I met you

By Marivok

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 03

1.9K 396 94
By Marivok

Jeonව උදේ ඇහැරුනේ ඈතින් ඇහුන පුහුණුවීම් සද්ද වලට,
ඔව් හමුදාවේ පුහුණු වන සෙබලු විදියට පාන්දරම එයාලගෙ පුහුණුවීම් පටන් ගන්නවා,
ගොඩක් දුරට ඒවා මෙහෙයවන්නේ කැප්ටන්.
ඒත් විශේශ වැඩ තිබුනොත් ඒක ලුතිනන් yoongiට පවරනවා.

Jk-" ආර්ර්හ්....... පාර්ක් හ්‍යුන්හ්......."

Jeon තවමත් නිදාගෙන ඉන්න තැනින් නැගිටින් නැතුව නිදිමතේම කතා කරා,

Jm-" කියන්න jeon shii "

ඩොක්ටර් පාර්ක් දැනටමත් නැගිටලයි හිටියේ.

Jk-" ම්ම්ම්හ්.... දැං වෙලාව කීයට විතර ඇද්ද ? "

Jm-" ම්ම්ම්... දැං උදේ 6ට විතර ඇති"

Jk-" මොකක්..... "

Jeon එතනින් එහාට මොකුත් නොකියා එකපාර නැගිටලා දිව්වේ මූන හෝදන් එන්න,

" ඉවරයි ඔයා, ඉවරයි jeon..... කැප්ටන් කිම් ඇවිත් ඇතිද.... එක්කෝ ඔය කිව්වට තවම නැතිව ඇති,
අනික මෙච්චර උදෙම්ම මොකට යනවද........... අර්...... මට තේරෙන් නෑ"

Jeon ඇදුම් ඇද ගන්න ගමන් හිතුවා.
ඉක්මනින් ඇදුමක් ඇදගෙන කිසිම කෑමක් නොකා එලියට ගියේ කැප්ටන් ඇවිත් ඇතී කියලා තිබුන සැකේටයි,
දෙවියනේ... jeon ගැස්සිලා නැවතුනා.

Jk-" ආහ් ! කැ-කැප්ටන් මං විනාඩි 5ක් පරක්කු උනා..... මට ... මට සමාවෙන්න"

ඒ වෙනකොටත් කැප්ටන් කූඩාරම ඉස්සරහට වෙලා බලන් හිටියේ jeon එනකන්.කැප්ටන්ගේ වෙහෙසකාරි බැල්ම jeonට ගෙනාවේ අපහසුතාවක්.

TH-" විනාඩි 8ක් පරක්කුයි mr.jeon"

කැප්ටන් එයාගේ අතේ තිබ්බ පුංචි ඔරලෝඩුව jeonගේ පැත්තට දික් කරලා පෙන්නුවා.

Jk-" විනාඩි 3ක් නේ, කවුද විනාඩි 3ක් ගෙන හිතන්නේ "

කැප්ටන් ලොකු හුස්මක් අරන් ඇවිදින්න පටන් ගත්තා, වැඩි වේගෙන් ඇවිදිනවා වගේ නොපෙනුනත් jeonට කැප්ටන් කිම් ඇවිදින වේගෙන් ඇවිදන් යන්න බැරි උනා.....
කැප්ටන් කිම්ට ලගා වෙන්න jeonට ටිකක් වේගෙන් දුවන් යන්න උනා .
යන ගමන් කැප්ටන් කිම් කතා කරන්න ගත්තා.

TH-" විනාඩි තුන කියන්නෙත් කාලයක්, සමහරවිට අපිට ඒ විනාඩි තුන ආයේ ගන්න බැරි වෙයි,
ඒ විනාඩි තුනට මට එක ජීවිතයක් බේර ගන්න පුලුවන් වෙන්න පුලුවන් ,
ඔයාටත් වෛද්‍යවරයෙක් විදියට ජීවිතයක් බේර ගන්න ඒ විනාඩි තුන ගන්න පුලුවන් ,
ඇත්තටම ජීවිතේ ගෙන මෙච්චර සරල විදියට හිතන්න එපා මිස්ටර් jeon "

කැප්ටන් කිම් කියන වචනයක් ගානේ jeon ඉන්න තත්වෙන් තවත් පහලට ඇදලා වැටෙන්න කාරණා ගොඩක් තිබ්බා,
ඇත්තටම jeon අකමැති උනේ ඒකට,
කැප්ටන් ඉදිරියේ එයාගේ අඩුපාඩු මොනාද කියලා තේරුම් යන එකට,
ඇයි කැප්ටන් කිම් ඉස්සරහා තමන්ගේ අඩුපාඩු එලි වෙනවට බය ?
සමහරවිට එයාට ඕනේ කැප්ටන් කිම් ඉස්සරහා විශේෂ කෙනෙක් වෙන්නද?

