I met you

By Marivok

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 19 (S)

2.4K 347 108
By Marivok

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

Jk-" මාව... මාව ඔයාගෙ කර ගන්න "

TH-" j..jeon shii...."

Jk-" හ්‍යුන්ග් , මං ඔයාට ආදරෙයි, ඔයා මට ආදරෙයි , අපි මාස ගානක් එකට ඉන්නවා. මට... මට සම්පුර්ණයෙන් ඔයාගෙ වෙන්න ඕනේ...
මං කියන්නේ මානසිකව විතරක් නෙමේ ශාරීරිකවත් ඔයාට අයිතිය දෙන්න ඕනේ හ්‍යුන්ග් "

TH-" ඒත් jeon shii... ඔයා තව ඒකට සූදානම් නැත්~~~~ "

Jk-" මං දැනටමත් සූදානම් හ්‍යුන්ග්,
මට මගෙ උපරිමෙන් ඔයාට අයිති වෙන්න ඕනේ, ඔයා එක්ක ඒ හැගීම් බෙදා ගන්න ඕනේ.... "

TH-" මට ඉවසන්න පුලුවන් jeon shii,
ඔයා ඔයාටම බල කරන්න එපා....
ඔය තීරණ ගන්නේ ඔයාගෙම හිතට වද දීලා නම් එහෙම කරන්න එපා, "

Jk-" මං ඒක කිව්වේ මට ඕන හින්දයි හ්‍යුන්ග්, ඔයා ගෙන හිතලා මං මටම බල කර ගත්තේ නෑ "

TH-" මට ඉවසන්න පුලුවන් මගෙ blossom මල "

[A/N-: කැප්ටන් හිතන්නේ jeon ඒකට ලෑස්ති නෑ කියලා.ඒ හින්දා කැප්ටන් ඉවසන්නම් කිව්වා. කැප්ටන් ඉවසනවා කියන්නේ Smut නෑ.ඒ කියන්නේ මේ chapter එක පිරිසිදු chapter එකක් 😌]

කැප්ටන් ,jeonගේ නලල සිප ගත්තා.

Jk-" මං ඔයාට ආදරෙයි හ්‍යුන්ග්,
මං දන්නවා ඒ වචනේ මං දවසකට ගොඩක් සැරයක් කියනවා , ඒත් මට මගෙ හිතේ තියන හැගීම් පිට කර ගන්න තියන එකම විදිය ඒක විතරයි "

TH-" මාත් ගොඩක් ආදරෙයි ....."

කැප්ටන් ,jeonගේ තොල් සිපගෙන එහෙම්ම නින්දට වැටුනා.
ඒ දෙන්නවත් දන් නෑ ඒ දෙන්නට නින්ද ගියේ කොයි වෙලාවෙද කියලා ,
කැප්ටන් ,jeon සීතල රෑ උනුසුම් පොරවනයක් යට සම්පුර්ණයෙන් නිරුවත් වෙලා එකිනෙකාගේ තුරුලට වෙලා නිදා ගත්තා.
එයාලා එයාලගේ ඇදුම් ගෙනවත් සැලකුවෙ නෑ. දෙන්නම තද නින්දට වැටුනා .....

" jeon shii......."

Jungkookගේ ඇගේ රෝමකූප පවා ඉලිප්පෙන උනුසුම් හුස්ම කන ස්පර්ශ වෙනවත් එක්කම ගැඹුරු හඩක් කන ලග කොදුරනවා වගේ ඇහිලා jeon ඇස් ඇරලා බැලුවා.
මුලු කාමරේම අදුරුයි. ඒත් මේසය ලග පහනක් දල්වලා මුලු කාමරේම පහන් එලියයි.
Jeon ආයෙත් ඇස් පියා ගත්තා.

" jeon shii ......."

Jeonගේ කන ගාව ආයෙත් කොදුරනවා වගේ ඇහුන හින්දා jeon හැරිලා බැලුවා.
Jeonගේ පපුව ආයෙත් වේගවත් උනා.
කැප්ටන්ගේ ලස්සන ඇස් එයා දිහා බලාගෙන, ඒ ලස්සන මූන jeonගේ මූනට ගොඩක් ලගින් තිබ්බේ,
Jeon එක අතක් පොරවනයෙන් එලියට අරන් කැප්ටන්ගේ මූන අත ගෑවා.

Jk-" හ්‍යුන්ග්....."

TH-" අපි දෙන්නා දැං යන්න ඕනේ "

Jk-" ම්ම්ම් හරි. මං ලෑස්ති වෙන්නම්, "

Jeon එහෙම කියලා ඇදෙන් වාඩි වෙලා බිමට බහින්න හැදුවත් නිර්වත් ඇග දැකලා ඉබේටම කෑ ගැස්සුනා.

Jk-" ආආආආආආහ්...."

කැප්ටන් jeonගේ කට අතින් වැහුවා.

TH-" අපි දෙන්නා රාත්‍රිය එකට ගත කරා කියලා කදවුරම දැන ගන්නවට කැමතිද"

Jeon පොරවනය ඇදලා අරන් මුලු ඇගම වහ ගත්තා.

Jk-" නෑ... "

Jeon මිමිනුවා , පොරවනයෙන් මුලු ඇගම වහගත්තත් ඊයේ රෑ සිදුවීම මතක් උන හින්දා jeon ගොඩක් ලැජ්ජාවෙන් බිම බලා ගත්තා,
පොරවනය ඇතුලට වෙලා ලැජ්ජාවෙන් jeon ඉන්නේ ඇයි කියලා කැප්ටන්ට තේරුනා.කැප්ටන් නිදන කාමරෙන් යන්න ගියා. ගිහින් ඔෆිස් කාමරේට වෙලා හිටියා.
Jeon ඇදුම ඇදගෙන ඔෆිස් කාමරේ ගාවට ගියා.

Jk-" හ්‍යුන්ග් දැං යන්නේ කොහොමද එලියට යන්නේ යතුර හොයන්න පේන් නෑනේ.... "

TH-" ඒ යතුර ඕන් නෑ..... "

Jk-" අහ්! කොහොමද එලියට යන්නේ "

TH-" තව දොරක් තියනවා "

Jk-" මොකක්? "

කැප්ටන් එයාලගේ නිදන කාමරේ පැත්තට ආපහු ගියා.
නිදන කාමරේ එක ලී බිත්තියක තිබුන විශාල රෙද්ද අයින් කරලා එතන තිබ්බ දොර විවෘත කරා.

Jk-" මෙතනත් දොරක් තියනවද ? "

TH-" ඔව්. හදිසි අවස්තා වලදී යන්න තියෙන්නේ. යමු එලියට."

Jeon පුදුමෙන් වගේ එලියට ගියා, ඒ කැප්ටන්ගේ ඔෆිස් කාමරය පිටුපස පෙදෙස . Jeon කවදාවත් ඒ පැත්තට ගිහින් තිබ්බේ නෑ. කැප්ටන් එලියට ඇවිත් දොර වැහුවා .

