I met you

By Marivok

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 23

1.3K 316 43
By Marivok

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

Jeon තවමත් නැගෙනහිර කූඩාරමේ හිටියේ. කැප්ටන් , හ්‍යුන්ග්සික් නැගෙනහිර කූඩාරමෙන් එලියට ගිහින් විනාඩි ගානක් වෙනවා,

' දැම්ම යනවද නැද්ද ? කැප්ටන් එන්න කිව්වේ දැංමද ? පස්සෙද ?
කොහොමත් තවටිකකින් රෑ උනාම යනවනේ..........
ඒත්... කැප්ටන් පණිවිඩයක් කියන්න කියලා කිව්වේ....'

Jeon අවසානේ කැප්ටන්ගේ ඔෆිස් කාමරේට යන්න තීරනේ කරා, අවසානේ කැප්ටන්ගේ ඔෆිස් කාමරේ ලගට ඇවිත් කැප්ටන්ගේ දොරට තට්ටු කරනවත් එක්කම කැප්ටන්ගේ දොර ඇරුන,
ජියෝන් එනකන් කැප්ටන් දොර ලග බලන් ඉදලා වගේ...
Jeon කැප්ටන් ඔෆිස් කාමරේ ඇතුලට අඩිය තියනවත් එක්කම එකපාරම තද අත් යුගලක් ඇවිත් jeonගේ සිහින් ඉන තද කරලා අල්ලන් ඇදලා අරන් දොර වහෙගෙනම දොරට හේත්තු කරා,
Jeonට කිසිම දෙයක් හිතා ගන්නවත් කාලයක් නැති උනා.

Jk-" හ්..හ්‍යු~~~"

Jeonගේ වචන නතර උනේ කැප්ටන්ගේ ආක්‍රමණශීලී තොල් ඇවිත් jeonගේ සිනිදු තොල් වල තදින් සිප ගන්නකොටයි. Jeonට ප්‍රතිචාර දක්වන්නවත් ඉඩ නොදී කැප්ටන් එයාගේ තොල් තදින් සිප ගත්තා,
Jeon කැප්ටන්ගේ බාහු තදින් මිරිකලා ඇල්ලුවේ jeonගේ යටි තොල කැප්ටන්ගේ දත් අතරට තද වෙන නිසයි.කැප්ටන්ගේ දත් වලින් jeonගේ තොල් හපනකොට jeonට වේදනාවට වඩා ලැබුනේ වින්දනයක්, ඒ වේදනාවත් යම්කිසි වින්දනයකට හැරිලා වගේ තේරුනා,

Jk-" ම්ම්ම්හ්... ආ.... "

Jeonගේ මුවින් සිහින් කෙදිරිලි පිටවුනත් ඒවා කැප්ටන්ට විතරක් ඇහෙන තරම් සිහින් කෙදිරිලි.
කැප්ටන් සිපගැනීම නවතලා jeonගේ නලලට තමන්ගේ නලල තියාගෙන වේගෙන් හුස්ම ගත්තේ තවමත් ඇස් වහගෙනයි.

TH-" jeon ssi... ඔයා මගෙ නේද "

Jk-" ඇ..ඇයි.... ? "

TH-" ඔයාව , වෙන කෙනෙක්ට අයිති වෙනවා බලන්න මට බෑ,
එහෙම බලනවට වඩා මැරෙන එක සතුටක් වෙයි මගෙ blossom මල "

Jk-" ශ්.... එහෙම කියන්න එපා, මං පොරොන්දු වෙනවා මැරෙනකන් මං ඔයාගේ විතරයි කැප්ටන් ,
ඔයාගේ විතරමයි. "

TH-" මං පොරොන්දු වෙනවා මං කාවවත් විවාහ වෙන් නෑ.... මාත් මැරෙනකන් ඔයාගේ විතරයි,
ඔයා නැති ජීවිතයක් එපා...
මං ඔයාට ගොඩක් ආදරෙයි "

Jk-" මාත් ආදරෙයි ගොඩක්....
ඒත් මිස් ජෙනි ? "

TH-" මං දැනටමත් එයාට කිව්වා එයාව විවාහ වෙන් නෑ කියලා.... "

Jk-" හ්‍යුන්ග් ,
මට දැං කියන්න ඇයි මිස් ජෙනී කිව්වේ හ්‍යුන්ග් ජීවිතෙන් ණයයි කියලා,
හ්‍යුන්ග් ඒවට බැදිලා ඉන්නවා කියලා "

