23. නිස්සද්ද ආදරේ

85 12 1
                                    


දැනෙනවා කියන්නෙත් ක්‍රියාපදයක්
ඇත්තටම ඒවලට පන තිබ්බෙ නැද්ද
ප්‍රශ්න නම් හදවතේ කෝටියයි
විසඳුමක් කියන්නෙත් නෑනෙ, රෙද්ද
ආදරේකදි රිදෙන්නෙ පපුවලු
හිතද්දිත් කකියනව ඔලුව මැද්ද
මම මගේ පාඩුවේ ඔබ ඔබේ පාඩුවේ
ප්‍රේමෙකට මොකටෑ සද්ද බද්ද

දැනෙනවා කියන්නෙත් ක්‍රියාපදයක්ඇත්තටම ඒවලට පන තිබ්බෙ නැද්දප්‍රශ්න නම් හදවතේ කෝටියයිවිසඳුමක් කියන්නෙත් නෑනෙ, රෙද්දආදරේකදි රිදෙන්නෙ පපුවලුහිතද්දිත් කකියනව ඔලුව මැද්දමම මගේ පාඩුවේ ඔබ ඔබේ පාඩුවේප්‍රේමෙකට මොකටෑ සද්ද බද්ද

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
ප්‍රේමයට නොකී කවිOnde histórias criam vida. Descubra agora