Jk-" හ්‍යුන්ග්.............. මෙතන දොරක් තියනවා නම් ඇයි එදා මං ඔෆිස් කාමරේ දොරේ අගුල දාලා යතුර එලියට විසික් කරපු දවසේ සෝල්ජර් hyunsik ආවම එයාට කියල යතුර ගෙන්නගෙනම දොර විවෘත කර ගත්තේ,
මාව මේ දොරෙන් එලියට දාන්න තිබ්බනේ...."

TH-" සෝල්ජර් hyunsik උනත් දැන ගන්න ඕනේ ඔයයි මායි අගුලු දාගෙන ඇතුලට වෙලා තනියෙන් හිටියේ කියලා,"

කැප්ටන් jeon ලගට එන ගමන් කිව්වා.

Jk-" අනික හ්‍යුන්ග් ඔයා සෝල්ජර් hyunsikට කිව්වා ,මමයි අගුල දාලා යතුර එලියට විසික් කරේ කියලා, "

දෙන්නම එකට ඇවිදගෙන යන්න ගත්තා,

TH-" ඉතින් ඒක බොරුද? ඔයානේ ඒක කරේ. අනික සෝල්ජර් hyunsik ඒක දැනගන්න ඕනේ ඔයා මං ගෙන උනන්දුයි කියලා "

Jk-" හ්‍යුන්ග් ! "

Jeon කැප්ටන් දිහා බැලුවේ ඇස් දෙක පොඩි කරලා.

Jk-" කැප්ටන් කෙනෙක් නේද, ඇයි මෙහෙම ...
ඉරිසියයිද hyunsik ගෙන "

TH-" කැප්ටන් කියන්නේ තනතුර, ඒ ඇරුනම මාත් මනුස්සයෙක් "

Jk-" ඒත් ඔය වගේ වෙයි කියලා හිතුවේ නෑ හ්‍යුන්ග් "

Jeon කැප්ටන්ව පහු කරන් යන්න ගියා.

TH-" jeon shii..... ඉතින් මොකද වෙන්නේ "

Jk-" සෝල්ජර් hyunsikගේ අවදානෙට අහු වෙන්නද ඕනේ "

TH-" කොහොමත් එයාගේ අවදානෙට ලක් උනොත් හොදා.
එයා ඕනවට වඩා ඔයා ගාවට එනවා "

Jk-" හ්‍යුන්ග් ඒකද හැම වෙලේම hyunsikට තදින් ඉන්නේ...."

TH-" සමහරවිට ...."

කැප්ටන් ,jeonව පහු කරන් ඇවිදින්න ගත්තා.

Jk-" හ්‍යුන්ග් එයා ඔයාගේ සෙබලෙක්, ඔහොම වෙනස්කම් කරන එක වැරදී.
අනික සෝල්ජර් hyunsik හිතන් ඉන්නේ කැප්ටන් එයාට කැමති නෑ කියලා "

Jeon වේගෙන් වේගෙන් ඇවිදන් ගිහින් කැප්ටන් ලගට ලං වෙන ගමන් කිව්වා,

TH-" මං කොහොමත් එයාට කැමති නෑ..."

කැප්ටන් ආයෙත් වේගෙන් අඩිය තියලා ඇවිදන් ගියේ jeon එතනට වෙලා නැවතිලා හිටන් බලන් ඉද්දිමයි.

Jk-" හ්‍යුන්ග් එයා ඔයාගේ සෙබලෙක් "

Jeon එතනම හිටගෙන කෑගහලා කිව්වා. කියලා දුවන් කැප්ටන් ලගට ගියා.
ඒ වෙනකොටත් කැප්ටන් ,jeon පාරේ ගොඩක් දුර ඇවිදන් ගිහින් ඉවරයි,
කදවුරෙන් ගොඩක් ඈතට ගිහින්.
කැප්ටන් , jeon දෙන්නම පාර අවසන් වෙනකන් වාද කර කර ඇවිදින්න ගත්තා, jeon ගොඩක් කෑ ගැහුවේ කැප්ටන්ගේ තිබ්බ මුරණ්ඩු ගති වලටයි,
කැප්ටන් ,jeon අවසානේ අගනුවරට යන ප්‍රදාන පාරට ආවා,

ඒ වෙනකොට එතනට පෞද්ගලික ප්‍රවාහනට යන රථයක්(ටැක්සි) ඇවිත් තිබ්බේ,
එතන ඉදන් අගනුවරට ටිකක් දුරයි එයාලට පයින් ඇවිදින්න බෑ කියලා කැප්ටන් දැනන් හිටියේ,
කැප්ටන් කලින් දවසේ අගනුවරට ගිහින් පෞද්ගලික රථයක් සූදානම් කරලා තිබ්බේ.
දෙන්නම පෞද්ගලික රථේට නැග්ගා,
ටික වෙලාවකට පස්සේ දෙන්නම අගනුවරට ආවා.
කැප්ටන් jeon එක්ක අගනුවරට වීදි වල ඇවිදලා දවස් 3කට කන්න අවශ්‍ය දේවල් ගත්තා.

එතකොට උදේ 9ට විතර ඇති.
Jeon බඩගින්නේ ඉන්නේ කියලා තේරුන හින්දා කැප්ටන් අගනුවරින් කෑම අරන් කෑවා. දෙන්නම අගනුවර ඇවිදලා අවසානෙට ආවේ තවත් කුලී රථ කරුවෙක් ලගටයි,
ආයෙත් කුලී රථයක නැගලා එයාලා පිටත් උනා.
ඒක ටිකක් දුර ගමනක්.

අගනුවරට ටිකක් එහයින් තිබ්බේ,
Jeonට ටිකක් දුර යනකොට තේරුනා ඒ ප්‍රදේශයේ මිනිස්සු ජීවත් වෙනවා අඩුයි කියලා.
කැප්ටන් jeon එක්ක බැහැලා තව අතුරු පාරක් දිගේ ඇවිදන් ගියා,
වටපිටාවේ ගෙවල් නෑ. ගොඩල් ලස්සන ප්‍රදේශයක්.
මේ කාලේ යන්තන් හිම පතනය හින්දා වැඩිය ගස් කොල වටපිටාව නොපෙනුනත්, වසන්ත කාලයක් නම් මේ වටපිටාව ගොඩක් ලස්සන,නිදහස් තැනක් කියලා jeonට හොදින් තේරුනා.

කැප්ටන් ,jeonගේ අතින් අල්ලන් එක්කන් ගිහින් නැවතුනේ ලස්සන ගෙයක් ඉස්සරහා.
ලොකු ලස්සන මිදුලක්.
හිම වැටිලා තවත් ලස්සනයි.
ඒ කාලේ හැටියට නවීනපන්නයේ නිසවසක්.
වටපිටාව ගොඩක් නිස්කලංක ලස්සන තැනක් .

TH-" ලස්සනද ? "

කැප්ටන් jeonගේ ඇස් වලට එබිලා ඇහුවා.