TH-" මට ඔයාට කියන්න බැරි දෙයක් නෑ , මං කියන්නම් ..... "

Jk-" ඇයි ජෙනරාට ඔයා ණය ? "

කැප්ටන් , jeonව හරහට උස්සගෙන එයාගේ නිදන කාමරේට අරන් ගියා,
අරන් ගිහින් ඇද උඩින් වාඩි කෙරෙව්වා,
කැප්ටන් ඇදේ ඇලවෙලා jeonගේ උකුලෙන් ඔලුව තියා ගත්තා,
Jeon හිනාවෙලා කැප්ටන් දිහා බලලා කැප්ටන්ගේ කෙස් අතරින් එයාගේ ඇගිලි යවලා ඔලුව හෙමින් අත ගෑවා,

Jk-" ඇයි ජෙනරාල්ට ණය ? "

TH-" ම්ම්ම්.... මං මුල ඉදන් කියන්නම්කෝ,
එතකොට 1930 ගනන් වල අගභාගේ වගේ උන සිදුවීමක්. එතකොට මං ඉපදිලා නෑ. මගෙ අප්පා මං අහලා තියන විදියට කැප්ටන් කෙනෙක්,
ජෙනීගේ අප්පා ඒ කියන්නේ වර්තමාන ජෙනරාල් පවා මගේ අප්පා යටතේ,
ඒත් එයාටත් උසස් නිලයක් තිබිලා තියනවා, සමහරවිට ලුතිනන් හෝ ඊට වැඩි මොකක් හරි නිලයක්,.. "

Jk-" ආ....... "

TH-" 1938 වගේ කාලේ එතකොට අම්මට මාව ලැබෙන්න හිටියේ,
ඒත් එයාට ප්‍රශ්නයක් තිබ්බා රුධිර හීනතාවක් තිබ්බා,
ඒ කාලේ අම්මලට දරුවෝ ලැබුනේ ගෙවල් වල උනාට ,
අපෙ අම්මට මාව ගෙදර හම්බෙන එක අවදානම් "

Jk-" ඔව්.. ඒක අවදානම්, අම්මගේ රුධිර වහනය වැඩි උනොත් හරි නවතින් නැති උනොත් ඒ වගේ අවස්තාවක වෛද්‍යවරයෙක් නැතුව දරු උපතක් දෙන්න බෑ.... "

TH-" ම්ම්ම්ම්... ඔය ඩොක්ටර් දන්නේ ඔක්කොම... "

කැප්ටන් හිනාවෙලා ටිකක් ඉස්සිලා jeonගේ තොල් වලට තෙත හාදුවක් දීලා ආයෙත් jeonගේ උකුලෙන්ම ඔලුව තියා ගත්තා .... jeon ආයේ හිනාවෙලා කැප්ටන්ගේ ඔලුව හෙමින් අත ගාන්න ගත්තා.

Jk-" ඊට පස්සේ...."

TH-" අම්මට ගොඩක් අමාරු වෙලා, අප්පා අම්මව අරගෙන අගනුවර රෝහලට අරන් ගිහින්,
පැය ගානකට පස්සේ මාව හම්බෙලා,
ඒත් හිතුවට වඩා තත්වෙ නරකයි,
අම්මගේ රුධිර වහනය නැවතිලා නෑ,
වෛද්‍යවරු කොච්චර උත්සහ කරත් සාර්තක වෙලා නෑ........
අවසානෙට රුධිර නැවතුනත් අම්මගෙ ඇගේ රුධිරය ඒ වෙනකොට ගොඩක් හිග වෙලා ජීවත් කරන්න බෑ,
අම්මට ජීවත් වෙන්න නම් රුධිරය ඕනේ....
ඉතින් වෛද්‍යවරු එයාලගේ අවසන් තීරණේ අරන්....."