Jk-" කැ..කැප්ටන් කිම් මං උදේ නැගිටලා කෑම හැදුවා ... ඒකයි පරක්කු උනේ"

කියන්නේ බොරුවක් කියලා දැන දැනත්, නිදහසට කරුනක් විදියට ඒකවත් කියන්න ඕනේ කියලා jeonට හිතුනා,

TH-" ඒක නිදහසට කාරනයක් නෙමේ jeon. ඒ කාලේ කලමණාකරනය කර ගන්න බැරි එක ගෙන කියන්න දරපු උත්සහයක් "

Jeonට ආයෙමත් එයා වැරදී උත්තරයක් දුන්නා වගේ දැනුනා ,
ඇයි හැම වෙලේම කැප්ටන් කිම් කියන කතා වල තේරුමක් තියෙන්නේ,
ඇයි කැප්ටන් කිම් මෙච්චර ගැඹුරින් හැමදේම හිතන්නේ,
ඒකට හේතුව කැප්ටන්ගේ පරිසරය වෙන්න පුලුවන් ,
කැප්ටන් හැම තප්පරේම ජීවත් වෙන්නේ ජීවිතය ගෙන අවිශ්වාසයෙන්,
යුද්ධයට යන්නේ ආයේ එයිද කියලා බලාපොරොත්තුවක් නැතුව,
තමන් වටේ ඉන්න පිරිස එක්කෙනා දෙන්නා තමන්ගේ ඇස් ඉස්සරහම මැරිලා වැටෙනවා,
කැප්ටන් කිම්ට ජීවිතය කියන්නේ විහිලුවක් නෙමේ,
ඉතින් ඒ වගේ පරිසරයක ජීවත් වෙන කෙනෙක් ජීවිතය ගෙන,ප්‍රශ්න ගෙන අනාගතය ගෙන ගැඹුරෙන් හිතන එක පුදුම වෙන්න දෙයක් නෙමේ,
ඒ වගේ පරිසරයක හැදුන කෙනෙක් ජීවිතේ ගෙන සරලව දකින් නෑ,
ඉතින් jeon ආයේ කිසි දෙයක් නොකියා කැප්ටන් පස්සෙන් යන්න තීරණේ කරා,
ඇත්තටම jeonට කියන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බෙත් නෑ.

පයින්ම කිලෝමීටර 3ක් විතර ඇවිදන් ගියා. කිලෝමීටර් 3ක් විතර අඩි පාරේ ගියාම එයාලට වාහනේකින් යන්න පුලුවන්. මොකද කදවුරේ නිල වාහනේ තිබ්බේ එතන. දෙන්නා එක්ක පයින් ඇවිදන් ගිහින් එයාලගේ කදවුරට දීලා තිබ්බ වාහනෙන් අගනුවරට යන්න පිටත් උනා,

යුද්ධ කාලෙට එහෙ මෙහෙ යන්න පාවිච්චි කරපු වාහනයක් ,
නිතරම කදවුරේ කට්ටිය අගනුවරට යන හින්දා වාගනේ නිතරම ගන්න හරවන්න ලේසි තැනකින් තමා තියලා තිබ්බේ...
ඒ ජෙනරාල්ගේ ගේ ලග,
ජෙනරාල් ටිකක් සල්ලි තිබුන මනුස්සයෙක් හින්දා එයාට ලොකු ඉඩමක්,ලොකු ගෙයක් විතරක් නෙමේ, එයාටම කියලා වාහනේකුත් තිබ්බා.

ඇත්තටම 1965 කාලේ වෙනකොට ගෙදරක වාහනයක් තියනවා කියන්නේ ගොඩක් අහඹු දෙයක්.

අවසානේ කැප්ටන් කිම් , jeon දෙන්නා අගනුවරට ගියා,
අගනුවරින් වාහනය නවත්තලා පයින්ම නගරේ කඩවල් ගානේ ඇවිදන් ගියා.

TH-" jeon ඔයා මේ වීදියේ විතරක් යන්න, මේකේ ඔයාට ඕන බෙහෙත් බඩු හොයා ගන්න තියේවි . ම්ම්ම්...
මං වෙන වැඩකට යනවා ඔයා කොහෙවත් යන්න එපා.....
මේ වීදියෙ විතරක් ගිහින් බලන්න "

කැප්ටන් කිම් එක වීදියක් ඉස්සරහා නතර වෙලා කිව්වා, ඒක බෙහෙත් බඩු ගන්න පුලුවන් වීදියක්. ගොඩක් දුරට සති අන්තයේ බෙහෙත් බඩු ගොඩක් ඒ වීදියට ගේනවා.

