7 කොටස

553 93 71
                                    

සරමත් අතෙ අරගෙන ගෙට යද්දි පොල් කාවයියා හිටියෙ ශොටක් ඇදගෙන අම්මපා හිටපන් මම මාතර ගියා ගමන් ම නූපවෙල ගිහිල්ලා තොට පොල් ගහනවා

"සමරෙ සියෙ මෙ තමයි අපෙ ඉස්කෝලෙ අලුත් සින්හල සර් "

"ආ අපෙ කෙල්ල මට කිව්වා මෙ ලමයා ගැන "

අඩි හයක් විතර උස සුදු කෙට්ටු පොරක් වෙච්චි සමරෙ සියා කොටු කන්නාඩි දෙකක් දාලා තිබ්බා පොල් කාවයියනම් බක බක ගගා හිනා වෙවි ඉන්නවා

"ඔය ලමයි දෙන්න වාඩි වුනානම් "

"හරි සියෙ "

පොල් කාවයියනම් කෙන්දරෙත් අතෙ තියාගෙන බලාගෙන ඉන්නවා මක්කද කියයිද දන්නෙ නැ මුගෙ කෙන්දරෙට කෙල්ලෙක් එක්ක පැනලා යනවා කියයිද දන්නෙ නැ

"හින් කෙල්ලෙ ඔය තෙ තුනක් හැදුවනම් මෙ මල්ලිලා දෙන්නාට "

"ඔනෙ නැ සියෙ "

කැවා නෙද පොල් කාවයියා. හුත්තො මෙච්චර දුර ඇවිල්ලා තෙත් නොබි යන්නද කියන්නෙ. තොට කොහොමත් ගෙදර යනකොට විරෙක කැද හදලා තියයි අර කුරුම්බැට්ටිය

"ඔය ලමයි ආවෙ "

"සියෙ අර වෙස් මගුලට නැකත් හදන්න කියලා "

"ආ ලොකු හාමුදුරුවෝ මට කිව්වා නැකත් සිට්ටුව හදලා තියෙන්නෙ ,නවම් මාසෙ දහය එ කියන්නෙ අද ඉදලා තුන් සතියකින් තමයි නැකත තියෙන්නෙ ලබන දොහෙ විතර වැඩ කටයුතු පටන් ගත්ත ම ඇති "

"සියෙ මගෙ කෙන්දරෙත් බලවා ගන්න ඔන "

දැන් අපි යමු පොල් කාවයියාගෙ කෙන්දරෙ බලන්න මරන
"පොල්ගහ ආරච්චිගෙ භරණ අභිනව දෙවක පුතුනුවන්ගෙ රාක්ශ ගනයෙන් "

අන්න හරි අන්න හරි මු රාක්ශ ගනෙ තමයි

"කටක ලන්ග හිමි මෙ දරුවාට "

අප්පද බොල කියාගෙන කියාගෙන යනවා මක්කද කියනවද දන්නෙ නැ එ අතරෙ කුස්සියෙ ඉදන් ට්‍රෙ එකකුත් අතෙ තියාගෙන ආවෙ සුදු මිස් අනෙ එයා සමරෙ සියාගෙ දූ ද අනෙ කොච්චර හොදද. කොහොමත් මම කැමති මට වඩා වැඩිමල් අයට නිසන්සලා අක්කා වුනත් මට වඩා අවුරුද්දක් වැඩිමල්

"මොකක්ද කිව්වෙ "

"ඇයි ඉස්කෝලෙ මහත්තයා "

"මගුල් තුනක් තියෙනවා කිව්වා නෙද මුට"

SOKARI (YIZHAN )Where stories live. Discover now