8 කොටස

549 97 45
                                    

යකො මෙච්චර හින්නි කිතර ඉඩෙද පැල් රකින්න තියෙන්නෙ දැන් කොහෙද මම මෙ පැදුර දාන්නෙ නිදාගන්නෙ කොහෙද මදුරුවොත් කනවා .සිග්නල් තියෙද දන්නෙ නැ පැල් කවියක්වත් ඩවුන්ලොඩ් කරන්න 

"හිච්චි ඉස්කෝලෙ මහත්තයා ඔය ෆොන් එක ඔබ හිටිය ම හරියනවද "

"මම මෙ පැල් කවියක් ඩවුන්ලොඩ් කරනවා බන් දැන් පැල් කවිත් කියන්න එපැයි "

"යකො මෙ මොකක්ද මෙ "

හම්මට යකො පොඩි කාවයියා මට හොරාට දිපු කසිප්පු බොතලෙ නෙද ඉවරයි මෙ පකයටත් ඔන නැති ලබ්බක් නැ කියලා මම නිකන්ද කියන්නෙ දැන් ඉතින් බොතලෙ ජාතකෙ ම අහයි

"ආ ඔකද කිතුල් පැනි බොතලයක් අයියෙ ,අයියටත් ඔනද"

" තො හිතන් ඉන්නෙ මම පොට්ටයි කියලද කසිප්පු අදුරගන්න බැරි තරම් "

දැන් හරිනෙ රෙන්න ගියපු පුකෙ කටු ඇනුනා වගෙ වැඩක් නෙ දැන් වුනෙ කමක් නැ මු කොහොමත් සුරා මෙරය මජ්ජ පාමා ධාට්ටානි වෙරමනි සික්කාපදන් සමාදි යාම් නිසා කෙස් එකක් නැ

වෙලාවට පොල් කාවයියා එලියට ගිහිල්ලා ගෙනාපු ලන්තැරුම ගිහිල්ලා අර නුල් ඔතපු බොතල් එක්ක එල්ලුවා තව පොඩ්ඩක් මෙ තැන ලොකු වුනානම් හනිමුන් යන්න මරු පොට් එක හැබැයි

"සුදු අයියෙ, මම පැල් කවියක් කියන්න ද එයි "

"මෙ මල්ලි වදින්නම් පොඩ්ඩක් කට පියන් ඉන්නො මෙ ටික අස් කර ගන්න කම් "

හිටපන් උබ මගෙ කවි අහලා නැති නිසා ඔහොම කියන්නෙ මම මාතර හැම ඉස්කෝලෙක ම කොල්ලො කෙල්ලොත් එක්ක ජනකවි කියලා දිනලා තියනවා විශ්වාස කරපන් කුනු ඇල බාලිකාවෙත් ගිහිල්ලා මම ජනකවි කියලා තියෙනවා උබට පින නැ බන් පින නැ

අස් කරනවා කියලා මක්ක කොරොනොද මන්දා මෙච්චර වෙලා .කසිප්පු අඩියක්වත් ගැහුවනම් හරි නිදිමත යන්නත් එක්ක

"සුමනෙ නාමු ඔයි සුමනෙ නාමු ඔයි
ගෙදර පාන් ගෙදර තියලා වැඩක් නැ ඌරො "

"ගනින් යකො ඔය රතිඤ්ඤාක්"

පොල් කාවයියා එලියෙ ඉදන් ඇතුලට දුවගෙන ආවා අම්මට යකො මම හිතන් හිටියෙ අලි විතරයි එන්නෙ තව සත්තුත් එනවද මෙකට

SOKARI (YIZHAN )Where stories live. Discover now