I met you

By Marivok

174K 32.8K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 32 ( NS)

1.7K 327 124
By Marivok

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

TH-" jeon ssiiiii.......... "

කැප්ටන් දොරට තට්ටු කරා.....jeon ඉක්මනින් දුවන් ඇවිත් දොර විවෘත කරේ කැප්ටන්ගේ කටහඩ ඇහුන හින්දයි, jeon කැප්ටන් එනකන් බලන් හිටියේ...

Jk-" හ්‍යුන්ග් ....."

Jeon දොර ඇරපු ගමන් කැප්ටන්ව බදා ගත්තා...

TH-" මේ මොකද... ම්ම්ම්ම්ම් "

Jk-" මං පාලුවෙන් හිටියේ, මං බලන් හිටියේ හ්‍යුන්ග් එනකන්.... "

Jeon කැප්ටන්ව බදාගෙනම කෙදිරුවේ පොඩි ලමයෙක් වගේ... කැප්ටන් හිනා වෙලා jeonගේ කම්මුලට හාදුවක් දුන්නා,

TH-" ඒත් මං ඉක්මනින් ආවානේ, දැං යමු ඇතුලට ම්ම්ම්... "

Jk-" නාරං.... ? "

TH-" මේ මල්ලේ... "

Jeon කැප්ටන්ගේ අතින් බඩු මල්ල උස්සන් කුස්සියට දුවන් ගියා,
කැප්ටන් අගනුවරට ගිහින් එනකොට jeonට අනිවාරෙන් මොනාහරි ගේනවා කියලා jeon දැනන් හිටියා,
ඒකත් ගොඩක් දුරට නාරං,
නාරං ගොඩක් රසවත් වගේම දුර්ලභ පලතුරක් ,

කැප්ටන් දොර වහගෙන ඇදුම් ලිහිල් කර කර ගේ ඇතුලට ඇවිදන් ගියා,

TH-" jeon ssi ඔයා කෑවද? "

Jk-" නෑ...."

TH-" ඇයි ? "

Jk-" හ්‍යුන්ග් එනකන් හිටියේ කන්න,
හ්‍යුන්ග් නැතුව කන්න බෑ... "

TH-" jeon shii ! මං කියලා තියනවා මං එනකන් ඉන්න එපා,
කෑම කන්න කියලා ,
මං එනකන් බලන් ඉන්න එපා,
ඔයා අසනීප වෙනවට මං කැමති නෑ...
පොරොන්දු වෙන්න ආයේ මං එනකන් නොකා නොබී ඉන් නෑ කියලා "

Jk-" හ්‍යුන්ග් ... ඉතින් ඔයා එනවනේ "

TH-" මං එනවා, මං එනකන් ඉන්න,
ඒත් නොකා නොබී ඉන්න එපා ,
වෙලාවට කන්න ඕනේ, "

Jk-" ඒත් හ්‍යුන්ග් කාලත් නෑනේ "

Jeon කුස්සියේ ඉදන් නාරං ගෙඩියක් අතේ තියන් සුද්ද කර කර සාලෙට් ඇවිත් කැප්ටන් ලගින් වාඩි උනා.

TH-" මට නොකා නොබී පුරුදුයි,
මං හමුදාවේ අවුරුදු ගානක් සේවය,
මං අවුරුදු ගානක් යුද්දෙට ගියා,
දවස් ගනන් හරියට කෑම නැතුව ඉදලා තියනවා, ඉතින් මට පුරුදුයි,
ඒත් ඔයාගේ ඇග ඒ ආහාර රටාවට හුරු නෑ... මං දන්නවා,
ඒ හින්දා සුපුරුදු විදියට ආහාර ගන්න ඕනේ ..... හොදද ? "

Jeon නාරං බිගක් කටට දාගෙන කන ගමන් කතා කරන්න ගත්තා,

Jk-" ඉතින් හ්‍යුන්ග්ට පුලුවන් නම් මටත් පුලුවන් , ම~~~~ "

TH-" හිතුවක්කාර වෙන්න එපා... එහෙම උනොත් හ්‍යුන්ග්ගී දඩුවම් කරයි... "

Jk-" හ්‍යුන්ග් ..! "

Jeonගේ මූන රතු උනා...... jeonගේ රතු වෙන මූන දකින්න කැප්ටන් ගොඩක් ආසයි.කම්මුල් දෙක රතු උනාම චෙරි blossom මලක් වගේ පෙනුනේ,
කැප්ටන් තොල අගින් හිනා උනා...

