POISON_LOVE [✅]

By _Lan_kimra

14K 4.5K 5.6K

Mature content ... She is poison but lovely... He is soft And Hopeful... Taehyung × Medusa ~ Taedusa 🔆on... More

|පෙරවදන|
intro
☁1st Cloud ☁
☁2nd cloud☁
☁3rd Cloud ☁
☁4th Cloud☁
☁5th Cloud☁
☁6th Cloud☁
☁7th cloud☁
🌹Author 🌹
☁8th Cloud☁
☁9th cloud☁
☁10th cloud☁
☁11th cloud☁
☁12th cloud 🚫
☁14th cloud☁
☁15th Cloud☁
☁16th cloud☁
☁17th Cloud☁
☁18th Cloud☁
☁19th Cloud☁
☁20th Cloud☁
☁21st Cloud🚫
☁22nd Cloud☁
☁23rd Cloud☁
☁24th Cloud☁
☁25th Cloud☁
☁26th Cloud☁
Talk with Characters
Author Note
Talk With Characters Answers

☁13th Cloud☁

348 139 141
By _Lan_kimra

ශාපය......


Anjo pov

මෙඩූසාගේ සිනිදුකෙස් වෙනුවට තිබුණේ පණ තියෙන සර්පයන්..
රාත්‍රියට ඇගේ සිරුරෙහො යටි කොටස නාග ශරීරයක් වනවා..

ඇගේ නිල් දෑස් වෙනුවට තිබ්බේ සර්ප දෑස්....
ඇය යම් කෙනෙක් දෙස බැලුවහොත් හෝ ඇය දෙස යම් කෙනෙකුන් බැලුවහොත් ඔහු සදාකාලිකවම පාෂාණ පිලිමයක් වනවා..

එනිසා මෙඩූසාට තමන්ගේ ආදරණීයන් දෙසවත් බැලීමට නොහැකි වූවා.
අවම වශයෙන් ඇගේ දෙමවුපියන් දෙසවත්.....

ඉතින් ඈ පලා ගියා..

ඇය කෲර වූවා... බොහෝ දෙනා පාෂාණ පිලිම බවට පත් කළා..
එහෙත් ඇය සිතින් දුර්වල කාන්තාවක්...ඇය අසරණයි...
ඇයට සිදු වූ අසාධාරණ පිලිබඳ කිසිවෙකුත් හඬ නගන්නේ නැහැ..
සියල්ලන්ම පවසන්නේ ඇගෙන් සිදුවන අසාධාරණ පිලිබඳවයි
කිසිවෙකුත් ඇය මෙතරම් රුදුරු වීමට හේතු කතා කරන්නේ නැහැ...

මා වේදනාවෙන් එක දිගට පවසාගෙන යද්දි ටේහ්‍යොන්ගේ ඇසකින් මිදුන කඳුලක් මේසය මතට වැටුණි..

මෙඩූසාගේ දෙමාපියන්ට පසුව ඇය වෙනුවෙන් කඳුලු සැලූ එකම කෙනා නුඹයි ටේහ්‍යොන් .......

ටේහ්‍යොන් මා දෙස බලද්දි ඔහුගේ වම් උරයෙන් යම් දිලිසීමක් ඇති විය.
වහාම ඔහුගේ පිටු පසින් සිට ගත් මට දැක ගත හැකි වූයේ නැවත මතුවී තිබූ නාග සලකුණයි....

ඇතීනා.......ඇය කෙසේද මෙතරම් ඉරිසියා කරනුයේ.......?
ඇය කෙසේද තවත් කාන්තාවකට මෙසේ වීමට සලස්වන්නේ..?
මට පොසයිඩන්ට වඩා අප්‍රසන්න ඇයයි..

තරහින් හා දුකින් පිරුණ ටේහ්‍යොන්ගේ මුහුණෙහි වූයේ අමුතුම සුන්දරත්වයකි ..

