නෑඹුල්ම සකුරා
මලක් නම් නොවෙමි මම
දෙවෙන්දොරා,
නුඹෙ නොරිකො වගේ..ඔහේ පා වෙවී ආ
මදුවිතක රසය මිස
සැවැන්දරා මල්
සුවඳ නොවේ..දහස් බඹර විස
ලොවක කුරිරු රළ
හිතින් දරා
මම හිඳිමි ඔහේ..ගේෂාවක් වුව
ප්‍රේමය හඳුනමි
දෙවෙන්දොරා,
මම නොරිකො නොවේ..
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![](https://img.wattpad.com/cover/303273762-288-k922846.jpg)