ගෙන interest එකක් නැත්තේ,
අඩුම තරමේ අවුරුදු 23ක් වෙලා kiss එකක්වත් දීලා තියනවද කාටවත්,
Eeww කොහොම ජීවත් වෙනවද මන්දා,
Ok, උබ එකග නම් 1st kiss experience එක මං ගානේ "

Jk-" shit....  i dont want kiss your piggy ass ...... eeewwww..... "

Jm-" this is experienced one...  "

ජිමින් එයාගේ තොල් වලට ඇගිල්ල දික් කරලා පෙන්නුවා.

Jk-" මට මතකයි collage එකේ, ගෑනු ලමයි 16ක් හිටියනේ , "

Jm-" i want kiss suga daddy too...."

Jk-" eeeewww "

ජන්කුක් කට ඇඹුල් කරා. ජිමින් මොනා හරි කියන්න හැදුවත් එක පාරම nurse කෙනෙක් ඇවිත් ජන්කුක්ට කතා කරා, සර්ජරි room එකේ හිටපු patientට සිහිය ඇවිත් කියලා,
ජිමින්, ජන්කුක් දෙන්නම සර්ජරි room එකට අදින ඇදුම ඇදන් සර්ජරි room එකට දුවන් ගියා,

ඒත් එයාලා සර්ජරි රූම් එක ලගට යනකොටත් , නර්ස්ලා එතන එලියේ. ඇතුලේ ඩොක්ටර් කෙනෙකුත් නැතුව, නර්ස්ලාත් නැතුව... එතකොට පේශන්ව බලන්නේ කවුද ?

Jk-" ඇ..ඇයි ඔයාලා එලියේ patientට දැං නේද සිහිය ආවේ "

ජන්කුක් nurseලා ගෙන් ඇහුවා.

" ඒත් doctor ඒ patient ටිකක් හිතුවක්කාරයි ,
අපිට එලියට යන්න කිව්වා "

Jk-" ඒත් දැං එයාගේ තත්වේ බලන්න ඕනේ. මං කියන්නේ ඔක්කොම normalද කියලා, "

" අපි try කරා, ඒත්.... ඒ patient ලග තියන බඩු වලින් දමලා ගහනවා කාටවත් ලගට එන්න දෙන් නෑ,
සේලයින් ස්ටෑන්ඩ් එක ඔලුවට වැදිලා එක nurse කෙනෙක් තුවාල උනා "

Jk-" ඒත් ඒ patientට සිහිය ආවේ දැං නේද කොහොමද එච්චර ඒවට strength එකක් "

" දැං ටික වෙලාවක්, අපි ගොඩක් හොදින් treat කරන්න හැදුවා,
ඒත් එයා හිතුවක්කාරයි ,
අපි professor හෝසොක් ලගට ගියාම එයා කිව්වා ඩොක්ටර් ජන්කුක්ට කියන්න කියලා "

Jk-" ඇයි මෙච්චර කරදර කරන්නේ,
බෙහෙත් කරන් ඉක්මන්ට හොද වෙන්න ඕන් නැද්ද "

ජන්කුක් සර්ජරි room එකේ දොර ඇරන් ඇතුලට ගියා.

ජන්කුක්ගේ ඇස් ලොකු උනා  ,මුලු room එකම අවුල් වෙලා,
බෙහෙත් හැමතැනම, සේලයින් ස්ටෑන්ඩ් එක පිටින් විසික් කරලා,
බිදුනු Glass කෑලි බිම හැම තැනම,
මැශින් වලින් අත් ගලවගෙන තුවාල පාරන් ලේ වැක්කෙරනවා ,
ඔක්කොම අවුල් ජාලයක් වගේ...

Jk-" hey..... "

ජන්කුක් හෙමින් කතා කරේ patientගේ අවදානේ ගන්නයි.ජන්කුක් එක්ක nurseලා 3ක් වගෙම ජිමින් ඇතුලට ඇවිත් හිටියා.

" get fuck out "

තවමත් hospital ඇදේ ඉන්න මනුස්සයා  කෑ ගැහුවා, ජන්කුක් නිකමටවත් මූන දිහා බැලුවේ නෑ.