කොහිද මෙඩූසා සිටින්නේ......?

අඳුරු වනයේ කෙලවරේ ඇති ඇගේ නිවාසයේ ටේහ්‍යොන් ..... කළු රෝස නිවහන..

මට එහි යායුතුයි..

මතක තබාගන්න ටේහ්‍යොන් .....ඔබත් පුරුෂයෙක්...ඇය සියලු
පුරුෂයන්ට වෛර කරනවා..ඇගේ දෑස් දෙස නොබලන්න.
එක් වරක් හෝ නුඹ බැලුවහොත් නුඹ සදාකාලික පිලිමයක්..

මට සියල්ල මතකයි anjo .......

ඇයි පවසා ටේහ්‍යොන් තම පියාපත් දිග හැර මදක් ඉදිරියට ගියේය..
එහෙත් එක්වරම නැවතී නැවත මා දෙසට ආවේය..

ඇයි anjo ඔබ මාව නවත්වන්නේ නැත්තේ....?
වෙන අයෙකු වුණා නම් මා මේ ගමන නවත්වන්නට කුමක් හෝ දෙයක් සිදු කරනවා නමුත් නුඹ මට උපදෙස් ලබා දී මා පිටත් කරනවා...?

ඔබ නැවැත්තූවා කියා ඔබ ඔය ගමන නොගොස් සිටිනවාද ටේහ්‍යොන් ..?
ඉතින් නුඹව ආරක්ෂා කර ගැනීමට මා උපදෙස් ලබා දුන්නා..
එපමණයි මට කළ හැකි..

ආහා......එසේද......... නුඹ නම්.........
මත් කරවන සුලු සිනහවක් පෑ ටේහ්‍යොන් නිවසින් පිටවිය.....

එකට ගැටගැසුණු දෛවය මා කෙසේ වලක්වන්නද ටේහ්‍යොන් ....?

.
.
.

ටේහ්‍යොන් පිටවී සුලු මොහොතකින් පඳුරු ගොඩක් අසල සැඟව සිටි නයික් අහසට නැගුනි







වලාකුල එනකන් ඉන්න....................ටටා ☁

Author note

හායී මිදි ගෙඩිස්........

ටේහ්‍යොන් යනවා අන්න....😁
හිහිහී.....
මෙඩූසා අක්කා ටේයියට මොනවා කරාවිද...?

ඔක්කොම අනාගතයට බාර දෙමු හොඳේ....

කලින් චැප්ටර් එක දරුණු වැඩිලු යහපත් 18+ ඒවා දෙන්නලු..😂🔫
මොනවද අප්පා මේ ඉල්ලන්නේ 

ඒක නොවේ chapter 11 වඩා chapter 12 views  වැඩි වෙන්න  හේතු හොයන මෝම්ඩ මම....😂〰️

අද ඩබල් අප්ඩේට්ස් ..........
මෙඩූසා × ටේ ලඟඳීම~

Bye

Lan_Kimra

2021.09.01

Continue Reading

You'll Also Like

2.2K 647 15
● Sinhala fan fiction . . . . ● Stay with the story until you find the killer
30.7K 6.8K 17
Don't Copy My work 🚫 Kim seokjin comedy romance fight jealous marrieg life crazy 2021/09/11
31.3K 7.2K 28
~අහසයි පොළවයි එකතු වෙන්නෙ නැහැ ටේහ්යොන්.. ~ඔයා වැරදියි ආධ්යා..ක්ෂිතජය අහසයි පොළවයි මුණගස්වනවා කියලා අමතක වුණාද? Taehyung centric fanfiction • Mature...
1.8K 347 8
"මොකක්...? චීනෙක් බදින්න මං...?? මේ මන්..?? තමුසෙ ගංජ ගහලද ඕයි....." "ඇයි බැරි.. බැන්දොත් බැදෙන්නෙ නැද්ද...??" "යැයි යැයි තමයි... ... මන් ආස නෑ සුදු...