Jk-" කැප්ටන් කිම් , ඔයා කොහෙද යන්නේ.. "

TH-" රාජකාරි වැඩක්, මං එන්නම් මෙතනටම වෙලා ඉන්න, වෙන කොහෙවත් යන්න එපා. "

Jeon මොනවත් නොකියා ඔලුව වැනුවා, කැප්ටන් කිම් එතනින් යන්න ගියා,

Jeon කැප්ටන් යන දිහාම බලන් හිටියා,
කැප්ටන්ව නොපෙනෙන දුරක් යනකන් ඉදලා jeon ආයෙත් හැරිලා එයාගේ බෙහෙත් බඩු ගන්න ගියා,
Jeon ඒ වීදියේ තිබ්බ කඩ ගානේ ඇවිදන් ගිහින් උවමනා උන බඩු ගත්තා,
ගොඩක් බඩු පුරවපු මල්ලක් අරන් jeon ආයෙත් කැප්ටන් එනකන් වීදිය ඉස්සරහට වෙලා බලන් හිටියා,

ඒත් විනාඩි ගානක් බලන් හිටියත් කැප්ටන් පේනතෙක් මානෙක හිටියේ නෑ,
Jeon බඩු මල්ලත් උස්සන් හැම පැත්තටම කැරකි කැරකි බැලුවේ එයා හොයපු , යාන්තමට රැලි ගැසුනු ඝන තද දුඹුරු කොන්ඩය, පලල් උරපතු, රත්තරං පාට හම තියන ඒ පිරිමියා කොහෙ හරි පේන්න ඉන්නවද කියලා...ඒත් එයා හිටියේ නෑ.

එක පාරම jeonගේ අතේ තිබ්බ බඩු මල්ල කවුරු හරි කෙනෙක් අල්ලනවා දැනුනා. Jeon ගැස්සිලා හැරුනේ කවුද කියලා බලා ගන්න ඕන නිසා,

Jk-" කැ..කැප්ටන් ..... "

කැප්ටන් කිම්, jeonගේ අතේ තිබ්බ බඩු මල්ල එයාගේ අතට ගත්තා.
කැප්ටන්ගේ අත jeonගේ අතේ ගෑවෙනකොට කලබලකාරී අමුතු හැගීමක් දැනෙන්න ගත්තත් jeon ඒක හන්ගන්න ගොඩක් උත්සහ කරා,

කැප්ටන් කිම්, jeonගේ අතේ තිබ්බ මල්ල අතට අරන් jeonවත් පහු කරන් යන්න ගත්තා.
Jeon ඒ දිහා බලන් හිටියේ පුදුමයෙන්, ආයෙත් jeon කැප්ටන් පස්සෙන් ඇවිදන් යන්න ගියා..

'ඇයි කැප්ටන් මගෙ අතේ තිබ්බ බඩු මල්ල ගත්තේ,
ඇයි මගෙ බඩු එයා උස්සන් යන්නේ?
කැප්ටන් හිතනවද මං එච්චර දුර්වලයි කියලා, මට බඩු මල්ලක්වත් උස්සන් යන්න තරම් හයියන් නෑ කියලා,
එහෙම නැත්තන් ඇත්තටම කැප්ටන් මං ගෙන සැලකිලිමත් වෙනවද,
කැප්ටන්ට ඇත්තටම ඕන උනේ මට පහසුවක් සලස්වන්නද '

Jeon කැප්ටන් කිම් දිහා බලාගෙනම කැප්ටන් පිටපස්සෙන් ඇවිදන් ගියා,

TH-" මිස්ටර් jeon ? ඇයි ඔයාගේ මූන ඔහොම"

Jk-" කොහොමද කැප්ටන් කිම්"

Jeon එකදිගට දෙතුන් පාරක් ඇහිපිල්ලම් ගහලා කැප්ටන් දිහා බැලුවා.

TH-" මං අහන්නේ ඒවා රතු වෙලා, කම්මුල් රතු වෙලා ඇයි ? "

Jk-" ර..රස්නෙට, ඔව් රස්නෙට. ඔයා එන්න ගොඩක් පරක්කු උනා ,
මං අ-අව්වේ හිටියේ කැප්ටන් "

TH-" මං ඔයාට ආපහු එන වෙලාවක් කිව්වද "

Jk-" නෑ..... "

TH-" ම්ම්ම්...එහෙනම්, ඒක මගෙ වරදක් "

කැප්ටන්, jeon දිහා බලලා ආයෙත් ඉස්සරහා බලන් ඇවිදින්න ගත්තා.

