ඔය දෑස් මා දෑස්
යා වෙන්න ඕනෙමද
ටෙලිපතීමය ප්‍රේමයක් ලඟ
ඇස් කතා නොකෙරුවත්
පෙම්පතකි හදවත..ඔය දෑත් මා දෑත්
පැටලෙන්න ඕනෙමද
නිදහසේ වැනෙන අත්
උරහිසේ එල්ලගෙන
හිතුමතේ යා නොහැකි
ඇයි මගේ පෙම්වත?
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![](https://img.wattpad.com/cover/303273762-288-k922846.jpg)