මූන නොදැක්කත් ජන්කුක් දැක්ක කඩවසම් මනුස්සයෙක් කෙනෙක් කියලා,
ජන්කුක් ඒ ගෙන නොහිතා patient ගේ මනස සංසුන් කරලා බෙහෙත් කරන්නයි ඕන උනේ.

Jk-" මං ගියොත් ඔයාට බෙහෙත් දෙන්නේ කවුද ? "

" i dont want ... get fuck off , "

ඒ මනුස්සයා වියරුවෙන් වගේ කෑ ගැහුවේ ජන්කුක්ගේ කේන්තිය තවත් වැඩි වෙද්දී .

Jk-" be respect , im not your servant  ,"

" තමුන්ට මගෙන් respect එක ඕන් නම් get out. මට බෙහෙත් එපා,
මට කිසි දෙයක් එපා "

ඇද එක ලග තිබ්බ පොඩි මේස උඩ තිබ්බ වතුර වීදුරුවක් ජන්කුක් ඉන්න පැත්තට විසික් කරන ගමන් කෑගැහුවා,

Jk-" ok... lets get out "

ජන්කුක් , අනිත් අය එක්ක ආපහු යන්න ලෑස්ති උනා.

" ඒත් doctor අපි patientව චෙක් කරන්න ඕනේ , නැත්තන් risk එකක් "

Nurse කෙනෙක් අඩු කටහඩින් කතා කරා.

Jk-" ඇයි? ඒ මිනිහට මැරෙන්න ඕනෙ නම් මැරෙන්න දෙන්න,
මෙච්චර හිතුවක්කාර මිනිහෙක්ට මොකටද අපි මෙහෙම මැරීගෙන බෙහෙත් කරන්න හදන්නේ "

Jm-" but dude he is an idol "

හොස්පිටල් කාමරෙන් එලියට යන්න හදන ජන්කුක් නවත්තන ගමන් ජිමින් කතා කරා.

Jk-" i dont fucking care "

Jm-" ඒත් nurseලා කිව්වේ professor මේක ඔයාට දුන්නා කියලා "

ජන්කුක් නැවතුනා . ඇස් පොයන් ලොකු හුස්මක් ගත්තා.

Jk-" ආආර්හ් shit.... ඇයි මේ මිනිහම මට දුන්නේ, professor මාව විශ්වාස කරනවා. මට මේක කොහොම හරි කරන්න වෙනවා "

ජන්කුක් එයාගේ ඔලුව මිරිකගත්තා , ඇස් තදින් පියාගෙන ලොකු හුස්මක් අරන් patient ලගට ගියා. ජන්කුක් දැනන් හිටියා patient , celebrity  කෙනෙක් හින්දා හොදින් ගණුදෙනු කරන්න ඕන,
ඒ වගේම බෙහෙත් ගන්න ආස නැති patient කෙනෙක් හින්දා මුලින් හොදින් කතා කරලා පස්සේ බෙහෙත් දෙන්න ඕනෙ කියලා .

Jk-" ok. මං ආවේ බෙහෙත් කරන්න නෙමේ... අඩුම තරමේ ඔයාගේ නමවත් කියන්න "

" දන් නැද්ද ? "

Jk-" මං වැඩිය media පාවිච්චි කරන කෙනෙක් නෙමේ ,
මං දන්න එකම දේ ඔයා singer කෙනෙක්  එච්චරයි .......
ඉතින් මට ඔයාගෙ නම කියන්න "

ජන්කුක් එයාගේ අතේ තිබ්බ නෝට් බුක් එක පෙරලන ගමන් ඇහුවා.

" jhonny ..."

ඒ මනුස්සයා හිනාවෙලා වගේ පොඩ්ඩක් ඉස්සිලා , ඩොක්ටර් ජන්කුක් දිහා බලන ගමන් කිව්වා.