Jk-" කැප්ටන් ..... "

TH-" ඔව් කියන්න මිස්ටර් jeon "

Jk-" ම්ම්ම්...එක්කෝ .. එක්කෝ ඕනේ නෑ කැප්ටන් ... ඇත්තටම මං හිතනවා මං ඒක නොකියා හිටියා නම් හොදයි කියලා,"

TH-" ඔයා නොකියා හිටියා කියලා ඒකෙන් වෙනසක් වෙනවද "

Jk-" ඒත් මං කිව්වොත් ඔයා මං ගෙන හිතන විදිය වෙනසක් වෙයි "

TH-" ඒත් එහෙම නොවෙන්නත් පුලුවන් , හැමදේම ගෙන බාහිරින් බලලා තීරණ ගන්න එපා mr.jeon ,
අනික තව කෙනෙක් හිතන විදිය ගෙන ඔයා කොහොමද හරියටම කියන්නේ "

Jk-" ඔයා ගොඩක් කඩවසම් "

කැප්ටන් කිම් එතනම නතර උනා, නතර වෙලා jeon දිහා බැලුවා. කැප්ටන් තප්පර කීපයක් jeon දිහා බලන් හිටියේ මොනවා කියන්නද කියලවත් කිසිම අදහසක් නැතුව.

TH-" mr.jeon "

තප්පර කීපෙකට පස්සේ කැප්ටන්ගේ වචන එලියට ආවේ, නොදැනුවත්වමයි .

Jk-" මං කිව්වේ මට දැනෙන දේ,
ඇත්තටම මට ඒක නොකියා ඉන්නයි තිබ්බේ.... එහෙම නේද ?
මං කියන්නේ මේකයි කැප්ටන් කෙනෙක්ට ඕනවටත් වඩා ආකර්ශන වෙන විදියේ කඩවසම් පෙනුමක් ඔයාට තියෙන්නේ "

TH-" ඒ කියන්නේ මං යුද්දෙට ගියාම විරුද්දවාදියෝ මගෙ පෙනුමට ආකර්ශය වෙලා යුද්ද කරන එක නවත්තයිද "

Jeon ඇස් ලොකු කරලා කැප්ටන් දිහා බැලුවේ කැප්ටන් එහෙම විහිලුවක් එවෙලේ කරයි කියලා බලාපොරොත්තු නොවුන හින්දයි.

එහෙම කියලා තප්පර ගානක් jeon දිහා බලන් ඉදලා කැප්ටන් හිනා වෙන්න ගත්තා,
දෙවියනේ...ඒක ලස්සනයි,
ඔව් ගොඩක් ලස්සන boxy smile එකක්,
කැප්ටන්ගේ හිනාව දැකපු පලවෙනි පාර,
Jeonගේ ඇස් පුදුම උනේ කැප්ටන්ට මෙච්චර ලස්සන හිනාවක් තියෙයි කියලා එයා බලාපොරොත්තු උන් නැති හින්දා,
කැප්ටන් ගොඩක් ලස්සනයි....
Jeonගේ හිත ඇතුලේ දෝංකාර දෙන්න ගත්තා,
Jeon , කැප්ටන් එක්කම හිනා වෙන්න ගත්තා.
Jeon හිනාවෙනවා දැක්කම කැප්ටන් ආයෙත් හිනා වෙන්න ගත්තා.....

අවසානෙට දෙන්නම කතා කර කර නොදැනුවත්වම වාහනේ ලගටම ඇවිත්.

Jk-" මං හිතුවේ නෑ කැප්ටන්ට විහිලු කරන්න පුලුවන් ඇති කියලා "

TH-" මං හිතුවේ නෑ ඔයා හිනා වෙද්දි ඔච්චර ලස්සන ඇතී කියලා "

Jeonගේ පපුව වේගෙන් ගැහෙනවා වගේ දැනුනා, jeonගේ හිනාව නැති උනේ jeonවත් නොදැනමයි.