Jk-" හ්‍යුන්ග් ඔයා මොනවා අහනවද, මේක ගොඩක් ලස්සනයි....
ගොඩක් ලස්සනයි "

Jeonගේ ඇස් සතුටට දිලිසෙන්න ගත්තා, jeonට තේරුන් නෑ එයා කොච්චර තදින් කැප්ටන්ගේ අත මිරිකුවද කියලා,
ඒ තරම් පුදුම උනා.
ගොඩක් ලස්සන ගෙයක්,
ඒ ගෙදර හදලා තිබ්බේ ගොඩක් බටහිරපන්නයට.
ලී භාවිතා කරලා හදලා තිබ්බේ,
ඒක මහල් නිවාසයක් වගේ,
ඒ වගේ ගෙයක් jeon කවදාවත් දැකලා තිබ්බේ නෑ.
Jeon ගේ දොර ගාවට ගියා.

' KIM JEON' දොරට ඉහලින් ලීයේ සලකුණු කරලා තිබ්බා.කැප්ටන් ඇවිත් දොර විවෘත කරා. Jeon ගේ ඇතුලට ඇතුල් උනා. විශාල සාලයක්, සැප පහසු පුටු සහ හාන්සි පුටුවක් තිබ්බා,
සාලය අනිත් පැත්තේ නිදන කාමරයක්,
ඒ වගේම සාලය පහු කරන් යද්දි කුස්සියක්, කුස්සියෙන් පිටුපස දොරෙන් එලියට ගියාම තිබ්බේ වතුර විලක්. ඒක විලක්මත් නෙමේ වතුර ගලා යනවා ගංගාවක් වගේ.ඒත් සාමාන්‍ය ඔයක් වගේ ස්තානයක්.

වතුර සීතලට බාගෙට මිදිලා තිබ්බත් ගොඩක් ලස්සන දර්ශනයක් ඒක.
මේ හැම දේකින්ම jeonගේ ඇස් පුදුමයෙන් පුදුමයට පත් උනා.
Jeon ආයෙත් කුස්සිය ඇතුලට ගියා.
කුස්සියේ ආහාර ගබඩා කල හැකි ලී කබඩ්, ආහාර පිසිය හැකි ස්තානයක්,ඊට අමතරම කෑම මේසෙ සහ පුටු දෙකක් තිබ්බා.

ලී පොලව... හරිම ලස්සනයි. Jeon මේ වගේ දේවල් කලින් දැකලා තිබ්බේ නෑ.
මොකද ලී වලුන් ගෙවල් හදන එක අසාමාන්‍ය දෙයක්.
ඊටත් වඩා ගොඩක් මහන්සිය වගේම වියදම් යන දෙයක්.

( කුස්සිය මේ වගේ , tap,light & pantry ingnore කරන්න )


.

jeon ආයෙත් සාලයට ගියා. ඒ වෙනකොට කැප්ටන් පේන්න හිටියේ නෑ.

Jk-" හ්‍යුන්ග් ....... "

Jeon සාලෙට එහාපැත්තේ තිබ්බ කාමරේට එබුනා.ඒත් කැප්ටන් නෑ.

Jk-" හ්‍යුන්ග් ......"

Jeon ආයෙත් දොර ලගට ගියත් නතර උනේ කැප්ටන්ගේ හඩ ඇහුන හින්දා,

TH-" jeon shii... කොහෙද යන්න හදන්නේ..."

Jk-" මං හ්‍යුන්ග් හොයන්න යන්න හැදුවේ... ඒත් හ්‍යුන්ග් "

TH-" අපි දෙන්නගේ කාමරෙන් ඇදුම් තියන්න්න ගියා "

තරප්පු පේලියෙන් බහින ගමන් කැප්ටන් කිව්වා. ඔව් ඒක මහල් නිවාසයක්. ඒ කාලේ මේ වගේ නවීනපන්නයේ දේවල් කොරියාවට පුදුමයට කාරනා උනත්,
බටහිරකරණය වෙනවත් එක්කම බටහිර රටවල තාක්ෂණය මේ වෙනකොටත් රටේ ගොඩක් අයගේ අවදානෙට ලක් වෙලා තිබුනේ,
කැප්ටන් යුද කදවුරේ හිටියත් නිතරම අගනුවරට යන එන නිසා මේ දේවල් ගෙන ගොඩක් දැනුවත්.
කැප්ටන් තරප්පු පෙලින් බැහැලා jeonගේ ලගට අවා.

Jk-" ඒක තියෙන්නේ උඩද? "

TH-" ඔව්... ඒත් ඔයා කැමති නම් පහල ඉන්නත් පුලුවන්. "

Jk-" නෑ මං උඩට කැමතී... "

Jeon ඇස් ලොකු කරන් තරප්පු පේලිය දිගේ උඩට ගියා , කැප්ටන් එයාගේ පිටුපසින් ගියා.
උඩ කාමර දෙකක් තිබ්බා.
ඒත් jeon මුලින් හම්බුන කාමරේට ඇතුලු උනා.


ඒක විශාල කාමරයක්. ගොඩක් ලස්සනයි,
කාමරේ හැමදේම පිලිවලට හදලා.
කාමරේ කවුලුව ලගට ගියාම වටපිටාවම ලස්සනට පේනවා,
ලස්සනට හැමදේම තිබ්බා.
Jeonගේ ඇස් පිස්සු වැටුනා.
ඇත්තටම ඒක ඒ දෙන්නට ජීවිත කාලෙටම ඉන්න තරම් ගොඩක් ලස්සන ගෙයක්.

Jk-" හ්‍යුන්ග් ... ගොඩක් ලස්සනයි ඇත්තටම , මට තේරෙන් නෑ ඒක විස්තර කරන්නවත්. ඒ තරම් ලස්සනයි"

Jeon කැප්ටන් ලගට ඇවිත් කැප්ටන්ව බදා ගත්තා.

TH-" ඔයා කැමති උන එකට මට ගොඩක් සතුටුයි jeon shii "

කැප්ටන් ,jeonගේ ඔලුව සිපගන්න ගමන් පිට අතින් පිරිමැද්දා.

Jk-" හ්‍යුන්ග් වෙලාව කීයට විතරද දැං "

TH-" දැං... දවල් 2කට විතර ඇති "

Jk-" හ්‍යුන්ග් මං කන්න මොනාහරි හදන්නම් "

TH-" යමු දෙන්නම හදමු "

කැප්ටන් , jeon කුස්සියට ගිහින් කෑම හදන්න ගත්තා.
කෑම හදලා ඉවර වෙලා දෙන්නම එක මේසේ ඉදන් කෑම කන්න ගත්තා,
ඒක හරිම වෙනස් එයාලා කවදාවත් එහෙම ඉදලා නෑ.
කවුරුත් එයාලා දිහා බලන් නෑ, කවුරුත් එයාලට මොකුත් කියලත් නෑ .