Jk-" හ..හරි හරි... මං කෑම කන්නම්... "

කැප්ටන් හිනාවෙලා jeon පුටුවෙන් නැගිට්ටවලා අරන් එයාගේ ඔඩොක්කුවේ වාඩි කරව ගත්තා,

TH-" හුරතල්.... "

කැප්ටන් හිනාවෙලා jeonගේ රතුවෙලා තියන කම්මුල හෙමින් අතගෑවා , jeonගේ හුරතල් කම්මුල , සිහින් තොල්පෙති, හාවෙකුගේ වගේ දත්, රවුම් ඇස්.....
කාන්තාවක් උනානම් ලෝකේ ලස්සනම කාන්තාව jeon, ඒකේ සැකයක් නෑ...
කැප්ටන්ගේ ඇස් මේ රූපෙන් ගලව ගන්න හිතුන් නෑ.
කැප්ටන් දත් නොපෙනෙන්න තොල් වල සිනහවක් රදවගෙන jeon දිහා බැලුවේ ආදරෙන්.
කැප්ටන් තමන් දිහා මෙච්චර වෙලා බලන් ඉන්නේ ඇයි කියලා jeonට තේරුන් නෑ.

Jk-" හ්‍යුන්ග් ? ඇ..ඇයි ? "

Jeon එයාගේ රවුම් ඇස් තවත් ලොකු කරලා කැප්ටන්ගෙන් ඇහුවා.

TH-" ඔයා මගෙ නේද, මගෙ විතරක්,
ඔයා මගේ..... කාටවත් අයිති නෑ,.මට විතරක් අයිති... මගෙ.... "

කැප්ටන් jeonව එයාගේ විදියට දකින්න කොච්චර ආස කරනවද කියලා කැප්ටන්ටවත් තේරුම් ගන්න බෑ,
එයාගේ වස්තුවක්,
එයාට අයිති දෙයක්, කාටවත් දෙන්න ගොඩක් ලෝබ කරා....

Jk-" කැප්ටන් මං ඔයාගේ, හැමදාටම මං ඔයාගේ...... "

කැප්ටන් jeonගේ කම්මුලට අත තියලා මහපට ඇගිල්ලෙන් යටිතොල හෙමින් පිරිමැද්දා , ඒ වෙනකොට jeonගේ අත් කැප්ටන්ගේ බෙල්ල වටේ එතිලා තිබ්බේ...
කැප්ටන් ඇගිල්ල jeonගේ සිනිදු තොල් වල පිරිමැදෙනකොට jeonගේ ඇස් ඉබේටම පිය උනා...

කැප්ටන් එයාගේ තොල් ,jeonගේ තොල් වලින් තියලා තද කරා. Jeonගේ යටිතොල කැප්ටන්ගේ තොල් අතරින්
අරන් දත් වලින් හෙමින් හපලා උරන්න ගත්තා ( suck ) ,
Jeonගේ තොල් වලින් දිවෙන් ආවේ පැණිරස නාරං රසයක්.

කැප්ටන්ගේ තොල් jeonගේ තොල් ආක්‍රමණය කරන් කියලා jeonට දැනෙනකොට jeonගේ කටින් සිහින් කෙදිරුම් හඩවල් පිට උනා,
Jeonගේ කෙදිරුම් හඩට කැප්ටන්ගේ යටිබඩ වගේම සාමාජිකයා සංවේදී වෙනවා වගේ තේරුනා.

Jeon කැප්ටන්ගේ සිප ගැනීමට ප්‍රතිචාර දක්වන්න කැප්ටන්ගේ උකුල මත වාඩි වෙලාම ටිකක් ඉස්සරහට ආවා,
කැප්ටන්ට එවෙලේ දැනුනේ jeonගේ පිටුපස කැප්ටන්ගේ සාමාජිකයාගේ පිරිමැදෙනාවා.කැප්ටන්ගේ සාමාජිකයා තවත් එයාට අවනත වෙන් නෑ.
සිප ගැනීම මීට වඩා උණුසුම් උනොත් අද එයාලට දවල් කෑම වගේම , දවල්ට කරන්න තියන වැඩත් කරන්න වෙන් නෑ කියලා කැප්ටන් දැනන් ගිටියේ.