Jk-" රුධිර පාරවිලනය...? "

TH-" ඔව්.... කාගෙ හරි රුධිරය අම්මට දෙන්න තීරනේ කරලා,
ඔයා දන්නවනේ 1938 වෙනකොට රුධිර හුවමාරු තාක්ශනය කවුරුත් වැඩිය දන් නෑ, ඒ වගේ දේවල් කරනවා අඩුයි,
ඉතින් ඒ වගේ දෙයක් කරනවා නම් රෝහලෙන් විශේෂ ඉල්ලීමක් කරන්න ඕනේ, රුධිරය හොයා ගන්න ඕනේ,
ඒත් ඒ හැමදේටම වෙලාව මදි,
අනික අම්මගේ ලේ ගොඩක් දුර්ලභ එකක්......... "

Jk-" ආහ්.... ඉතින් මොකද කරලා තියෙන්නේ... "

TH-" අප්පා පිස්සුවෙන් වගේ ලේ හොයන්න ඇවිදලා,
මට සහල් වතුර පොවලා, අම්මගේ කිරි වෙනුවට. මාත් රෝහලේ......
අවසානෙට අප්පා දැනගෙන ඒ වර්ගේ රුධිරය ඒ රෝහලට ගෙනත් තියනවා කියලා....
ඒක විතරයි තිබිලා තියෙන්නේ,
වෙන කොහෙවත් නෑ....
අප්පා වෛද්‍යවරුන්ට කියලා ඒ රුධිරය අම්මට දෙන්න කියලා...
ඒත් වෛද්‍යවරුන් එකග වෙලානෑ "

Jk-" ඇයි..? ඇයි ගැලපෙන රුධිරය එකක් තියනවා නම් වෛද්‍යවරුන් අම්මට ඒක දෙන්න බෑ කියලා තියෙන්නේ "

TH-" ඒ වෙනකොටත් ඒ රුධිරය ගෙනත් තියෙන්නේ වෙන කෙනෙක්ට දෙන්න,
හදිසි වාට්ටුවේ සැත්කමකින් ජීවිතයත් මරණයත් අතර සටන් කරන කාන්තාවක්ට දෙන්නයි ඒ රුධිරය එක ගෙනත් තියෙන්නේ,
ඒ කාන්තාවටත් ජීවත් වෙන්න රුධිරය අවශ්‍ය උනා,
ඒ වගේම අපේ අම්මටත් ජීවත් වෙන්න ඒ රුධිරය අවශ්‍ය උනා...
වෛද්‍යවරු ඒ රුධිරය ගෙනත් තිබුනේ ඒ කාන්තාවට දෙන්න,
අපෙ අම්මා හදිසි රෝගියෙක්...
ඒත් අප්පා එවෙලේ ආත්මාර්ථකාමී වෙලා, අප්පා කැප්ටන් කෙනෙක්,
එයාගේ බලේ පෙන්නලා ඒ රුධිරය අම්මට දීලා.... අර අහිංසක කාන්තාව සැත්කම් කාමරේ ඇද උඩ එහෙමම මිය ගිහින්,
ඒ රුධිරය හින්දා අම්මා ජීවත් උනා,
ඒ වගේම මාත්,
ඒත් අර අහිංසක කාන්තාව මිය ගියා "

Jk-" ඒ කවුද ඒ කාන්තාව.... "

TH-" ජෙනරාල්ගේ පලවෙනි බිරිද "

Jk-" අහ්... එතකොට , මිස් ජෙනී ? ඔයාගේ අප්පා... "

TH-" ඊටපස්සේ අපෙ අප්පට අදාල දඩුවම ලැබිලා, එයාට කැප්ටන් තනතුර නැති වෙලා.
ඒ වගේම වසරක කීපයක සිර දඩුවම්... "

Jk-" ඊට පස්සේ...."

TH-" අප්පා දඩුවම් බාර අරගෙන, අපෙ අප්පාට පස්සෙ කැප්ටන් තනතුරට පත් වෙලා තියෙන්නේ ජෙනරාල් ...
මොකද , ඒ වෙනකොට එයා ගොඩක් හිටපු ජෙනරාල්ගේ හිත දිනන් ඉදලා තියෙන්නේ...
කාන්තාවකට ඇත්තටම සැමියෙක් නැතුව ජීවත් වෙන එක අමාරුයි,
ඒත් අම්මා අප්පා එනකන් මාවත් බලන් තනියෙන් ඉන්න තීරණේ කරලා,
ඒ සිදුවීම වෙලා මාසයක් ගියාට පස්සේ ආයේ නඩුවක් දාලා,
දඩුවම ලිහිල් වැඩී කියලා,
ජීවිතයක් මැරුනා ඉතින් ඒ දඩුවම පොඩී කියලා ඕන කෙනෙක් පිලි ගන්නවා,
ඊලග නඩුවට ගියාම ජෙනීගේ අප්පා ඉල්ලලා තියෙන්නේ ජීවිතේට ජීවිතයක්. "

