කියන තරමට කවුරු කවුරුත්
ඉන්නවද ඒ හැටි හිනාවේ
දෙනෝදාහක් පහන් සිළු මැද
තිමිරපට විය හුදෙකලාවේ
ප්‍රේමණීයම වලාකුල් වල
පවා රේඛා ඇත මුලාවේ
පහන් කූඩුද දහස් එලි මැද
වෙසක් සඳ අමතක උනාවේ..
36. වෙසක් සඳ
කියන තරමට කවුරු කවුරුත්
ඉන්නවද ඒ හැටි හිනාවේ
දෙනෝදාහක් පහන් සිළු මැද
තිමිරපට විය හුදෙකලාවේ
ප්‍රේමණීයම වලාකුල් වල
පවා රේඛා ඇත මුලාවේ
පහන් කූඩුද දහස් එලි මැද
වෙසක් සඳ අමතක උනාවේ..