කවුරුත් එයාලට නීති දාන්නෙත් නෑ,
එයාලා එයාලගේ ලෝකේ,
එයාලගේ කතාබහ, එයාලගේ වැඩ එක්ක ආදරෙන් හැම තප්පරේම ගත කරේ , ටිකෙන් ටික වෙලාව ගිහින් රෑ උනේ දෙන්නටම නොදැනි.
දෙන්නම උඩුමහලේ කාමරයට ගියා,
එතනට වටපිටාවම ලස්සනට පේනවා,.
ඈත අගනුවර අලුත් අවුරුදු සැණකෙලි නොපෙනුනත් මුලු අහස පුරාම තියෙනෙ මල්වෙඩි දර්ශන හින්දා අගනුවර මිනිස්සු අලුත් අවුරුද්ද සමරනවා හොදින් කියලා කියන්න පුලුවන් .

TH-" හරියට යුද්දයක් නෑ වගේ "

Jk-" යුද්දයක් තිබ්බත් එක දවසක් හරි ඒක අමතක කරලා ඉන්න එකම ගොඩක් සතුටු හිතෙන දෙයක් "

TH-" මං අලුත් අවුරුද්ද බලන්න කදවුරෙන් පිට ආවමයි. "

Jk-" මං ආසයි අලුත් අවුරුද්දට, ඒක ගොඩක් ලස්සනයි "

Jeon හිනාවෙලා කවුලුවට හේත්තු වෙලා අහස දිහ බලන් හිටියේ දිලිසෙන ඇස් වලින්.

TH-" ඔයා ඊටත් වඩා ලස්සනයි "

කැප්ටන් jeonගේ පිටුපසෙන් ඇවිත් බදාගෙන jeonගේ උරහිසින් නිකට තියාගෙන අහස දිහා බලන් හිටියා.
අහසේ පාවෙන පහන් ආලෝක ගොඩක් තියනවා. හරියට මිලියන ගානක් තරු වගේ. අහසම ගොඩක් ලස්සනයි.

කැප්ටන් jeon අතඇරලා ගියත් ,jeon තවම කවුලුව ලගට වෙලා අහස බලන් ඉන්නවා.

TH-" අපිත් මේකක් පත්තු කරමු, "

කැප්ටන් එහෙම කියන් jeon ලගට ආවේ පාවෙන පහන් එලියක් දල්වන්නයි.jeon ලස්සන හිනාවක් එක්ක කැප්ටන් දිහා බැලුවේ ගොඩක් ආදරෙන්. Jeon ඔලුව වනලා එකග උනා.
කැප්ටන් ඒ ආලෝක පහන් කූඩුවේ
' kimjeon' කියලා සටහන් කරලා .
පහන් කූඩුවේ එලිය දල්වලා කවුලුව ලගින් පහන් කූඩුව නිදහස් කරා.

' අපි දෙන්නගේ ගෙදර මැරෙනකන්ම ආදරෙන් ඉන්න ලැබේවා '
           ~jeonගේ ප්‍රාර්ථනාව ~

කැප්ටන් , බිමින් නිදන ඇතිරිලි එලිවා.
කවුලුව ලගින්ම.
කොච්චර සීතල උනත් කවුලුව විවෘත කරලා තියන්න තීරනේ කරේ අහසේ ඈතට යන එයාලගේ පහන් ආලෝකය බලන්නයි.
කැප්ටන් ,jeonn දෙන්නම බිම ඇතිරිල්ලට වෙලා ඇලවෙලා අහසේ යන ලස්සන පහන් ආලෝක එලි දිහා බලන් හිටියේ ගොඩක් සතුටින්,
කැප්ටන් ,jeonව තුරුලු කරන් කවුලුවෙන් පහන් එලි බලන ගමන් හිටියා.

Jeon ඉවරයක් නැති කතා කියන්න ගත්තා. Jeonගේ ලමා කාලේ අලුත් අවුරුදු දවස්, ඉගෙන ගන්න කාලේ දවස් වල ලස්සන මතකයන් කැප්ටන්ට කිව්වා. කැප්ටන් ලස්සන හිනාවක් එක්ක ඔක්කොම අහන් හිටියා, ගොඩක් පාන්දර වෙනකන් කියෙව්වත් jeonට මහන්සියක් දැනුන් නෑ, ඒ වගේම jeon කියවන එක කොච්චර ඇහුවත් කැප්ටන්ට එපා උනේ නෑ. ගොඩක් වෙලා කියව කියව ඉද්දි jeonට නිදිමතයි වගේ කැප්ටන්ට තේරුනා. Jeonගේ වචන කැඩි කැඩි එලියට ආවේ.

කැප්ටන් jeonව තවත් ලගට ඇදලා අරන් jeonගේ රෝස තොල් සිප ගත්තා,
Jeon හෙමින් ඇස් පියා ගත්තා.
කැප්ටන්ගේ තොල් වලින් ,jeonගේ තොල් මෘදුව, හෙමින් සිපගත්තා,
කැප්ටන් එයාගේ තොල් ඉවතට අරන් ආයෙත් අහසේ තියන පහන් ආලෝක දිහා බැලුවා.

' අපි දෙන්නට මැරෙනකන්  ආදරෙන් ඉන්න ලැබේවා. කවදාවත් මට jeon නැති ජීවිතයක් එපා. '
         ~කැප්ටන්ගේ ප්‍රාර්තනාව~

කැප්ටන් jeon දිහා බලනකොට jeonට කැප්ටන්ගේ තුරුලේ හොදටම නින්ද ගිහින්.කැප්ටන් jeonගේ නලල සිපගෙන ඇස් පියාගෙන නිදාගත්තා.

කැප්ටන් ,jeon දෙන්නගේ ප්‍රාර්තනා කරේ දෙවිදියකට උනත් , ඒ ප්‍රාර්තනා දෙකේම තේරුම දෙන්නට මැරෙනකන් ආදරෙන් ඉන්න එකයි.
මැරෙනකන් එකිනෙකාට ආදරෙන් ඉන්නයි දෙන්නටම ඕන උනේ,
Jeonට මේ ගෙදරට වෙලා අවසන් හුස්ම යනකන් කැප්ටන් ගෙන ආදරෙන් ඉන්න ඕන උනා.
කැප්ටන්ටත් අවසන් හුස්ම යනකන් ආදරෙන් ඉන්න ඕන උනා.ඒ වගේම jeon නැති ජීවතයක් ගෙන එයා හීනෙකින්වත් හිතුවේ නෑ, එයාට ඒ වගේ ජීවිතයක් ඕන උන් නෑ.

දෙන්නම දෙන්නගෙ උනුසුමේ ගුලි වෙලා නිදා ගන්න ගත්තා.
උදේ කවුලුවෙන් ලා හිරු එලියක් වැටුන හින්දා කැප්ටන් අවදි උනා,
එදා උදේ හිම පතනය හොදටම අඩු වෙලා. හිම වැටෙන නොවැටෙන ගානයි. ලාවට ඉර පායලා අහසෙ.කැප්ටන් jeon දිහා බලනකොට jeon තවමත් පපුවට තුරුල් වෙලා නිදි.