'ඇත්තටම කැප්ටන් ඒ ලස්සනයි කියලා කිව්වද? නැත්තන් ඇහුන විදියද,
ඔව් කැප්ටන් එහෙම කිව්වා,
ලස්සනයි කිව්වා,
කැප්ටන්ට ඇත්තටම මගෙ හිනාව ලස්සනට පේනවද '

Jeonගේ පපුව තවත් තදින් ගැහෙන්න ගත්තා.
කැප්ටන්ගේ මූන දිහා කෙලින් බලන්න බැරි තරම් හැගීමක් දැනුනා,
ඒත් ආයෙ පාරක් කැප්ටන්ගේ මූන බලන්න ඕන උනා,

TH-" mr.jeon දැං වාහනේට නගින්න "

කැප්ටන් වාහනේ එක දොරක් අරින ගමන් කිව්වේ,jeon ගැස්සිලා කැප්ටන් දිහා බලලා , ඔලුව වනලා වාහනේට නැග්ගා.
කැප්ටන් වාහනේට නැගලා වාහනේ පදවන්න ගත්තා.

ඒත් ඒ ගමන පුරාවටම jeon කිසි දෙයක් කතා කරේ නෑ..
සමහරවිට jeon තවමත් කැප්ටන් කලින් කිව්ව දේ ගෙන හිතනවා වෙන්න පුලුවන් , නැත්තන් jeonට කැප්ටන් එක්ක කතා කරන්න අමුතු ලැජ්ජාවක් දැනෙන්න ඇති. මොනා උනත් ගමන අවසන් වෙනකන් දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කරේ නෑ.

අවසානේ වාහනේ සුපුරුදු තැනින් නැවැත්තුවා ,
ඒ ජෙනරාල්ගේ ගේ ලග,
කැප්ටන් කිම් වාහනෙන් බැහැලා බඩු මල්ල අතට ගත්තා,
ඒ එක්කම jeon වාහනේ එහා පැත්තෙන් එලියට බැස්සා,

" oppa....................... "

ලස්සන ලා රෝස පාට ඇදුමක් ඇදගත්ත ගෑනුලමයෙක් ජෙනරාල්ගේ ගේ ඉස්සරහට වෙලා කෑ ගැහුවා,
ඒ වෙනකොට හවස් වෙලා තිබ්බේ,
ඉර බැහැලා යන වෙලාව උනත් ඈත හිටපු ගෑනු ලමයගේ ඇගට ඉර එලිය වැටිලා ලස්සනට පෙවුනා,
ඒ රෝසපාට ඇදුම හරිම ලස්සනයි.

TH-" ජෙනි ? ...... ඇයි මෙතන "

ජෙනී .. ඒ ගෑනු ලමයගෙ නම ජෙනී වෙන්න ඕනෙ. ඒත් ඒ ගැනු ලමයා කවුද ? ඇයි එයා කැප්ටන්ට ජෙනී කියලා කතා කරේ ? අනික ඒ ගෑනු ලමයා ජෙනරාල්ගේ ගෙදර මොකද කරන්නෙ.

Je-" මං ඔයා එනකන් හිටියේ, අප්පා කිව්වා ඔයා අගනුවරට යනවා කියලා,
ඔයා උදේ යනකොට මම නිදි,
ඒ හින්දා දැං එනකන් හිටියේ......... "

ජෙනී, කැප්ටන් දිහා හිනාවීගෙන බලාගෙන වාහනේ පැත්තට ඇවිදන් ආවේ, සැරෙන් සැරේ jeon දිහාත් බලන ගමනුයි.

TH-" මං කියලා තියනවා මං එනකන් බලන් ඉන්න එපා කියලා "

කැප්ටන් වැඩිය ජෙනීව ගනන් නොගෙන වාහනේ ඇතුලේ තිබ්බ බඩු මලු එක දෙක අතට අර ගන්න ගමන් කතා කරා.

Je-" ඔප්පා, ඔයා වෙනුවෙන් මට ඕනතරම් කල් බලන් ඉන්න පුලුවන් "

' මොකද්ද මේ ගෑනු ලමයා කියන්නේ ? ' jeon ඇහිබැම අකුලලා ජෙනී දිහා බැලුවා .

TH-" මං නාරං ගත්තා, අගනුවරට ගිය වෙලාවේ, ඉන්න මං ගෙනත් දෙන්නම්"

'මොනවා? කැප්ටන් කොයි වෙලේද නාරං ගත්තේ, එතකොට ඒකද පරක්කු උනේ,
ගෑනුලමයින්ට නාරං ගන්න එක එච්චර වටිනවද,
මං කොච්චර වෙලාවක් කැප්ටන් එනකන් බලන් හිටියද,
ඒත් කැප්ටන් ගෑනු ලමයින්ට නාරං ගන්නවා,
ඇත්තටම මට කේන්තී,
ඒත් ඇයි මං කේන්ති ගන්නේ....?
මං කැප්ටන් එන්කන් ගොඩක් වෙලා මල්ලක් උස්සන් බලන් හිටපු හින්දද,
නැත්තන් ........ නැත්තන් කැප්ටන් ජෙනීට නාරං ගත්තු හින්දද '

