I met you

By Marivok

164K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 07

1.7K 368 98
By Marivok


================================
_____________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°



______________________________________

කැප්ටන් එයාගේ නලල jeonගේ නලල එකට තිබ්බා ,
කැප්ටන් Jeon දිහා බැලුවත් jeon හිටියේ තවමත් ඇස් පියාගෙන වේගෙන් හුස්ම ගන්න ගමනුයි.

Jk-" කැ..කැප්ටන් ......මගෙ කකුල් පණ නෑ...... මට මෙහෙම ටිකක් ඉන්න පුලුවන්ද "

Jeon , කැප්ටන්ගේ බෙල්ල වටේ දාලා තිබ්බ අත තවත් තදකර ගන්න ගමන් ඇහුවේ වෙව්ලන කටහඩින්,

TH-" හ්ම්ම්........ "

කැප්ටන් කිම් jeonගේ සිහින් ඉනෙන් ඇදලා තවත් ලගට ගත්තා,
Jeon කැප්ටන්ගේ පපුවට ඔලුව තියාගෙන කැප්ටන්ට තවත් තුරුල් උනා,
කැප්ටන් ආයෙත් jeonව තදින් බදා ගත්තා,
දෙන්නටම එවෙලේ දෙන්නගේ ගැහෙන පපුවේ හද ගැස්ම හොදින් දැනුනා,
Jeonට කැප්ටන්ගේ තුරුලේ ඉන්නකොට එයා වෙනම ලෝකෙක ඉන්නවා වගේ තේරුනා ,
'මේ මාස ගානටම මම බලාපොරොත්තු උන දේ මේක නෙමේද,'
Jeon එයාගෙන්ම ප්‍රශ්න කරා,
හැමදාම උනත් කැප්ටන්ගේ පපුවට එහෙම තුරුල් වෙලා ඉන්න jeon හීන දැක්කා,
බලාපොරොත්තු නොවුන සිපගැනීමක් කැප්ටන්ගෙන් ලැබුනම jeonගේ හීන තවත් පැහැදිලි වෙන්න ගත්තා,

Jk-" කැප්ටන් ....... අපි මොනාද මේ කරන්නේ "

Jeon ඔලුව උස්සලා කැප්ටන් දිහා බලන ගමන් ඇහුවා,

TH-" මං දන් නෑ, සමහරවිට අපි දෙන්නටම මේක එක පාරක් හරි කරලා බලන්න ඕන වෙන්න ඇති "

Jk-" කැ..කැප්ටන් මේක වරදක් නෙමේද, මං කියන්නේ පිරිමි දෙන්නෙක් සිපගන්න එක "

TH-" ඒක වරදක් jeon, අපි දෙන්නා කරේ වැරද්දක්......
කවුරුත් මේ වරද පිලිගන්න එකක් නෑ,
අපි දෙන්නට මේ වරද ආයේ කරන්න බැරි වෙයි, "

Jk-" ඒ කියන්නේ කැප්ටන් ආයේ කවදාවත් මාව සිපගන් නැද්ද "

TH-" අපි ඒක දිගටම කරොත් අපි දෙන්නටම ඒකට විදවන්න වෙයි,"

Jk-" ඒත් මට ආයේ කැප්ටන්ට ලං වෙන්න ඕන උනොත්..... "

TH-" එහෙම උනොත්..... අපි දෙන්නා අතින් අල්ලන් ඇවිදිමු..... "

කැප්ටන් කිම් jeon දිහා බලලා හිනා උනා, කැප්ටන්ගේ තොල් දිගේ ගිය ලස්සන හිනාව දකිනකොට jeonගේ තොල් වලටත් හීනි හිනාවක් ආවා,
Jeon අත් පහලට දැම්මා,
කැප්ටන් කිම්ත් jeonගේ ඉන අත ඇරියා,
Jeon කැප්ටන්ගේ අතින් ඇල්ලුවා,

Jk-" මෙහෙමද "

TH-" ඔව් එහෙම තමා, "

කැප්ටන් හිනාවෙලා jeonගේ අත තදින් මිරිකන් ඇවිදින්න ගත්තා,
එතනින් එහාට මොකුත් කතා නොකර
දිගටම අතින් අල්ලන් ඇවිදින්න ගත්තා,
කිසි දෙයක් කතා නොකරත් දෙන්නගේ ඇස් මුන ගැහෙන හැම වෙලේම දෙන්නම දෙන්නා දිහා බලන් හිනා උනා,
හෙමින් ඇවිදන් ගියා,
මේ පාර දිගේ කලිනුත් මෙහෙම ඇවිදලා තිබ්බත් මේ තරම් වෙනසක් දෙන්නට කලින් දැනිලා තිබ්බේ නෑ,
Jeonගේ පපුව කැප්ටන්ගේ ඇස් දකින හැම වෙලේම වේගෙන් ගැහෙන්න ගත්තා,
එයාලගේ සිපගැනීම හැමවෙලේම මතක් වෙන්න ගත්තා,