ඒ හින්දා කැප්ටන් සිපගැනීම දුර දිග යන්න කලින් නැවැත්තුවා,
තොල් ඉවතට අරං වේගෙන් හුස්ම ගත්තා.jeon කැප්ටන් උරහිස මතින් ඔලුව තියාගෙන ඇස් පියාගෙන වේගෙන් හුස්ම ගත්තා,
Jeonගේ තොල් වලට හිනාවක් ආවේ jeonට දැනුනා කැප්ටන් සාමාජිකයා දැඩි වෙලා කියලා.

කැප්ටන්ගේ කලිසමට තද වෙලා තිබුනත් දැඩි උන විශාල සාමාජිකයා jeonගේ පිටුපස ප්‍රදේශයේ ගෑවෙනවා හොදින් දැනුනා.
Jeonට එවෙලේ තමා තේරුනේ එයා කැප්ටන්ගේ උකුලේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව.
කැප්ටන් jeonගේ ඉනෙන් අල්ලලා තදින් මිරිකුවා .

TH-" j..jeon ssi-ah ..... ම්ම්හ්.. අපි .... අපි දැං කන්න ඕනේ එහෙම නේද "

Jk-" ඔව් හ්‍යුන්ග් ..... කමුද "

TH-" අහ් ! Jeon ssi... ම්ම්.. එහෙනම් ඔඩොක්කුවේ දගලන් නැතුව හෙමින් නැගිටින්න "

Jk-" ඇයි හ්‍යුන්ග් "

Jeon හේතුව දැනගෙන හිටියේ, ඒත් නොදන්නවා වගේ ඇහුවේ තොල් අගින් හිනාවෙන ගමන්.

TH-" මොකද අපි දවල්ට කන්න ඕන හින්දා , ඔයා දැගලුවොත් දවල් කෑමත් නෑ අද දවල්ට කරන්න හිටපු වැඩත් නෑ......."

Jeon හිනා උනා.....කැප්ටන් ඇහිබැම අකුලවලා jeon දිහා බැලුවා.

TH-" හේතුව දැනගෙනත් ඇයි කියලා අහන්න තරම් නරක් වෙන්න එපා,
ම්ම්ම්ම්..... එහෙම උනොත් හ්‍යුන්ග්ගී නරක විදියට දඩුවම් කරයි,
තුන්වෙනි වටයෙන් නවත්තයි කියලා හිතන්න එපා.ඔයාට සතියක්වත් ඇවිදින්න බැරි වෙයි..........
ම්ම්ම්ම්ම්ම්ම්හ්.... "

කැප්ටන් මත් උන හඩින් එහෙම කියලා jeonගේ කන ලගට ලං උනා,
කැප්ටන්ගේ තෙත තොල්පෙති jeonගෙ කනේ ගෑවෙනකොටම jeon ඔඩොක්කුවෙන් නැගිට්ටේ කැප්ටන් ඒක කිව්වේ විහිලුවට නම් නෙමේ කියලා දන්න හින්දයි.

Jk-" අහ්ම් ...... ම්ම්ම් අපි කන්න යමු... මං.... කෑම ලෑස්ති කරන්නම් "

TH-" මං ඇදුමක් මාරු කරන් එන්නම් "

කැප්ටන් එහෙම කියනකොට Jeonගේ ඇස් ගියේ කැප්ටන්ගේ කලිසමට,
කලිසම හොදින් තද වෙලා,
කැප්ටන්ගේ සාමාජිකයා තවමත් දැඩි වෙලා තිබ්බේ,
Jeon ඉක්මනින් අහක බැලුවේ ලැජ්ජාවෙන්,
Jeon ඔලුව වනලා ලැජ්ජාවෙන් කුස්සියට දිව්වා....

කැප්ටන්ට තරම්ම Jeonටත් එවෙලේ කැප්ටන් එක්ක එවෙලේ එකට ගත කරන්න ඕන උනා.
ආදරේ නිර්මාණය කරන්න ඕන උනා.
කැප්ටන් මේ වෙලාවේ කොච්චර දැඩි උනත් ඒ දැඩි බවට jeon කැමැත්තෙන් හිටියේ. කැප්ටන් හින්දා එයාට ඇවිදින්න බැරිඋනත් කමක් නෑ එයාට කැප්ටන්ව උවමනා උනා.....
ඒත් jeon දැනන් හිටියා දවල් ආහාරේ වගේම එයාලා කරන්න හිටපු වැඩේ මග ඇරෙනවා කියලා....