Jeonගේ හිතට හදිස්සියෙම ඒ ප්‍රශ්න එන්න ගත්තා.
Jeon හරියට වෙන ලෝකයක් ඇතුලේ හිර වෙලා වගේ,
ජෙනී කැප්ටන් එක්ක කතා කරනවට jeonගේ හිතේ කැමැත්තක් තිබ්බේ නෑ,
ඇයි jeon, ජෙනීට මෙච්චර අකමැති ,
ජෙනී කියන්නේ සමහරවිට කැප්ටන්ගේ නංගි වෙන්න පුලුවන් ,
ඒත් ඇයි ඔරාබොන්නි නොකියා ඔප්පා කිව්වේ.? '

Je-" ඔප්පා අද ඔයාට මහන්සි පාටයි, මොනාහරි බීලා යමු "

TH-" බෑ , මට වැඩ තියනවා ජෙනී , අනික මං ආවේ අපේ කදවුරේ ඩොක්ටර් එක්ක, මට එයාව ආපහු තනියෙන් යවන්න බෑ....... "

කැප්ටන් එක අතකින් jeonව පෙන්නන ගමන් කිව්වා.

ජෙනී හෙමින් ඇවිදන් කැප්ටන් ලගට ඇවිත් කැප්ටන්ගේ අතේ තිබ්බ නාරං අරගත්තා..... ,
ජෙනී එවෙලේ හැසිරුනේ හරිම හුරුබුහුටි විදියටයි,

Je-" ඔප්පා, ඔයාට මං වෙනුවෙන් වෙන් කරන්න ඔච්චරටම වෙලාවක් නැද්ද ,
ඇයි ඔප්පගේ අම්මවත් බලන්න උවමනාවක් නැද්ද "

TH-" මට අම්මව බලන්න ඕනේ..... ඒත් ඩොක්ටර් jeon~~~~~ "

Je-" එහෙනම් ඔයා එන්න, ගෙදරට ඇවිත් අම්මා බලලා යන්න, මං හිතන් නෑ ඩොක්ටර් ඒකට අකමැති වෙයි කියලා "

ජෙනී ඇහි බැමක් උස්සලා , jeon දිහා බලන ගමන් කිව්වා,

Jk-" අහ්! ඔ..ඔව් මට ප්‍රශ්නයක් නෑ කැප්ටන් ,
ඔයා ඉදලා එන්න "

Jeon , බොරුවට උගුර පාදන ගමන් උත්තර දුන්නා. කැප්ටන්, jeon දිහා බැලුවා.

' ඒක මට ප්‍රශ්නයක් කැප්ටන් , ඔයා යන්න එපා,
මට තනියෙන් යන්න බෑ......
කැප්ටන් ඔයා ජෙනී එක්ක යන්න එපා '

Jeonගේ ඇස් වලින් කැප්ටන් දැක්කේ ඒ හැගීමයි,

TH-" ඒක ඔයාට ප්‍රශ්නයක් නොවුනට මට ප්‍රශ්නයක් මිස්ටර් jeon,
ඒක මගෙ ප්‍රතිපත්ති වලට විරුද්දයි,
මාත් එක්ක ආව කෙනෙක් දාලා යන පුරුද්දක් මට නෑ.... යුද්දෙට ගිය සෙබලෙක්වත් මං දාලා යන් නෑ..."

Jeonගේ මූනට යාන්තන් හිනාවක් ආවා,
ඒත් jeon ඒක පාලනේ කර ගත්තා,

Je-" ඔප්පා, ඒත් ඔයා ඊලග නිවාඩුවට එන්න අපේ ගෙදර,
අප්පා මට කිව්වා ඔයා කිව්වා කියලා මේ මාසේ ඇතුලත තීරණයක් ගන්නවා කිව්වා කියලා,
ඔප්පා මට දැං 23ක්,
යුද්දේ තව කොච්චර කල් යයිද දන් නෑ,
මට එතකන් ඉවසන්න බෑ,
ඉක්මනට දිනයක් තීරණේ කරන්න,
ඔයා කොහොම කවදා ඒ තීරණේ ගත්තත් අමතක කරන්න එපා අන්තිමේට අපි දෙන්නා එකට ඉන්නේ , ජීවිතකාලෙටම "

'ජීවිතකාලෙටම එකට?,
මොකද්ද මේ කියන්නේ. ජෙනී කියන එකේ තේරුම මොකද්ද?'

