06.ක්‍රියාවන් සමඟ සසඳන කළ, වචන කොතරම් දියාරුද..?

148 23 4
                                    


සිපුමක් සමඟ සසඳන කළ
මෘදු බව හුදු වචනයක් පමණි..
එක් වැළඳගැනීමක් ළඟ
උණුසුම අකුරු හතරක් පමණි..
සිනාවෙන් බලන විට
විරහවත් විඳීමකැයි සිතමි..
නුඹේ දෑතේ ගුලිව හිඳිමින්
ප්‍රේමය මුලාවක්දැයි සොයමි..

නුඹේ දෑතේ ගුලිව හිඳිමින්ප්‍රේමය මුලාවක්දැයි සොයමි

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.
ප්‍රේමයට නොකී කවිTahanan ng mga kuwento. Tumuklas ngayon