එයාලා අද හවස වත්තේ එලවලු වගා කරන්න හිටියේ.....
කැප්ටන් නිතරම අගනුවරට යන එක අවදානම්.
එයාලට ඕන උනේ කාටවත් කරදරයක් නොවී පාඩුවේ ජීවත් වෙන්න,
එයාලා දැනටමත් වත්තේ අල වගා කරලා තිබ්බේ.
Jeon කැප්ටන් නිතරම අගනුවරට ගිහින් කන්න දේවල් ගේනවට jeon කැමති උන් නෑ....

Jeon කැප්ටන්ට නිතරම කරදර කරා කැප්ටන්ට වත්තේ තව එලවලු වගා කරමු කියලා.
එයාලට අගනුවරට යන්න උවමනාවක් නොවෙන්න ඕන හින්දා ,

Jk-" හ්‍යුන්ග් මං කිව්ව එලවලු බීජ ගෙනාවද ? "

ඇදුමක් මාරු කරන් තරප්පු පේලියෙන් පහලට බැහැලා එන කැප්ටන් දිහා බලන් jeon ඇහුවා.

TH-" ඔව්... මං ගෙනාව මල්ලේ දැක්කේ නැද්ද ? "

Jk-" මං බලන්නම්... මං නාරං විතරයි බැලුවේ.....
ම්ම්ම්ම් එන්න කමු කාලා යමු,
ගිහින් බීජ ටික වගා කරමු "

කැප්ටන් jeon එක්ක දවල් ආහාරය ගත්තා. එයාලා මාස ගානක් තිස්සේ එකට කන්න බොන්න අරන් තිබ්බෙ,
තවමත් ඒක ආදරණීයයි, jeon ලගට වෙලා කෑම කන එක පවා කැප්ටන්ගේ හිතට සතුටක් ගෙනාවා.

පුංචි ආදරණීය සිපගැනීම්, jeonගේ ඉවරයක් නැති කියවිල්ල,
කැප්ටන්ගේ විහිලු,
Jeonගේ පීචස් පැලේ ගෙන කතා ඒවත් එක්ක දවල් වරුව දෙන්නා වත්තට වෙලා බීජ වගා කරන්න බිම සකස් කරා,
කැප්ටන් ගොඩක් මහන්සි වෙලා වැඩ කරත් කැප්ටන් jeonට මහන්සි වෙලා වැඩ කරන්න දුන්නේ නෑ....

ඒත් jeon කැප්ටන්ට උදව් කරා
වතුර ගෙනත් දුන්නා, ආයුධ ලගට ගෙනත් දුන්නා.
ඊටත් වඩා කැප්ටන් ගොඩක්ම ආස උනේ jeon එහෙ මෙහෙ ඇවිද ඇවිද කියවන එකට.
කැප්ටන්ට පාලුවක් තිබ්බේ නෑ.
කැප්ටන් ආසයි jeonගේ කියවිල්ල අහන්න. කැප්ටන් වැඩිය කතා නොකරත් jeon නිතරම කතා කරා.

කැප්ටන් වැඩ අතර මහන්සියට බිමෙන් ඇලවෙලා විවේක ගන්න අතරතුරේ jeon එයාගේ පීචස් පැලේ එක්ක කතා කරා,
කැප්ටන් ඇත්තටම දන් නෑ jeon හැමදාම එයාගේ පීචස් පැලේ එක්ක කතා කරන්නේ මොනාද කියලා,
ඒත් සමහර වෙලාවට ආදරෙන් කතා කරත් වෙලාවකට පීචස් පැලේට බයිනවත් ඇහිලා තියනවා.
කැප්ටන් ඒ මොනවත් jeonගෙන් අහන්න ගියේ නෑ ඒවා දිහා බලාගෙන හිතෙන් හිනාවෙවී හිටියා විතරයි.