ඒත් ඉර එලිය හින්දා ඇහිබැම ටිකක් ඇකිලිලා.
කැප්ටන් jeonගේ නලලට හාදුවක් දීලා එතනින් නැගිටලා ගිහින් කවුලුව ලගින් හිට ගත්තේ ඉර එලිය ආවරනය වෙන විදියටයි.
කැප්ටන් jeon ඇහැරෙනකන්ම එතනට වෙලා හිටගෙන හිටියේ jeonව ඇහැරවන්න තිබුන අකමැත්ත හින්දයි.

Jeon ඇස් පියාගෙන උනුසුම් පොරවනයේ කොනක් අතින් ගුලි කරන් නිදන් හිටියේ හුරතල් පොඩි ලමයෙක් වගේ. ටික වෙලාවකින් jeon එයාගේ ඇස් ඇරියා. ඇස් පිහදාලා වටපිට බලනකොට තමා දැක්කේ කැප්ටන් කවුලුව ලග හිටන් ඉන්නවා,

Jk-" කැප්ටන් ....."

TH-" jeon shii..... ,සුබ උදෑසනක් "

Jk-" ඔයා ගොඩක් වෙලාද අවදි වෙලා"

TH-" ටික වෙලාවක් "

Jeon වාඩි උනා.

Jk-" උදේට කෑවද "

TH-" නෑ මං මෙතනමයි හිටියේ. එලියට ගියෙ නෑ.දැං යමු ගිහින් මූන හෝදගෙන කෑම ගමු. "

Jk-" කැප්ටන් ඔයා ඉර එලිය ආවරණය කරන්න ඔතන හිටන් හිටියා කියලා නම් කියන්න එපා."

කැප්ටන් හිනා උනා.

Jk-" කැප්ටන් ! ඔයා ඔහොම කරන්න එපා...... ඕවා කරන්න ඕන් නෑ "

TH-" jeon shii...."

Jk-" මට ඔයාගෙන ආදරෙන්ම පිස්සු වැටෙයි. "

Jeonගේ ඇස් වල කදුලු පිරුනා.

TH-" jeon shii.... ඔහොම අඩන්න නම් එපා.....මං මේ හැමදේම කරන්නේ මටමයි. "

Jk-" මං ගොඩක් ආදරෙයි කැප්ටන් "

කැප්ටන්  ඇවිත් jeonගේ නලල සිප ගත්තා.

TH-" ඊටත් වඩා මං ආදරෙයි."

කැප්ටන් ,jeon නැගිටලා ගිහින් උදේට කන්න කෑම හැදුවා. දෙන්නම එකට වාඩි වෙලා උදේ කෑම කෑවා.
කෑම කාලා වතුර එකක් උණු කරලා නාගත්තා. ඒ කාලේ වතුර ටිකක් සීතලයි උදේම නානවා නම් අනිවාරෙන් වතුර උණු කරන්නම වෙනවා.

කුස්සියට පිටුපසින් කුස්සිය ආසන්නෙම තිබ්බ ලී වලින් හදලා තිබ්බ කුඩා කාමරක් වගේ ස්තානය එයාලා නාන්න පාවිච්චි කරා, ඒකේ ලීවලි හදලා තිබ්බ විශාල බදුනක් වගේ එකක් තිබ්බා(වර්තමානේ bathtub වගේ) .
Jeon මුලින් ගිහින් නෑවා, පස්සේ කැප්ටන් ගියා. කැප්ටන් නාන අතරතුර jeon උඩ කාමරයට ඇවිත්, ඇදුම් මාරු කර ගන්න හැදුවා.

Jeon එයාගේ කලිසම විතරක් ඇගේ ඉතුරු වෙන්න උඩ ඇදුම සම්පුර්ණයෙන් ගලවලා ඉවත් කරා.
පොඩි රෙද්දක් අරන් ඉනේ බැදගෙන කලිසම ගලවලා ඉවත් කරා,
Jeon සම්පුර්ණයෙන් නිර්වත් උනත් රෙදි කෑල්ල හින්දා රහස් ප්‍රදේශ ආවරණය වෙලා තිබ්බේ. ඒත් ඒ රෙදි කෑල්ල jeonගේ කලවා වල මැදක් වෙනකන් විතරයි උසට තිබ්බේ, jeon අලුත් ඇදුමක් අතට අරන් ඇදගන්න හැදුවත් හදිසියෙම කැප්ටන්ගේ පැමිණීම එක්ක jeon කෑ ගැස්සුනා.

TH-" අහ්ම් ! *කෙල ගිලුනා* ස..සමා වෙන්න... මං... මේ........ ඇ..දුමක්.... මට....*කෙල ගිලුනා * ග..ගන්න "

කැප්ටන්ගේ ඇස් jeonව මග අරින ගමන් කතා කරත් තවම කැප්ටන් කලබල වෙලා හිටියේ. Jeon ඇදුමෙන් එයාගේ පපුව වහගෙන හිටියේ.
කැප්ටන්ගේ කතාබහ , හැසිරීම , කැප්ටන් ඇස් මගාරින්න හදන විදිය දැකලා jeonට හිනා ගියා.

Jk-" කැප්ටන් .... ඔයා කලබල වෙලා ඉන්නවා දැක්කමයි..."

TH-" අහ්ම්... මට...මට සමාවෙන්න මං යන්නම්. "

කැප්ටන් ආපහු යන්න,හැරුනා.

Jk-" කැප්ටන් ඔයා ඔහොමද යන්න හදන්නේ "

කැප්ටන් ආයෙත් jeon දිහාවට හැරුනා. Jeon තවමත් ඇදුමකින් පපුව ආවරණය කරන් තිබුනේ. ඒත් jeonගේ සුදුවට පේන කලවා දැක්කම කැප්ටන් ආයේ ඇස් අහකට අර ගත්තා.

TH-" කො..කොහොමද "

Jeon එයාගේ පපුව ආවරණය කරන් හිටපු ඇදුම අත ඇරියා. ඉනේ පටලන් තුබුනු කොට රෙද්ද ඇරුනම jeonගේ ඇගේ කිසි දෙයක් තිබ්බේ නෑ.
Jeon කැප්ටන් ලගට ඇවිත් කැප්ටන්ගේ දැඩි වෙලා ඉන්න සාමාජිකයා දිහාවට ඇගිල්ල දික් කරලා පෙන්නුවා.

Jk-" මෙහෙම...."

Jeon හිනා උනා.

TH-" ඔයා වගකීම බාර ගන්නවද "

කැප්ටන් jeonගේ තොල් වලට ලං වෙලා ගැඹුරු මත් උන හඩකින් කතා කරා.,

Jk-" අනිවාරෙන්ම කැප්ටන්  "

Jeon කැප්ටන්ගේ තොල් සිප ගත්තා. කැප්ටන් jeonගේ ඉනෙන් ඇදලා තව ටිකක් ලගට ගත්තා.
විනාඩි ගානක දැඩි උණුසුම් සිපගැනීමක් අවසානේ හති වැටෙමින් දෙන්නම එකිනෙකාගේ මූනවල් දිහා බැලුවා.

Jk-" හ්‍යුන්ග් ...."

TH-" ම්ම්ම්ම්...."