මොනා උනත් ඒ අන්තිමේට කිව්ව දේට jeonගේ පපුවට මොකක් හරි අමුතු හැගීමක් දැනුනා,
හරියට ලොකු බරක් පපුව උඩින් තිබ්බා වගේ.

TH-" ජෙ-ජෙනී ඔයාට පේනවනේ දැනටමත් කලුවර වැටිලා,
දැං.. දැං ඕවා කතා කරන වෙලාවක් නෙමේ,
මං දැං කදවුරට යන්න ඕනේ,
ඒත් මං පොරොන්දු වෙනවා මේ සති අන්තේ මං ආපහු මෙහෙ එන්නම්,
ජෙනරාල් ආවම පණිවිඩේ කියන්න "

Je-" ඔප්පා.... ස්තූතී...... "

ජෙනී , කිම්ගේ අත බදා ගත්තා. Jeon ඇස් ලොකු කරන් ඒ දිහා බැලුවේ කලබලෙන්,
ඒ ඇරුනම jeonට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.
ඒත් එයාට ඒ දිහා බලන් ඉන්න හයියක් තිබ්බේ නෑ,
Jeon අනිත්පැත්ත බලාගත්තේ තොල්පටවල් තදින් එකට තෙරපන ගමනුයි,

TH-" ජෙනී ! මං දැං යන්න ඕනේ, අම්මටත් නාරං දෙන්න,
මං යනවා. "

කැප්ටන් කිම් එහෙම කියලා අනිත් පැත්ත හැරිලා යන්න හැදුවත් jeon අහක බලන් වෙන කල්පනාවක හිටියේ.

TH-" මිස්ටර් jeon දැං යමු "

Jk-" අ...ඔ..ඔව්.. යමු... "

Jeon කැප්ටන් කිම්ගේ පිටිපස්සෙන් හෙමින් ඇවිදන් ඇවිදන් ගියා, කැප්ටන් බෙහෙත් බඩු මල්ලත් අරන් ඉස්සරහින් ඇවිදන් ගියා,
ඒ ගමන යන අතර දෙන්නගෙන් එක්කෙනෙක්වත් වචනයක්වත් කතා කරේ නෑ,

ඒ වෙනකොටත් ටිකක් කලුවර වැටිලා තිබ්බේ,
එයාලට යන්න පාර පෙවුනේ හද එලිය තදින් වැටිලා තිබ්බ හින්දයි,
කැප්ටන් අඩිය ඉක්මන් කරලා ඇවිදින්න ගත්තා,
Jeon ඒ පිටපස්සෙන් ඇවිදින්න ගත්තේ හිතේ ලොකු බරක් එක්ක,
ඒ ජෙනී ......
ජෙනීගේ කතාව jeonගේ හිතේ ප්‍රශ්න ගොඩක් ඉතුරු කරා,

හැම වෙලේම ජෙනී කිව්ව වචන කන් ඇතුලේ දෝංකාර දෙන්න ගත්තා,
ජෙනී ,කැප්ටන් කිම්ගේ අතේ එල්ලුන විදිය විදිය මැවිලා පේන්න ගත්තා,
ඇයි මේ දේවල් හිතට දුකක් ගේන්නේ,
ඇයි කැප්ටන් කිම් ජෙනී එක්ක ඉන්නවා දකින්න අකමැති ,

ඇයි jeonට ඒවා දකින්න ඕන උන් නැත්තේ.......
Jeon යන්නේ කොහෙද කියලවත් නොදැන වෙනම ලෝකෙක අතරමං වෙලා කැප්ටන් පස්සෙන් ගියා,
දැං කොහෙද ඉන්නේ, කලුවර වෙලාද,
කැප්ටන්ට කොච්චර ලගින්ද ඇවිදින්නේ කියලවත් jeonට තේරුන් නෑ.

එකපාරම jeon ගැස්සිලා බැලුවේ එයා ගිහින් කැප්ටන්ගේ ඇගේ වැදුනාමයි,

Jeon කැප්ටන්ට ගොඩක් ලගින් ඇවිදන් ගියේ නොදැනුවත්වම කැප්ටන් කිම් නැවතිලා පිටපස්ස හැරුනේ jeon කොච්චර දුරින් එනවද බලන්න උනත් සිද්ද උනේ කැප්ටන්ගේ ඇගේ jeonව හැප්පුනා,