ඇත්තටම jeon කොච්චර හුරතල්ද ?
කැප්ටන් jeonගේ සමහර හුරතල් වැඩ දිහා බලාගෙන හිටියේ ගොඩක් ආසාවෙන්.
කැප්ටන්ට තවත් jeonට ඇබ්බැහි වෙන එක නතර කරන්න බෑ,
දවසින් දවස jeonගෙන හදවතේ හැගීම් වැඩියෙන් දැනෙන්න ගත්තා.
දවසින් දවස ඇබ්බැහි වීම වැඩි උනා.
' මගෙ blossom මල ' කැප්ටන්ගේ හිතේ තිබුන එකම දේ ඔච්චරයි .

කැප්ටන් එයාගේ ජීවිත කාලෙම මේ පිරිමියා එක්ක ජීවත් වෙන්න තීරණේ කරලා ඉවරයි.
එයා වෙනුවෙන් තමන්ගේ ජීවිතේම උනත් කැප කරන්න ලෑස්තී.
කැප්ටන්ට jeonගෙන් තොර ලෝකයක් තිබ්බේ නෑ....

කැප්ටන් ආයෙත් නැගිටලා වැඩ කරන්න ගත්තා.කැප්ටන් වැඩ කරන හින්දා jeon නැගිටලා කැප්ටන් ඉන්න තැනට ඇවිත් වාඩි වෙලා කැප්ටන් වැඩ කරන දිහා බලන් හිටියා.

Jk-" හ්‍යුන්ග්..... කැප්ටන් පීචස් ලොකු වෙන්න කොච්චර කල් යයිද ? "

TH-" කැප්ටන් පීචස් ? "

Jk-" ඔව්... එයා කැප්ටන් කෙනෙක්,
එයා තමා පීචස් පැල ඔක්කොගෙම කැප්ටන් ,
හරියට ඔයා අපේ කදවුරේ කැප්ටන් වගේ..... "

TH-" එයත් කැප්ටන් කෙනෙක්ද? ම්ම්ම් මං දැනන් හිටියේ නෑ,
තව ටික දවසකින් මං ඕක ගලවලා දාන්න හිටියේ,
වෙලාවට කිව්වේ කැප්ටන් කෙනෙක් කියලා "

Jk-" හ්‍යුන්ග් .... ඔයා කැප්ටන් පීචස්ට අතක්වත් තියන්න හිතන්න එපා ,
එයාව ලොකු වෙනකන් බලන් ඉන්නේ ආසාවෙන් "

TH-" ඔයා ආයේ ඔයාගේ කැප්ටන් පීචස්ව  සිපගත්තේ නැත්තන් ඔය පැලේ ගලවන් නෑ,
එහෙම නැතුව හොරෙන් හොරෙන් පැලේ සිප ගත්තොත් මං ඕක ගලවනවා"

Jk-" හ්..හ්‍යුන්ග් ...මං සිප ගත්තේ නෑ "

TH-" මං දැක්කා "

Jeon යටි තොල හපන් බිම බැලුවේ එයාට තවත් කැප්ටන්ට බොරු කියන්න බැරි හින්දා,

TH-" ඔයාට සිප ගන්න ඕනෙ නම් කැප්ටන් කිම් ඉන්නවා,
කැප්ටන් කිම් , කැප්ටන් පීචස්ට වඩා හොදයි කියලා මක් හිතනවා "

Jk-" හ්‍යුන්ග් .... ! "

Jeonව ආයෙත් රතු උනා, ඒ පාර නම් රතු උනේ අවුවට නෙමේ කියලා කැප්ටන් දැනන් හිටියේ.කැප්ටන්ට හිනා ගියා....
කැප්ටන් jeon දිහා බලාගෙනම වැඩ කරන්න ගත්තා.
Jeon බිම් බලන් ඇගිලි වලින් බිම හාරන්න ගත්තා ,

Jk-" හ්‍යුන්ග් ?"

TH-" ම්ම්ම්හ්... "

Jk-" ඔයාගේ blossom පැලේ අදත් අගනුවරට ගියවෙලේ හමුනේ නැද්ද  "

TH-" නෑ.... "

Jk-" අද ඒ වෙලෙන්දා ඇවිත් හිටියද ? "

TH-" ඔව්.. ඒත් මේ සැරෙත් නෑ.blossom වල කොල හැලෙන කාලේ හින්දා එයාලා දැං පැල බොන්සයි කරන් නෑ "

Jk-" ඉතින් හ්‍යුන්ග් ඔයාට ඇයි බොන්සයි කරපු blossom පැලයක්ම ඕනේ,
තව ගොඩක් පැල හොයාගන්න පුලුවන්නේ "

TH-" මට කාමරෙන් තියන්න ඕනේ, පුංචි හුරතල් blossom පැලයක් කාමරෙන් තියන්න ඕනේ....
හරියට ඔයා වගේ ...... "

Jk-" හ්‍යුන්ග්...... "

TH-" ඔයාගේ කැප්ටන් පීචස් හින්දා තමා මට එදා බොන්සයි කරපු blossom පැලේ ගන්න බැරි උනේ....
එදාම ඒක ඕනේ කිව්වනේ "!