Jk-" හ්‍යුන්හ් මට අද සම්පුර්ණයෙන් ඔයාගේ වෙන්න ඕනේ."

TH-" j..jeon shii...? "

Jk-" මං සූදානම් කැප්ටන්  "

TH-" ඔයා දන්නවා නේද... මං කිව්වේ ඒක කරන විදිය,
ඔයා දන්නවනේ... ඒක ඔයාට අමාරු වෙයි "

Jk-" මං දන්නවා.... ඒක අමාරු උනත් ඒ වගේ එකතුවීම් කාන්තාවෝ පවා කරනවා. ඉතින් මට බැරි ඇයි...."

(A/N-:He mean anal sex,not only male , female also do anal sex so its not suprised even it was 1965 😜)

කැප්ටන් jeonගේ තොල් සිපගන්න ගමන් jeonගේ ඉනේ තිබ්බ රෙදි කෑල්ල ගලවලා ඉවත් කරා, jeon සම්පූර්ණයෙන් නිර්වත් වෙලා හිටියේ,
කැප්ටන් jeonව හරහට උස්සන් ඇවිත් බිම නිදා ගන්න එලලා තිබ්බ ඇතිරිල්ල උඩින් ඇල කරා. Jeonගේ සුදුපාට ඇග පපුවේ තිබුන තද රෝස පැහැති කුඩා සාමාජිකයෝ දෙන්නා(නිපල්ස්),
දිලිසෙන සුදු ඇග, මේ හැමදේටම විරුද්ද වෙන්න හයියක් කැප්ටන්ට තිබ්බේ නෑ.

TH-" ඔයාට හොදටම විශ්වාසද ? "

Jk-" විශ්වාසයි.... "

TH-" මං ඔයාට ආදරෙයි මගෙ blossom මල. ගොඩක් ආදරෙයි "

Jk-" මාත් ආදරෙයි කැප්ටන් ,"

TH-" හ්‍යුන්ගී .... කැප්ටන් නෙමේ, හ්‍යුන්ගී කියන්න "

කැප්ටන් මත් උන ස්වරයෙන් කිව්වා,කැප්ටන්ගේ ඇස් සිහින් වෙලා, කැප්ටන් jeon දිහා බැලුවේ පිපාසෙන් ඉන්න කෙනෙක්ට ,දිය පොදක් හම්බෙලා ඒ දිහා බලන් ඉන්නවා වගේ.
ඒ ඇස් වල ආශාව, ආදරේ, අයිතිය හැමදේම තිබුනා.

Jk-" හ්‍යුන්ග්ගී......"

TH-" අහ් ! Jeon shii..."

Jeon ආකර්ෂණීය විදියට හ්‍යුන්ග්ගී කිව්වම කැප්ටන්ගේ සාමාජිකයා පුපුරන්න තරම් දැඩි උනා.
කැප්ටන් කිසි දෙයක් නොහිතා ඉක්මනින් jeonගේ තොල් වලට ලං උනා. Jeonගේ තොල් සිපගන්න ගත්තා,
ඒක සරල සිප ගැනීමක් නෙමේ, ඒක ටිකක් උණුසුම් සිප ගැනීමක් උනා.

කැප්ටන්ගේ තොල් ,jeonගේ තොල් ග්‍රහනයට ගත්තේ තනිකරම ඒ තොල් වල අයිතිය තමන් සතු කර ගනිමිනුයි,
Jeon කැප්ටන්ගේ සිපගැනීමට ප්‍රතිචාර දැක්කුවත් කැප්ටන්ගේ තොල් වලට යටත් වෙලා වගේ තේරුනා,
කැප්ටන් සිනිදු තොල් jeonගේ තොල් එක්ක එහෙ මෙහෙ යනකොට
Jeonගේ මුවෙන් සිහින් කෙදිරිලි සද්ද පිට උනා.

කැප්ටන් එයාගේ තොල් ,jeonගේ තොල් වලින් ඉවතට අරන් ඉක්මනින් jeonගේ බෙල්ල ඩැහැ ගත්තා.
කැප්ටන්ගේ තොල් jeonගේ බෙල්ල උරහිස,නිකට අතර ගමන් කරනකොට jeonගේ ඇග දිගේ විදුලියක් ගලා යනවා වගේ තේරුනා.
කැප්ටන් එයාගේ ඇගේ කලිසම ඉතුරු වෙන්න අනිත් ඇදුම් ඉවත් කරා.
කැප්ටන්ගේ අත jeonගේ නිරුවත් පපුවේ එහෙ මෙහෙ ගිහින් අවසානේ නැවතුනේ jeonගේ පපුවේ තියන රෝස පැහැති සංවේදී ස්තානයේ.

කැප්ටන්ගේ තොල් jeonගේ බෙල්ලේ ආදර සලකුණු තබන අතර කැප්ටන් එයාගෙ වම් අතින් jeonගේ පපුවේ තද රොස පැහැ සංවේදී ස්තානය ඇගිලි තුඩු දෙකෙන් කිනිත්තුවා...

Jk-" ආ..හ්... ම්ම්.."

කැප්ටන් කරපු දෙයින් ලැබුනු වින්දනයට jeonගේ මුවෙන් කෙදිරුම් හඩක් පිට උනා , කැප්ටන් jeonගේ කෙදිරුම් හඩ අහන්න ආස කරා.
කැප්ටන් ආයේත් jeonගේ එක් සංවේදී ස්තානයක් මුව තුලට ගන්න ගමන් (suck ) , අනිත් සංවේදී ස්තානය අනිත් අතත් එක්ක කාර්‍යබහුල උනා.

Jk-" අහ්... හ්..හ්‍යුන්ගී....අහ්...ම්හ්..."

ලැබුනු වින්දනයත් එක්ක jeonගේ මුවෙන් කෙදිරිලි හඩ පිට උනා,
' හ්‍යුන්ග්ගී ' වචනය කැප්ටන්ගේ සාමාජිකයගේ ඉවසීම නැති කරනවා වගේ තේරුනා.
කැප්ටන්ගේ තොල්, දිව jeonගේ නිරුවත් ඇග දිගේ එහෙ මෙහෙ යනකොට ලැබුනු උපරිම වින්දනයත් එක්ක jeonගේ කාලය ලං වෙලා වගේ තේරුනා(cum).

Jk-" හ්..හ්‍යුන්ග්ගී ...මට....අහ්...මට.."

කැප්ටන් ආයෙත් උඩට ඉස්සිලා jeonගේ තොල් වලට ලං උනා,
Jeonගේ තොල් දැඩිව සිප ගන්න ගත්තා,
Jeon ඇස් පියාගෙන කැප්ටන් එක්කම උණුසුම් සිපගැනීමක යෙදුනා,
කැප්ටන් තමන්ගේ ඇගේ ඉතුරු වෙලා තිබුනු අවසන් ඇදුමත් ගලවලා ඉවත් කරේ සිපගැනීමේ ඉද්දිමයි....