TH-" මේ පලවෙනි පාරද "

Jk-" මොකද්ද ? "

කැප්ටන් අහන්නේ සිපගත්තු එක ගෙන කියලා දැනගෙන හිටියත් jeonට ඒක කැප්ටන්ගේ කටින්ම අහන්න ඕන උනා,

TH-" මං කියන්නේ...... ඔයා පලවෙනි පාරටද මේ වෙන කෙනෙක්වගේ තොල් සිපගත්තේ"

Jk-" ඔ..ඔව්..... මට කලින් පෙම්වතියො ඉදලා නෑ.... ඒ නැතත් මං විවාහ වෙලත් නෑ තවම "

TH-" ම්ම්ම්ම්ම්..... මට හිතුනා "

Jk-" මේ...... කැප්ටන්ගෙත් පලවෙනි වතාවද කාගේ හරි තොල් සිප ගත්තේ? "

Jeon කැප්ටන්ගේ අත තව ටිකක් තදින් අල්ලන ගමන් ඇහුවේ,
Jeonට ඕන උනේ ' ඔව් මේක පලවෙනි වතාව ' කියනවා අහන්නයි,
මොකද jeon කැප්ටන්ගේ සිනිදු තොල් වලට ගොඩක් ආස කරා,
ඒවගෙන් දැනුන රසය, පහස වෙන කෙනෙක් විදලා තියනවා කියලා දැනගන්න ඕන උනේ නෑ,
කෙටියෙන්ම කිව්වොත් jeon කැප්ටන්ගේ ස්පර්ශයකට පවා ලෝබ උනා.....

' ඔව් කියන්න කැප්ටන් , මේ ඔයාගේ පලවෙනි පාර කියන්න,
පලවෙනි වතාවට කාව හරි සිපගත්තේ කියන්න,
කරුණාකරලා එහෙම කියන්න '

Jeon හිත යටින් අයදුවා,

TH-" නෑ.... මේක පලවෙනි වතාව නෙමේ, මං මීට කලින් සිපගෙන තියනවා "

Jeonගේ පපුව උඩින් බරක් තිබ්බා වගේ ආයෙත් දැනෙන්න ගත්තා,
Jeon කැප්ටන්ගේ අත හෙමින් බුරුල් කරා,
කැප්ටන්ට කාවවත් සිප ගන්න එපා කියන්න එයාට කිසිම අයිතියක් නෑ,
කැප්ටන් එහෙම කරා කියලා වරදකුත් නෑ,
ඒත් ඇයි මෙහෙම වේදනාවක් දැනෙන්නේ,
Jeonට උගුර කට වේලිලා යනවා වගේ හැගීමක් දැනෙන්න ගත්තා,

Jk-" ම්ම්ම්.... මං හිතුවා කලින් සිපගෙන ඇති කියලා,
ඔව් ඉතින් එහෙම කරා කියලා වරදකුත් නෑ "

TH-" නෑ ඒකත් වරදක් jeon, මං ඒ සිපගත්තේ පිරිමියෙක් "

මොකක්? Jeon කීයටවත් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ,
Jeon , කැප්ටන්ගේ අත අත ඇරියා ,

Jk-" මොකක් පිරිමියෙක්, කාවද.....
ඔයාගේ සෙබලෙක්වද "

TH-" නෑ.... මගෙ කදවුරේ සේවයට ආව ඩොක්ටර් කෙනෙක්"

කැප්ටන් ඒක කිව්වේ සාමාන්‍යය දෙයක් වගේ . Jeonට මේ සිපගැනීම , එයාගේ හැම සතුටකටම හේතුව වගේ දැනුනත්, කැප්ටන් මීට කලිනුත් සිපගෙන තියනවා. ඒකත් ඩොක්ටර් කෙනෙක් ? Jeonගේ හිතට දුකක් එක්ක කේන්තියක් ආවා.

Jk-" ඔහ්! ඒක වෙන්න ඇති,
ඒක පුරුද්ද වෙන්න ඇති,
ඔයාගේ කදවුරට එන හැම ඩොක්ටර් කෙනෙක්ම සිපගෙන බලන එක පුරුද්ද වෙන්න ඇති , "

Jeonගේ පපුවට දැනෙන වේදනාව තරහින් වචන වලින් පිට කරේ ඊට වඩා දෙයක් කරන්න jeonට හයියක් නැති හින්දා,

TH-" ඇයි ඔයා එහෙම කියන්නේ"

Jk-" දැං මාව සිපගත්තා, මීට කලින් ඩොක්ටර් කෙනෙක් සිපගෙන, "

කැප්ටන්ගේ තොල් වලට හීනියට හිනාවක් ආවා.ඇයි කැප්ටන් හිනා වෙන්නේ? මේක විහිලුවක්ද?