Jk-" හ්‍යුන්ග් මගෙ කැප්ටන් පීචස්ට මොකුත් කියන්න එපා .... "

TH-" පැලේ ගලවන්නද ? "

කැප්ටන් විහිලුවට කිව්වත් jeon නම් ඒක විහිලුවක් කියලා හිතුවේ නෑ....

Jk-" හ්‍යුන්ග් ඔයා නපුරුයි.... "

TH-" ඔයා හින්දයි නපුරු...., ඔයා අයිති කැප්ටන් කිම්ට විතරයි....... "

Jk-" හරි... මං අයිති කැප්ටන් කිම්ට, කැප්ටන් පීචස් අයිති මට....
එතකොට හරිනේ "

Jeon හිනා උනා......

Jk-" හ්‍යුන්ග් අපි කොහෙන් හරි බොන්සයි කරපු blossom පැලයක් හොයාගමු "

TH-" ඊලග අවුරුද්දේ වසන්ත කාලෙට යන්න ඕනේ, ගිහින් අරන් ඇවිත් අපි දෙන්නම බොන්සයි blossom පැලේ අරන් හදා ගමු.... "

Jk-" ඔව්.... එතකොට blossom පැලේ අයිති කැප්ටන් පීචස්ට "

කැප්ටන් හිනා උනා , jeonගේ ඉවරයක් නැති ප්‍රශ්න, ඒවත් එක්ක දෙන්නගේ හවස් කාලේ ඉබේටම ගෙවිලා ගියා,
එලවලු බීජ වගා කරලා ඉවර වෙලා දෙන්නම නාගෙන හවස කුස්සියට ඇවිත් ගෙදර පහන් ආලෝක කරා,
දෙන්නම එකතු වෙලා රෑට කන්න කෑම ලෑස්ති කරා,

රෑට කෑම කාලා ඉවර වෙලා කාමරේට යන්න හදනවත් එක්කම ගෙදර දොරට කවුරු හරි තට්ටු කරනවා ඇහුනා,
කවුද ? මේ රෑ...
අනික කිසි කෙනෙක් ඒ කැප්ටන්ගේ ,jeonගේ ගෙදර ගෙන දැනගෙන හිටියේ නෑ,
ඩොක්ටර් පාර්ක්, ලුතිනන් යුන්ගී විතරයි මේ ගෙදර ගෙන දන්නේ.
ගේ තියන තැන ගෙන දන්නෙත්...
ඒත් මේ රෑ කවුරු වෙන්න පුලුවන්ද ?,

TH-" j..jeon ssi ඔයා උඩ,කාමරේට යන්න , මං කියනකන් එලියට එන්න එපා, මං ගිහින් බලලා එන්නම් "

Jk-" හ්..හ්‍යුන්ග්  එපා... මට බය~~~"

කැප්ටන් ,jeonගේ තොල් සිප ගත්තා...

TH-" ශ්...... බය වෙන්න එපා මගෙ blossom මල... ම්ම්ම්හ්...
මං ගිහින් බලලා එන්නම් ,
ඔයා උඩට යන්න "

Jk-" හරි .... පරිස්සමෙන් "

Jeon තරප්පු පේලියේ උඩට නැගලා කාමරේට ගිහින් දොර වහ ගත්තා,
තවමත් දොරට තට්ටු කරනවා,
කැප්ටන් එයාගෙ තුවක්කුව අතට අරන් දොර ගාවට ගියා.

TH-" කවුද ? "

" කැප්ටන් ... මම... දොර අරින්න "

කැප්ටන් දොර ඇරියා .

TH-" පාර්ක් .... ඇයි මේ රෑ "

පාර්ක් දොර ලග හිටන් හිටියේ ගොඩක් දුර්වල වෙලා වගේ,
පහන් එලියට පාර්ක්ගේ මූන පෙවුනා,
පාර්ක්ගේ ඇස් ඉදිමිලා,
ඒ වගේම ඇස් වලින් තවමත් කදුලු පෙරෙනවා.