දෙන්නම සම්පුර්ණයෙන්ම නිරුවත් වෙලා දෙන්නගේ නිරුවත් උණුසුම් සිරුරු එකිනෙක ගෑවෙනකොට තවත් හැගීම් වැඩියෙන් දැනෙන්න ගත්තා,
කැප්ටන්ගේ දැඩි උන තෙත සාමාජිකයා jeonගේ බඩේ ගෑවෙනකොට තමා jeon දැනගත්තේ කැප්ටන් සම්පුර්ණයෙන් නිරුවත් කියලා.
කැප්ටන් jeonගේ දැඩි උන සාමාජිකයා එයාගේ අතට අරන් අනුවැටුම් චලිතයක යෙදුවා.

තවමත් සිපගැනීමෙ නිසා වින්දනයට jeonගේ මුවෙන් පිටවුන කෙදිරුම් හඩවල් පැහැදිලුව ඇහුනේ නෑ.
Jeonගේ සාමාජිකයා කැප්ටන් වේගෙන් චලනය කරන්න ගත්තා.

Jk-" අ...හ්... හ්...හ්‍යුන්ග්ගී ......"

වේගවත් චලන කිහිපයකින් පස්සේ jeonගේ සුදු පැහැති දියර කැප්ටන්ගේ අතේ තැවරුනා.
Jeon ඇස් පියාගෙන සිහින් හිනාවක් වේගෙන් හුස්ම ගත්තා.
තප්පර කිහිපයකින් jeon ඇස් ඇරලා කැප්ටන් දිහා බැලුවා.
කැප්ටන් jeonගේ තොල් සිපගෙන ආයෙත් jeonගේ ඇස් දිහා බැලුවා.

TH-" ඔයා සූදානම්ද "

Jk-" ඔව්...."

TH-" අපහසුවක් උනොත් කියන්න. මං නව~~~ "

Jeon කැප්ටන්ගේ බෙල්ල වටේ අත් දාලා සිප ගත්තා. සිපගැනීමේ ඉද්දිම කැප්ටන් jeonගේ කකුල් අතරට ගිහින් jeonගේ සුදු පැහැ දියරය ඇගිලි වල තවර ගත්තේ jeonට ඇතුලු වෙනකොට වේදනාව අඩු කරන්න ඕන නිසයි.

TH-" මුලුන්ම ඔයාව සූදානම් කරන්නම්"

කැප්ටන් jeonගේ තොල් වලට මිමිණුවා. Jeon ඔලුව වැනුවා, කැප්ටන් jeonගේ සුදු පැහැ දියර තවරා ගත් ඇගිල්ලක් jeonට ඇතුලු කරා.
ඒක jeonගේ පලවෙනි අවස්තාව, ඒ වගේ දෙයක් අත් විදපු.
ඒක ටිකක් වේදනාකාරී ...

Jk-" ආහ්... හ්‍යුන්ග්ගී ...."

Jeon වේදනාවට කෙදිරි ගෑවා, ඒත් කැප්ටන් එයාගේ ඇගිල්ල චලනය කරන්න ගන්නවා එක්කම වේදනාව අඩු වෙනවා වගේ තේරුනා,
කැප්ටන් එයාගේ අනිත් ඇගිල්ලත් ඇතුලු කරලා චලනය කරන්න ගත්තා,
කැප්ටන්ගේ ඇගිලි දෙකම jeon තුල චලනය වෙනවත් එක්කම jeonට කවදාවත් නොදැනුනු අමුතු වින්දනයක් දැනුනා. කැප්ටන්ගේ ඇගිලී jeon තුල ඇති සංවේදී ස්ථානයට පහර දෙනවා වගේ දැනුනා.

Jk-" හ්‍..හ්‍යුන්ග්ගී..... ආහ්.... දැං...මට ඔයා ඕනේ.... ආහ්.... "

කැප්ටන් jeonගේ තොල් ආයෙත් සිප ගත්තා. වේගවත් චලන කිහිපයකින් පස්සේ කැප්ටන් ආයෙත් එයාගේ ඇගිලි එලියට ගත්තා.තවමත් සිපගැනීම අතර කැප්ටන් ආයෙත් jeonගේ ඇගේ තැවරිලා තිබුන සුදු පැහැති දියර තමන්ගේ දැඩි උන සාමාජිකයගේ තවර ගත්තා.ඒවා ලිහිසිකාරක විදියට පාවිච්චි කරන්න පුලුවන් නිසා jeonට ඇතුල් වෙන්න කැප්ටන් ඒවම පාවිච් කරා.

කැප්ටන් jeonගේ කකුල් දෙක මැදින් දණ ගැහුවා.jeon ටිකක් ඔලුව උස්සලා බැලුවේ කවදාවත් එයා කැප්ටන් නිරුවත් සිරුර සම්පුර්ණයෙන් දැකලා නෑ, එදා දවසේ රෑත් නිරුවත්ව හිටියට අදුරේ හින්දා කිසි දෙයක් හරියට පෙවුන් නෑ, ඒත් අද දවල් හින්දා කැප්ටන්ගේ සිරුර පැහැදිලිව පෙවුනා.
කැප්ටන්ගේ කඩවසම් මූන, පලල් උරහිස්, පපුව, බඩ...... අහ්... jeonගේ ඇස් ලොකු වෙලා පපුව වේගෙන් ගැහුනේ කැප්ටන්ගේ සාමාජිකයා දැක්කමයි. ඒක විශාලයි.

Jeonගේ උගුර කටත් වේලුනා,මුලින් ඇගිලි ඇතුලු වෙනකොට දැනුන වේදනාව වගේ නෙමේ කැප්ටන් එයාට ඇතුලු වෙනකොට දැනෙන වේදනාව කියලා එයා තේරුම් ගත්තා.

Jk-" හ්..හ්‍යුන්ග්... ඒක... ඒක විශාලයි"

කැප්ටන් හිනා උනා.

TH-" ඒත් ඔයාට ඒක ගැලපෙයි "

Jk-" මාත් ප්‍රාර්තනා කරනවා "

Jeon ඒක කිව්වේ ඇත්තටමයි.jeon දැනන් හිටියා කැප්ටන් කියන තරම් ලේසියෙන් ඒක ගැලපෙන් නෑ කියල.
ඒක විශාලයි.ඒත් jeonට තවත් ඕන උනා කැප්ටන්ව... එයාට කැප්ටන්ගේ වෙන්න ඕන උනා.

කැප්ටන් ,jeonගේ කකුලක් එයාගේ උරහිසින් තියලා, තමන්ගේ සාමාජිකයා අතින් පොඩ්ඩක් උඩට පහලට චලනය කරා.චලනය කරලා jeonගේ පිවිසිම ලගට කිට්ටු වෙලා කැප්ටන්ගේ සාමාජිකයා jeonගේ පිවිසුමෙන් තියලා තද කරා .