TH-" මං ඔයාව සිපගත්ත එකට අකමැතිද"

Jk-" එහෙම දෙයක් නෙමේ මං කියන්න උත්සහ කරේ, මං කියන්න හැදුවේ ඔයා කලින් හිටපු ඩොක්ටර්වත් සිපගෙන තියනවා, දැං මාවත් සිපගත්තා.... "

TH-" කලින් හිටපු ඩොක්ටර් නෙමේ, දැං ඉන්න ඩොක්ටර් කෙනෙක්ව සිපගත්තේ"

Jk-" මොකක්, ඒ කියන්නේ පාර්ක් හ්‍යුන්ග්? "

TH-" නෑ.....ඩොක්ටර් jeonවයි සිපගත්තේ "

Jk-" මාව....? "

TH-" අමතකද මීට කලිනුත් මේ පාරෙදිම අපි දෙන්නා සිප ගත්තා,
වැරදීමක් උනත් අපි දෙන්නගේ තොල් එකට ගෑවුනා,
අද දෙවෙනි පාරට අපි ඒක සම්පූර්ණ කරා,
ඉතින් මගෙ පලවෙනි සිපගැනීම එදා වැරදීමෙන් තොල් ගෑවුන එක,
අද දෙවෙනි පාර "

කැප්ටන් හිනා උනා........
Jeonගේ පපුව ආයෙත් සතුටෙන් ගැහෙන්න ගත්තා, jeonගේ බඩ කිතිකැවෙනවා වගේ දැනුනා. මේක වචන වලට කියන්න තේරෙන් නැති සතුටක්.
Jeon ආයෙත් හිනා වෙලා කැප්ටන් කිම්ගේ අතින් අල්ලගත්තා,

Jk-" ඒ කියන්නේ කැප්ටන්ගේ පලවෙනි සිප ගැනීම මං "

TH-" ඒ වගේම ඩොක්ටර් jeonගේ පලවෙනි සිපගැනීම මං "

Jk-" ඒ වගේම කැප්ටන්ගේ දෙවෙනි සිපගැනීමත් මං "

කැප්ටන් ඇවිදින එක නතර කරලා jeon දිහා බැලුවා.

TH-" අවසන් එකත් ඔයා වෙන්න කියලා ප්‍රර්තනා කරනවා "

කැප්ටන් හෙමින් මුමුණන ගමන් jeonගේ අත ඇරලා ඉස්සරහට ඇවිදන් ගියේ ඒ වෙනකොටත් ජෙනරාල්ගේ ගේ ලගට ඇවිත් හිටිය හින්දයි.මොකද ඒ දෙන්නගේ මේ රහස් බැදීම තවදුරටත් කවුරුත් දකිනවට කැප්ටන් කැමති උනේ නෑ.

'අවසන් සිපගැනීම jeon වෙන්න ? ' කැප්ටන් කිම් ඒක කිව්වේ හිතා මතා නොවුනත් jeonට ඒක හොදින් ඇහුනා.
ඒත් jeonට තවත් ඇවිදින්න තරම් මනසක් තිබ්බේ නැති හින්දා jeon ගල් ගැහිලා වගේ එතනම හිටගෙන බලන් හිටියා,

කැප්ටන් අවසානෙට කිව්ව වචන එකිනෙක ආයෙත් ගලපමින් කල්පනා කරේ කැප්ටන් කිම් කිව්වේ එයා හිතන දේමද කියලා,

' කැප්ටන් නොකියා කිව්වේ අවසානය වෙනකන් මං එක්ක ඉන්න ඕනේ කියලද,
එයාගේ අවසාන සිපගැනීම මං වෙන්න ඕනේ කියලද?
නැත්තන් අවසානෙට සිපගත්ත පිරිමියා මං වෙන්න කියලද,
ඇයි කැප්ටන් හැම වෙලේම ප්‍රශ්න දෙකක් ඉතුරු වෙන උත්තරක් දීලා යන්නේ..... '

Jeon ආයෙත් එයාගේ පිහිටුම බිදලා හෙමින් අඩිය දෙක ඉස්සරහට තියන්න ගත්තා, ඒ වෙනකොටත් කැප්ටන් ජෙනරාල්ගේ මිදුලේ නවත්තලා තිබ්බ වාහනේට නැගලයි හිටියේ.
කැප්ටන් වාහනේ හරවලා අරන් නතර කරා,