Jk-" jhonny විතරද ? "

" jhonny sins "

ජන්කුක්ගේ ඇස් උඩ ගියා, එතන හිටපු nurseලාගේ මූනවල් රතු උන. මෙච්චර ප්‍රසිද්ධ මනුස්සයෙක්ගෙන් මේ වගේ හැසිරීම හිතා ගන්න බැරුව ජන්කුක් ජිමින් දිහා බැලුවා.
ජිමින්ගෙ හිනව නවත්ත ගන්න බැරුව ජිමින් කට වහන් හිනා උනා.

[A/N- jhonny sins google search කරන්න එපා plzz... එයා ලෝකප්‍රසිද්ද porn star කෙනෙක් ]

Jk-" god... මේ මේ මනුස්සයා එක්ක කතා කරන්නවත් බෑ.... "

ජන්කුක් nurseලා දිහා බැලුවා.nurseලව ලැජ්ජාවට රතු වෙලා තිබ්බෙ.

Jk-" ඔයාලා එලියට යන්න,
මං පෞද්ගලිකව මේ patient ගෙන බලන්නම් "

" මගෙ මොනා බලන්නද ? Look my dick , i think its Not well "

මේ පේශන් නම් හරිම සවුත්තු කෙනෙක්.

Nurseලා තවත් රතු උනා. කටියම සර්ජරි  room එකෙන් එලියට ගියා,
ජන්කුක් තනි උනා.

Jk-" දැං කවුරුත් නෑ...mmm ok මුලින්ම අපි බලමු මෙයාගෙ නම "

ජන්කුක් එතන තිබ්බ report වගයක් අරන් බැලුවා..... ඒ report එකේ කොල එක එක පෙරලලා patientගේ නම බැලුවා

Jk-" mmmmmm...... what is name~~~~
Mmmm ..... කොහෙද තියෙන්නේ~~~~
ම්ම්ම්ම්........ ඔහ් ! මේ තියෙන්නේ...
T-A-E-H-Y-U-N-G mmmm taehyung ....
Ok. නම ටේහ්‍යුන්ග්  හරිනේ..... "

TH-" හරිද, ඒක දැන ගත්තද... දැං මෙතනින් යනවා...... "

ටේහ්‍යුන්ග් , එහෙමත් නැත්තන් තවමත් කාටවත් බෙහෙත් දාන්න දෙන් නැති හිතුවක්කාර idol   , ඩොක්ටර් ජන්කුක්ට කෑ ගැහුවා.

Jk-" hey! හොදින් කතා කරන්න බැරිද?, මං ආවේ ඔයාට උදව් කරන්න "

ජන්කුක් කැනියුලා එක ගලව ගත්ත තැනෙන් එන ලේ cotton bud එකක් අරන් පිහ දාන්න හැදුවත් ටේහ්‍යුන්ග්  අත ගසලා අරන් අත මිට මොලව ගත්තා

TH-" මට කාගෙවත් උදව් ඕන් නෑ,
Now FUCk OUT "

* slap *





# To be continue #

______________________________________

ඒ කනේ පාර එක්ක මතක් උනේ මොකද්ද  ? 🥺
මට මතක් උනේ ඩොක්ටර් jeon කැප්ටන්ට පලවෙනි පාරට අතට බෙහෙත් දාන්න හදපු වෙලෙ කැප්ටන් අත ඇදලා අරන් jeonගේ කනට ගහපු එක. 🥺

jeon - jungkook
Kim- taehyung
Park-jimin
Yoongi- suga

Continue Reading

You'll Also Like

62.8K 8.5K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
6.9K 1.7K 17
"එපා! ඔයා ඕක කරන්න ඕනේ නැහැ.අනික මම නේ ඔයාගේ ඇගේ වැදුනේ ප්ලීස්...ඔයා ඔහොම කරන්න ඕනේ නැහැ" ජිමින් ඉක්මනට ටේහයුන් අතේ තිබ්බ බෑග් එක උදුරන් පපුවට තුරුලු...
106K 18.2K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
119K 20.4K 57
මේ මිනිසෙකුගෙත්, මිනිස් වෘකයෙකුගෙත් ප්‍රේම වෘතාන්තය.. 💞 Taekook fanfiction #TopTae #BottomKook 🚫DON'T COPY MY WORKS🚫