Jeon එකපාරම උඩ බැලුවේ, කැප්ටන් jeonගේ මූන දිහා බලන්න මූන පාතට හරවනවත් එක්කමයි. එත්ස්කොටම
කැප්ටන් කිම්ගේ තොල් ,ඩොක්ටර් jeonගේ තොල් වල ස්පර්ශ උනා.
දෙන්නම බලාපොරොත්තු නොවුන දෙයක්,
එකපාරම විදුලියක් ඇග හරහා යනවා වගේ දැනුන හැගීමට jeon කලබල උනා.
හදිස්සියෙම සිදු උන සිදුවීමක්,
Jeon අඩියක් පස්සට තිබ්බේ ගැස්සිලා,
තොල් එකට ගෑවිලා තිබ්බේ මිලි තප්පර
ගානක් උනත් ඒ තප්පර ගාන ඇතුලේ jeonගේ හදවට අමුතු හැගීමක් වගේම මුලු ඇග දිගේම විදිලි ධාරාවක් ගලනවා වගේ තේරුනා,

හරියට ඇග හිරි වැටෙනවා වගේ දැනුනා,
Jeonට තොල් එකට ගෑවිලා තියන එකෙන් ඈත් වෙන්න ඕන උනේ නැතත් අඩියක් පිටපස්සට තිබ්බේ කලබලේටයි,
කැප්ටන් කිම් ඒ තරම් ලගින් ඉන්නවා දැක්කම ගොඩක් කලබල උනා,

කැප්ටන් කිම් කඩවසම් පෞරුෂයක් තියන පිරිමියෙක් උනත් එයාගේ තොල් ගොඩක් සිනිදුයි, තෙතයි......
ඒ තොල් jeonගේ තොල් වල ගෑවුනාම ඒ තරම් මිහිරි හැගීමක් දැනුනේ ඒ හින්දා වෙන්න ඇති,
කැප්ටන්ගේ ලගින් ආවේ නැවුම් පීචස් සුවදක්.....
ගොඩක් සුවදයි,
ඒ ඔක්කොම මුසු වෙලා jeonට දැනුන හැගීම වචන වලට විස්තර කරන්න බැරි තරම්.

Jk-" ස..සමාවෙන්න කැප්ටන් , මං... මං දැක්කේ නෑ...... "

TH-" ඒකට කමක් නෑ.... මාත් දැක්කේ නෑ.... "

Jk-" මං...... දැං.... දැං.... උ..උන දේ.... ඇත්තටම........... "

TH-" වැරදීමක්..... "

Jk-" ඔව් වැරදීමක් "

TH-" මට ඕන උනේ මේ නාරං ගෙඩිය ඔයාට දෙන්නයි "

කැප්ටන් jeon අතෙන් නාරං ගෙඩියක් තිබ්බා,
Jeonගේ හදවතට කියාගන්න බැරි තරම් ලොකු සතුටක් දැනුනා....
ඒක අමුතු හැගීමක්,
කැප්ටන් එයා ගෙනත් සැලකිලිමත් වෙනවා කියලා දැනුනම දැනෙන හැගීම විස්තර කරන්න වචන jeonගේ මනසේ තිබ්බේ නෑ.

Jk-" ස්...ස්තූති කැප්ටන් කිම් "

















#To be continue #

______________________________________

💜️I LOVE YOU💜️


______________________________________

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

22K 4.5K 18
Ⓝ︎Ⓞ︎ Ⓦ︎Ⓞ︎Ⓡ︎Ⓓ︎Ⓢ︎... A Sweet And Funny Story. Sᴛᴀʀᴛ Dᴀᴛᴇ- 2021 . 11 . 15 Eɴᴅ Dᴀᴛᴇ- 2022 . 03 . 25 Bᴇsᴛ Rᴀɴᴋɪɴɢs. 𝗄𝖺𝗂𝗌𝗈𝗈 #1 𝖦𝖮𝖳7 #1 Don't copy...
265K 46.1K 72
🐯: ෆක් ජන්කුක්....!!!!! 🐰: මං පක් ජන්කුක් නෙමෙයි...මං ජියෝන් ජන්කුක්.... හුරතල් කොල්ලෙක්ගේ දඟ වැඩ වලින් පීඩා විදින දඩබ්බරකාර කොල්ලෙක්ගේ අසරණ ජිවීත...
51.6K 11.2K 30
"දන්නවද ජන්ග්කුක්.. හැඟීම් මැරුණට පස්සෙ බැඳීම් වලින් වැඩක් නෑ.." Start : 10/06/2022 End : 22/12/2022
Drug By Merida

Fanfiction

197K 27.9K 45
ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ මේ.... හැමදාම මේ evilගේ toy කෙනෙක් වෙන්න...