පෙර ලියූ ඇතැම් කවි
වෙනස් කළ යුතුම බව
වටහා දෙනුයේ
කාලයයි..
කාලයේ තනිකමනිමා කළ හැකි
එකම තත්පර කටුව
ආලයයි..
ශුන්‍ය වූ හදවතකප්රේමණීයම ගැස්මන්
මවාගන්නා එක
ඔබේ ජීවන
තාලයයි.
.
මායාව කිසිවකම නොව,
ඔබේ හදවතෙහි බව
සොයාගන්නා එක
ජීවිතේ සාරයයි..
05. හඬ..
පෙර ලියූ ඇතැම් කවි
වෙනස් කළ යුතුම බව
වටහා දෙනුයේ
කාලයයි..
කාලයේ තනිකමනිමා කළ හැකි
එකම තත්පර කටුව
ආලයයි..
ශුන්‍ය වූ හදවතකප්රේමණීයම ගැස්මන්
මවාගන්නා එක
ඔබේ ජීවන
තාලයයි.
.
මායාව කිසිවකම නොව,
ඔබේ හදවතෙහි බව
සොයාගන්නා එක
ජීවිතේ සාරයයි..