Jk-" ආ....හ්.... හ්‍යුන්ගී..... හ්‍යුන්ගීඊඊඊඊඊඊහ් ...ම්ම්.....හ්‍යු..අහ්"

කැප්ටන්ගේ සාමාජිකයා හෙමින් හෙමින් ඇතුල් කරේ jeonට වේදනාව අඩුවෙන් දැනෙන්නයි , ඒත් ඒක හිතපු තරම් ලේසි උන් නෑ. Jeonගෙ ඇස් වලින් කදුලු බේරෙන්න ගත්තා. කැප්ටන් තවමත් jeonට හෙමින් ඇතුල් වෙනවා. කැප්ටන් jeon ට ඇතුල් වෙන ගමන් jeonගේ කදුලු බේරෙන ඇස් වලටා අදරණීය හාදු දුන්නා. කැප්ටන් , jeonට ඇතුල් වෙලා ටික වෙලාවක් හිටියා.

Jk-" ද්..දැං හරි...."

Jeon වේගෙන් හුස්ම ගන්න ගමන් කිව්වා. කැප්ටන් jeonගේ තොල් සිපගෙන, හෙමින් චලනය වෙන්න ගත්තා.

Jk-" ආහ්.... හ්‍යුන්ග්ගී ...."

කැප්ටන් චලනය වෙන්න ගත්තා. Jeonගේ ඇස් වලින් දිගටම කදුලු බේරෙන්න ගත්තා. Jeonට කැප්ටන්ගේ විශාල සාමාජිකයා තමන්ගේ ඇතුලේ චලනය වෙනවා දැනුනා.
නොනවත්වා කැප්ටන්ගේ මුවෙන් කෙදිරුම් හඩවල් පිටවෙන්න ගත්තා.
ටික වෙලාවකින් පස්සේ කැප්ටන්ගේ චලනයෙන් jeonට වින්දනයක් දැනුනා, කැප්ටන්ගේ විශාල සාමාජිකයා jeonගේ සංවේදී ස්ථානයට නොනවත්වා පහර දෙනවාත් එක්කම විශාල වින්දනයක් දැනුනා. Jeonට තව ඕන උනා, තවත් වැඩියෙන් කැප්ටන්ගේ ඇතුලුවීම ඕන උනා ....

Jk-" හ්‍යුන්ග්ගී .... තව... තව වේගෙන්"

කැප්ටන් තමන්ගේ වේගේ වැඩි කරා. Jeonගේ මුවෙන් ' හ්‍යුන්ග්ගී ' යන වචනේ එක්කම වින්දනාත්මක කෙදිරිලි පිට උනා. කැප්ටන් ,jeon දෙන්නම මේ අවස්තාව ගොඩක් වින්දා, කැප්ටන් තමන්ගේ වේගේ එන්න එන්නම වැඩි කරා.

Jk-" අහ්.... හ්‍යුන්ග්ගී ...."

TH-" j..jeon shii.... ම්ම්හ්.... "

කැප්ටන් තමන් මතට වෙලා චලනය වෙනවා දැක්කම jeonගේ හිතට ලොකු සතුටක් දැනුනා. කැප්ටන්ගේ නලල කෙලවරින් ගලන් යන දාඩිය බිංදු,
මූනට වැටිලා තියන කෙස් කැප්ටන් සෙලවෙන වේගෙන්ම සෙලවෙන්න ගත්තා. Jeon හරි කැප්ටන් හැම වෙලාවෙම කඩවසම්, මොන වැඩේ කරත් කඩවසම්.

කැප්ටන් තවත් එයාගේ වේගේ වැඩි කරා. දැං කැප්ටන්ගේ කාලය ලං වෙලා වගේ තේරුනා. කැප්ටන් ඇස් පියාගෙන එක අතකින් නලලට වැටිලා තියන කොන්ඩේ අතින් මිරිකගෙන ඔලුව පිටපස්සට කරලා යටි තොලත් තදින් හපාගෙන වේගෙන් jeon ඇතුලේ චලනය වෙන්න ගත්තා.

කැප්ටන්ගේ තොල් වලින් jeonගේ නම පිට උනේ වින්දනයටයි....
වේගවත් චලන කිහිපයකට පස්සේ කැප්ටන්ගේ සිරුරේ තිබ්බ සම්පූර්ණ ශක්තියම jeonගේ සිරුර ඇතුලේ පිටවුනේ jeonගේ නම මුවෙන් පිට වෙනවත් එක්කමයි.
කැප්ටන් හති දාන ගමන් තමන් යට ඉන්න jeon දිහා බැලුවේ හිනා වෙන ගමනුයි.

ඒ වෙනකොටත් jeonට දෙවෙනි වරටත් පිටවෙලා තිබ්බේ,
කැප්ටන් ආයේ jeonගේ තොල් සිපගෙන හෙමින් චලනය වෙලා. එයාගේ සාමාජිකයා jeonගෙන් එලියට ගත්තා,
ආයේ jeonගේ තොල් සිප ගත්තා.

TH-" ගොඩක් ආදරෙයි මගෙ blossom මල.... මං ගොඩක් ආදරෙයි"

Jk-" මාත් ගොඩක් ආදරෙයි "

කැප්ටන් jeonව තුරුලට අරගත්තා. දෙන්නගෙම ඇස් හිමින් පිය උනා.




















# To be continue #

______________________________________

අද V ගේ birthday එකට gift එකක් විදියට chapter එක පොඩ්ඩක්වත් stress නෑ. 😌

ඊට අමතරව අද chapter එක දිගට දුන්නා. අද ඩබල් chapter ඉල්ලුවානේ ඔන්න ඩබල් chapter එකක කරුණු එක chapter එකක දාලා දුන්නා...😁

එතකොට අද mature chapter එක.😌
පලවෙනි පාරට සම්පුර්ණයෙන් සිංහලෙන් ලිව්වා.💔
දැනටමත් මාව මැරිලා ඉන්නේ.

[ my readers mind - you fucking bish rot in hell ....😐 ]

Smut සීන් skip කරලා කියවන අයව මං රැවැට්ටුවද 😌 ...
මුලින් smut නෑ කියලා chapter එක අවසානෙට දැම්මා.
( Marivok you bish....😠 what did. )

______________________________________

🍁Marivok🍁


  💜️Love you my cupping hearts 💜️

Continue Reading

You'll Also Like

237K 23.1K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
73.5K 10.8K 50
🐰=ඇයි ඔයා ඔම්මලට එහෙම කිව්වෙ 😐 🐯=මොකද මන් මෙ හා පැටියට ආදරේ හින්දා 😌❤️ 🐰=හුම් ඇ..........මොකක් මොකක්ද හියුන් ඔයා කිව්වෙ 🙂 🐯=I Love You Kooki �...
51.6K 11.2K 30
"දන්නවද ජන්ග්කුක්.. හැඟීම් මැරුණට පස්සෙ බැඳීම් වලින් වැඩක් නෑ.." Start : 10/06/2022 End : 22/12/2022
24.2K 4.5K 27
අද්භූත කොල්ලෙක්ට සාමාන්‍ය කොල්ලෙක්ගෙන් අවංක ආදරයක් ලැබුනොත් මොනවගේ දෙයක් වෙයිද.....???? . . . අද්භූත ආදරයක්.......... . විශ්වාසයක් නැති ආදරයක්...