TH-" ඇයි? ඇයි මොකද උනේ පාර්ක් "

Jm-" කැ...කැප්ටන් මට මේක වෙන කියන්න කෙනෙක් නෑ....
මං කැප්ටන් හොයන් ආවේ ඒකයි "

TH-" මොකද්ද ? "

Jm-" කැප්ටන් , ලු....ලුතිනන් ... ලුතිනන් යුන්ගිව හෙට මරණවා...
එයාට මරන දඩුවම "

TH-" මො..මොකක් ? ඇයි  හේතුව "

Jm-" හේතුව.... හේතුව ලුතිනන් යුන්ගී කැප්ටන් එක්ක ගණුදෙනු කරනවා කියලා ජෙනරාල් දැනගෙන "

TH-" ඒ කොහොමද ? "

Jm-" ජෙනරාල් යුන්ගිව සැක කරලා කැප්ටන් එක්ක ගණුදෙනු කරනවා කියලා, මේ වෙනකොටත් කැප්ටන්ව මුලු අගනුවර පුරාම හොයනවා,
ඒත් කවුරුත් කැප්ටන් ඉන්න තැනක් ගෙන දන් නෑ,
මොකද ජෙනරාල් දැනගෙන  jeon ජේජු වලට ගිහින් නෑ,
කැප්ටන් ඉන්නේ jeon එක්ක කියලා,
හැමොම jeonව හොයනවා,
එයාව අල්ලන්න නියෝග දීලා තියෙන්නෙ...
ජෙනරාල් දන්නවා කැප්ටන් හොයාගත්තොත් jeonව අල්ලගන්න පුලුවන් කියලා....
ඒත්.... ඒත්... jeonව එයාලා හොයා ගත්තොත් මරණය නියතයි,
කාටවත් නවත්තන්න බෑ... "

TH-" නෑ... jeonට මොකුත් වෙන් නෑ "

Jm-" ඒත් දැං.... ලුතිනන් යුන්ගී මැරෙන්න යන්නේ.....
ජෙනරාල් ලුතිනන්ව මරන්න යන්නේ,
ලුතිනන් පස්සේ ඔත්තු කාරයෝ එවලා අද දවල්.කැප්ටන් ,යුන්ගි හම්බෙනවා දැකලා, ඒත් එයාලට කැප්ටන්ව මග ඇරිලා,
දැං ජෙනරාල් යුන්ගිව හිරේට අරන් කසපහර ගහනවා කැප්ටන් ඉන්න තැන දැන ගන්න,
ඒත් ලුතිනන් යුන්ගී තවම වචනයක්වත් කිව්වේ නෑ.....
ලුතිනන් වේදනාව ඉවස ගන්න බැරුව අද දවසට දෙපාරක් සිහිය නැතුව වැටුනා, මමයි බෙහෙත් කරේ.
ලුතිනන් යුන්ගිගේ ඇගේ පැලුම්,
කකුලේ අස්තියක් බිදිලා,
ජීවත් වෙනවට වඩා ඒ හිරගෙයි මැරි මැරී ඉන්නවා,
හෙට දවස ඇතුලත කැප්ටන් ඉන්න තැන කිව්වේ නැත්තන් ලුතිනන් යුන්ගිට මරණ දඩුවම,
Jeonගේ දඩුවම ලුතිනන් යුන්ගිට හම්බෙනවා.....
අනේ කැප්ටන් ....
දැං මොකද කරන්~~~"

TH-" එහෙම වෙන්න බෑ... ලුතිනන් මං හින්දා මැරෙන්නෙ බෑ....
එයාට එහෙම වෙන්න දෙන්න බෑ....
හරි මං එනවා "

Jm-" ඒත් කැ..කැප්ටන් එන එක අවදානම් නැද්ද "

TH-" දැං කරන්න දෙයක් නෑ,
මට ආයේ කදවුරට යන්න වෙනවා,
මේ ප්‍රශ්නෙට මුහුන දෙන්න වෙනවා "

Jm-" jeon ssi? "

TH-" මං එයාට කියන්නම් , එයාට කිසිම කරදරයක් වෙන්න දෙන් නෑ.....
පාර්ක් ඔයා ඔතනින් වාඩි වෙන්න මං ගිහින් එයාව එක්කන් එන්නම් "

Jm-" හරි කැප්ටන් "

කැප්ටන් තරප්පු පේලියෙන් ඉක්මනින් උඩට නැගලා ගිහින් කාමරේ දොර ඇරියා.

