Q & A Session Answers

672 71 13
                                    

All The Questions Are Answered By The Characters.

සියළුම ප්‍රශ්න වලට පිළිතුරු චරිත විසින්ම සපයනු ලබයි.

සනුත්

*2meviru

Q: Mata Danaganna one.... ai ayata senaga athara awadane anawata kamathi natte podi kale moko une.... ara mama mahithta dawasak kiuwane .... viduruwaka kathawak aye bidinna apa kiyala.... ane eka tikak pahadili karanna sanuthta podi kale moko une kiyala.....

A: මගේ පොඩි කාලේ Trauma එක.... ඒක ඇත්තටම සිද්ධ වුණ හැටි මේ කතාවේ ලියැවිලා තිබුණා...... මතකද ඔයාට මම චූටි කාලේ දවසක් ඉස්කෝලේ දී මාව නොකරපු වැරැද්දකට දණ ගහලා තිබ්බා ටීචර් කෙනෙක්..... දහ තුන්වෙනි චැප්ටර් එකේ බලන්න චුට්ටක් ආපහු.......

ම්ම්ම්.... අනිත් එක .... මාමා කිව්වලු නේද මම බිඳුණු වීදුරුවක් කියලා..... ඒකත් ඒකට ගොඩක් සම්බන්ධයි මම හිතන්නේ..... මම සෑහෙන්න මානසිකව වැටිලා..... විශාදය , කාංසාව, සමාජ භීතිකාව සහ Self Harming වලින් පීඩා වින්ද කෙනෙක්.... ඒ නිසා මාමා එහෙම කියන්න ඇති කියලා හිතනවා... 🥰

*Hansanie322 සනූ ඔයා ආදරේ කරන විදිය නම් 🥺❤ කියන්න වචන නෑ....

A: අනේ 🥹❤

*udanii

Q: මහිතුත් පව් කොල්ලෝ ඔයත් ඊට වඩා පවු හැමෝම තමන්ගේ පැත්තෙන් සාධාරණයි 🥺🥺 මගෙ සනුත් පැටියා මහිත්ට චාන්ස් එකක් දෙමු?

A: චාන්ස් එකක්??? ඇයි එයාට චාන්ස් එකක්.... එයාට බඳින්න කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනත් එක්ක එයා සතුටින් නම් මං ඇයි තර්ඩ් වීල් එකක් වෙන්නේ 😶💔

*SenavirathnaDarshani ජීවිතේ කඩා වැටෙන්නේ නැතිව කොහොමහරි නැගිටිමු නේද

A: වැටෙන්න පුළුවන් උපරිමේටම වැටුණා.... දැන් ඉතින් හෙමීට නැගිටින ගමන් ❤

*PavithraPalliyaguru0

Q: සනුත් කියන්නේ gay කෙනෙක්ද? නැත්තං එයා bisexual ද? එයා මුල ඉඳලම එයාගේ sexual orientation එක ගැන දන්නවද?

A: Well..... මම හිතන්නේ අක්කේ මම Bi.... ස්කූල් යන කාලේ ගැල්ලමයෙක් ගැන චූටියට ක්‍රෂ් එකක් තිබ්බා මට.... 🫣 එව්ව ඉතින් වෙන දේවල් නෙවේනෙ.... 😒 මේ Mandy අක්කා ඕවා කියන්නෑ 😏

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now