Jeon ඉක්මනින් ඇවිදන් ගිහින් වාහනේට නැග්ගා. කැප්ටන් වාහනේ පදවන්න අරන් විනාඩි කීපයක් ගත උනත් jeon කිසි කතාවක් කරේ නෑ.
Jeon තවමත් වාහනේ එලිය බලාගෙන කල්පනා කරන ගමන් හිටියේ,
කැප්ටන් අගනුවරට ඇවිත් වාහනේ නැවැත්තුවේ කොයි වෙලේද කියලවත් jeonට කල්පනාවක් තිබ්බේ නෑ,

TH-" jeon...... අගනුවරට ආවා.... "

කැප්ටන්ගේ ගැඹුරු කටහඩේ වෙනදට වඩා ආදරනීය බවක් ගැබ් වෙලා තිබ්බා,
වෙනදට කතා කරන mr.jeon වෙනුවට කැප්ටන් දැන් jeon කියන්න අරන්,

Jk-" කැ..කැප්ටන් ...... "

Jeon වාහනෙන් බැහැලා ඇවිදන් කැප්ටන් ගාවට ගියා,

TH-" ම්ම්ම්..... කියන්න "

කැප්ටන් අඩිය ඉක්මන් කරලා ඇවිදින්න ගත්තා, jeon කැප්ටන් පස්සෙන් ආවා,

Jk-" ඔයා ගොඩක් කඩවසම් "

TH-" තවමත් ඒක කියනවද "

Jk-" හැමදාම උනත්, කොහොම හිටියත් මට පේන්නේ එහෙමයි,
මං කියන්නේ කැප්ටන් හිනා වෙලා හිටියත්, තරහා ගිහින් හිටියත්,
කොහොම හිටියත් ,
මොනදේ කරත් කැප්ටන් කඩවසම්"

TH-" ඔයා කොහොමද මං මොනදේ කරත් කඩවසම් කියන්නේ ........ ඔයා මං කරන හැමදේම දැකලා නෑ "

කැප්ටන් එහෙම කියලා හිනා උනා,
Jeon පවා හිනා උනේ වැරදි අදහස් ගොඩක් jeonගේ ඔලුවට ආව හින්දයි,

Jk-" කැප්ටන් ඔයා මං හිතුවට වඩා නරකයි වගේ "

Jeon හිනා උනා..

TH-" ඔයත් මං හිතුවට වඩා නරකයි, මං අදහස් කරේ මං නිදාගෙන ඉන්නවා, අඩනවා දැකලා නෑනේ, එවෙලෙටත් කඩවසම්ද කියලා ඔයා දන් නෑනේ "

Jk-" ඔහ්! "

Jeon අත් දෙකෙන්ම කට වහන් හිනා වෙන්න ගත්තා, jeonගේ කන් දෙක රතු උනා, jeonගේ හුරතල් හැසිරීම දැක්කම කැප්ටන්ටත් හිනා ගියා,
කැප්ටන් ටිකක් නැමුලා jeonගේ කනට ලං උනා

TH-" මං ඔයා හිතපු දේත් හිතුවා "

කැප්ටන් jeonගේ කනට ලං වෙලා රහසින් කිව්වා,
කැප්ටන් ආයෙ හිනා වෙන්න ගත්තා,
Jeon ඇස් ලොකු කරලා බලලා හයියෙන් හිනා උනා......

TH-" මං තවත් කියනවා ඔයාගෙ හිනාව තාමත් ලස්සනයි "

Jeonගේ ඇස් දිලිසෙන්න ගත්තා, jeon ලස්සන හීනි හිනාවක් තොල් වල රදවගෙන කැප්ටන් දිහා බැලුවා,

TH-" මේ වීදියෙන් ඕන බඩු ගන්න, මං ඉක්මනට එන්නම් "

කැප්ටන් එහෙම කියලා යන්න ගියා,
ඈතට යන කැප්ටන් නොපෙනී යනකන්ම jeon එතනට වෙලා බලන් ඉදලා කැප්ටන් කැප්ටන් නොපෙනී ගියාට පස්සේ හැරිලා ගියේ අවශ්‍ය බඩු ටික ගන්නයි,















#To be continue #

_____________________________________

අද chapter 06 short හින්දා chapter 07 දුන්නේ .......😌

ආයෙත්,

Cap.kim- taehyung
Dr.jeon - jungkook
Dr.park- jimin

Continue Reading

You'll Also Like

45.8K 6.8K 37
" ආහ් ආහ් ස්ස් හි.. හිමින් තව ටික වෙලාවක් කරෙත් ආහ් ම⁣ගේ ටේ බුටි එක දෙ..දෙකට ඉරිලා අතට එනවා sure " " ආහර්...හ්ම්ම් කට වහගන්නවා මං මේක ඉවර කරනකම්...
78.7K 4.3K 61
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
176K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
80.7K 16.6K 51
හුදකලා වූ කිඳුරෙකුගේ ප්‍රේම චාරිකාව.. Taekook fanfiction Top tae Power bottom kook Happy ending Taehyung as a murmen & Jungkook as a Uni student �...