TH-" jeon ssii..."

Jk-" හ්..හ්‍යුන්ග් ... කවුද ආවේ "

TH-" පාර්ක් "

Jk-" ආහ්... පාර්ක් හ්‍යුන්ග් ..."

Jeon කෑ ගහගෙන එලියට ඇවිත් තරප්පු පේලියෙන් බැහැලා ඩොක්ටර් පාර්ක් ලග නතර උනේ කැප්ටන්ට කතා කරන්න්වත් වෙලාවක් ඉතුරු නොකරයි,

Jk-" පාර්ක් හ්‍යුන්ග් ! "

Jm-" j..jeon shii "

පාර්ක්ගේ කටහඩේ වේදනාකාරී බව jeonට තේරුනා.

TH-" jeon shii.... මම දැ~~~"

Jk-" ඇයි මේ පාර්ක් හ්‍යුන්ග් අඩන්නෙ....
ඇයි මොකද උනේ....
ඇයි මේ ඇස් රතු වෙලා ...
හ්‍යුන්ග්  ඇයි මේ "

TH-" මං ඔයාට පස්සේ කියන්නම් දැං මං ගමනක් යන්න ඕනේ ගිහින් එන්නම්"

Jk-" කොහෙද ? ඇයි දැන්ම "

TH-" මං ඇවිත් කියන්නම්......
මට දැං යන්න වෙනවා..."

Jk-" හ්‍යුන්ග් .... "

Jeon ඇස් වල කදුලු පුරවන් බිම බලා ගත්තා....
කැප්ටන් ලගට ඇවිත් jeonව බදාගෙන නලල සිප ගත්තා....

TH-" මං ඉක්මනින් එනවා, මගෙ jeon ssi මං එනකන් පරිස්සම් ඉන්නවා නේද"

Jeon වචනයක්වත් කතා නොකර යටි තොලත් හපාගෙන ඔලුව වැනුවා.

TH-" හොදයි, එහෙනම් කවුරු ආවත් දොර අරින්න එපා....
පරිස්සමෙන් ඉන්න.
මං ගිහින් එනවා "

Jk-" හ්‍යුන්ග් .... ඉක්මනින් එනවා නේද "

Jeon එයාගේ රවුම් ඇස් තවත් ලොකු කරලා කැප්ටන් දිහා බැලුවා,

TH-" මං පොරොන්දු වෙනවා, මං අනිවාරෙන් එනවා...
මං ගොඩක් ආදරෙයි මගෙ blossom මල පරිස්සමෙන් ඉන්න "

කැප්ටන් jeonගේ නලල ආයෙත් සිප ගත්තා ...

Jk-" මාත්.. මාත්.. ගොඩක් ආදරෙයි හ්‍යුන්ග් "

























# To be continue #

______________________________________

( I can bark .... plzzz adopt me)




🍁Merida🍁

Continue Reading

You'll Also Like

1.6K 376 12
ඔලිම්පස්හි හිස්වූ අසුන වෙන පැමිණි ආශීර්වාදලත් තැනැත්තෙක්.. සිප ගැනීමට පවා නොහැකි තරම් විශ සහිත වූ හුදකාලා වූවෙක්.. මොවුන් දෙදෙනාගේ ප්‍රේමය ඔලිම්පස් ව...
442 67 10
චන්දන සුගන්ධයත් ශ්වේත සියපත් සුගන්ධයත් එක් වූ වලා පර්වත මස්තකයේ වැයෙන ගීතමය ස්නේහය......
99.6K 6.5K 31
"ဘယ်က ဇယားလေးလဲ? Kim" "အကြွေးနဲ့ သိမ်းလာတာလေ မွေးစားဖို့" "ဘယ္က ဇယားေလးလဲ? Kim" "အေႂကြးနဲ႕ သိမ္းလာတာေလ ေမြးစားဖို႔"
Drug By Merida

Fanfiction

214K 28.9K 45
ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ මේ.... හැමදාම මේ evilගේ toy කෙනෙක් වෙන්න...