Jk-" මොකක් "

TH-" එයාගේ නැති උන බිරිදගේ ජීවිතේ වෙනුවට මගෙ අප්පාගේ ජීවිතේ..... "

Jk-" ඉතින්, "

TH-" ඒත් අම්මා ඒකට එකග වෙලා නෑ,
අම්මා ජෙනරාගෙන් වැදලා සමාව ඉල්ලලා මොනා කරත් හරි ගිහින් නෑ,
අවසානේ අම්මා අප්පාගේ ජීවිතේ වෙනුවට එයාගේ ජීවිතේ දෙන්නම් කියලා.......
එතකොටවත් අප්පාගේ ජීවිතේ බේරෙන්න... අම්මා කවදාත් අප්පා මැරෙනවට කැමති උන් නෑ,
හරියට මං ඔයාට වගේ අම්මා අපේ අප්පට ආදරේ කරලා....
ගොඩක්.....
අවසානේ ජෙනරාල් ඒකට එකග වෙලා "

Jk-" අම්මා මැරෙනවා අප්පා වෙනුවට එහෙමද "

TH-" නෑ..... අම්මා ජෙනරාල් එක්ක ජීවිත කාලෙම එකට ඉන්න එකග වෙලා,
ඒ කියන්නේ එයාගේ මැරුන බිරිද වෙනුවට අම්මා ජෙනරාල් එක්ක එකට ඉන්න තීරනේ කරලා....."

Jk-" අප්පා...? එකග උනාද? "

TH-" ඒත් අම්මගේ ඒ තීරනේට අප්පා කැමති වෙලා නෑ.
අප්පා මැරුනත් අම්මට එහෙම කරන්න එපා කියලා, අප්පාට මැරෙන්න දෙන්න කියලා.....අප්පා එයාගෙ ජීවිතේට වඩා අම්මට අදරේ කරලා.
අප්පා මැරෙන්න කැමති උනා,
ඒත් අම්මා පොඩ්ඩක්වත් කැමති උන් නෑ එයා හින්දා අප්පා මැරෙනවට.
අප්පාව බේර ගන්න තිබ්බ එකම ක්‍රමේ ඒක. අම්මා ජෙනරාල් ලගට ගිහින්,
ජෙනීගේ අප්පා, පොරොන්දු වෙලා අම්මා ආවට පස්සේ මගෙ අප්පාව නිදහස් කරනවා,
මරන් නෑ කියලා "

Jk-" ඉතින් අප්පව නිදහස් කරාද ? "




# To be continue #

______________________________________

Sorry...short chapter එකක්...
මං දන්නවා.
ඒත් chapter එකක් නොදා ඉන්නවට වඩා short chapter එකක් දෙන එක හොදයි නේද?...😔

මං ටිකක් ලොකු වැඩකට දවස් 4ක් හිර වෙලා. ඒකයි chapter කෙටි වෙන්නේ.

Continue Reading

You'll Also Like

265K 46.1K 72
🐯: ෆක් ජන්කුක්....!!!!! 🐰: මං පක් ජන්කුක් නෙමෙයි...මං ජියෝන් ජන්කුක්.... හුරතල් කොල්ලෙක්ගේ දඟ වැඩ වලින් පීඩා විදින දඩබ්බරකාර කොල්ලෙක්ගේ අසරණ ජිවීත...
22K 4.5K 18
Ⓝ︎Ⓞ︎ Ⓦ︎Ⓞ︎Ⓡ︎Ⓓ︎Ⓢ︎... A Sweet And Funny Story. Sᴛᴀʀᴛ Dᴀᴛᴇ- 2021 . 11 . 15 Eɴᴅ Dᴀᴛᴇ- 2022 . 03 . 25 Bᴇsᴛ Rᴀɴᴋɪɴɢs. 𝗄𝖺𝗂𝗌𝗈𝗈 #1 𝖦𝖮𝖳7 #1 Don't copy...
76.5K 17.5K 69
73.4K 10.8K 50
🐰=ඇයි ඔයා ඔම්මලට එහෙම කිව්වෙ 😐 🐯=මොකද මන් මෙ හා පැටියට ආදරේ හින්දා 😌❤️ 🐰=හුම් ඇ..........මොකක් මොකක්ද හියුන් ඔයා කිව්වෙ 🙂 🐯=I Love You Kooki �...