17 කොටස

482 96 62
                                    

"සුදු අයියෙ මයි පපුව රිදෙනවා බන්"

"ඇයි උබෙ පපුව ගලක්ද නහයෙ හිල් දෙකක් වගෙ "

සුදු අයියා දාගෙන බනිනවා මට මම කොහොම ඉවසන්නද මෙ වෙන එවා .පුකක් නිසානෙ මෙ ඔක්කොම. අච්චර අමාරුවෙන් එකතු කරගත්ත රා ටික බොන්න දුන්නෙත් නැ මු මට. මම කලින් රා බිලත් නැ කියලා හිතලවත් දෙන්න තිබ්බා මන් අහන්නෙ

"දැන් උබට මොකක්ද ඔන "

"ම්හ් ම්හ් මට දුකයි මම යනවා යන්න මට බැ මෙ ගෙදර ඉන්න මට කවුරුවත් ආදරෙ නැ "

"මෙ හිච්චි ඉස්කෝලෙ මහත්තයො පොඩි එකෙක් නොවි හිටපන් "

"උබට බැද සුදු අයියෙ මාව නිදි කරවන්න "

"මොන හුත්තක් ද යකො මෙ ඉන්නෙ කොහොමද සිංහ වෙස් අරගෙන ගැහුව පස්සෙ හොදයි නැට්ට පුකෙ ගහන් දුවන බල්ලෙක්ට "

මම තමුසෙට ආදරෙයි සුදු අයියෙ .

පොල් කාවයියා මගෙ ඔලුව අත ගගා නැලවිලි ගි කියනවා

හරියට උග්ගසෙනගෙ ගැනි උගෙ ලමයා නලවන්න නැලවිලි ගි කිව්වා වගෙ තමයි උගෙත් නැලවිලි ගි

"සුදු අයියෙ දොයි දොයි දොයි දොයය බාබා කියන්නකො "

"අනෙ නිදාගනින් යකො මටත් නිදි මතයි "

පොල් කාවයියා නැලවිලි ගි කියන එක නවත්තලා මාවත් බදගෙන නිදාගන්න හැදුවා හිතෙ ඇති දැන්ම නිදාගන්න අපි අඩමු එතකොට වැඩෙ හරි

"හොද පුතා වගෙ නිදගන්න හිච්චි ඉස්කෝලෙ මහත්තයො උම්මා "

පොල් කාවයියා මගෙ ඔලුවත් අත ගලා මට උම්මා එකකුත් දිලා නිදාගත්තා අද රැට කොහොමත් මු බන කියන්න යයි මාත් යනො මුත් එක්ක බණ කියන්න

ආපහු මන් නැගිටිනකොට පොල් කාවයියා ඇදෙ නැ උගෙ මෙසෙ උඩ තියලා තිබ්බා දෙහි විදුරුවක්

පොල් කාවයියා මට ආදරෙ නැ කියන්නෙ බොරුවට ඌ මට ආදරෙයි අනික කාටද මෙ හිච්චි ඉස්කෝලෙ මහත්තයට ආදරෙ නොකර ඉන්න පුලුවන්

"සුදු අයියෙ "

"අනෙ දෙයියනේ මට වුන වියොයා මගෙ ගෙදර නිදහස හොරු අරගෙන ගියොයා"

SOKARI (YIZHAN )Where stories live. Discover now