කොටකලිසමක් හැඳ
කොස්සක්ද අතින් ගෙන
කොල්ලන් මොන්ටිසෝරියේ නටන විට
"සකලබුජං වතුර ගෙනෙං"
මමද අත්පොලසන් නගමින් කීවෙමි..
සමාවෙයං සකලබුජං
නුඹ වටහාගැනීමට මට
මුහුද යට දිවයිනේ
සරිතේ කියවන තුරුම
නොහැකි විය..
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![](https://img.wattpad.com/cover/303273762-288-k922846.jpg)