14 කොටස

554 88 149
                                    

ඇයි මහත්තයො තමා දෙන්න තියෙන්නෙ මුට අඩි හයක් යටට යන්න පව් අර විසක්‍යා එ කෙල්ල ඉදන් මුට පැනි හලනවා මට ඇඩෙනවත් එකක් කවද අහපු කතාද එතකොට අර සියා කිව්වෙ ඇත්තද මුට කසාදෙන් පිට ලමයෙක් ඉන්නවා එක ලමයෙක් නෙවෙයි ලමයි දෙන්නෙක්

"යකො හිච්චි ඉස්කෝලෙ මහත්තයො මක්කටද බන් මෙ උබ අඩන්නෙ "

"මන් හිතුවෙ නැ උබ මට මෙහෙම කරයි කියලා සුදු අයියෙ "

දෙයියනේ කාට කියන්නද මෙ වියොවන් පොල් කාවයියා මෙසෙ මා හට කරයි කියා මා කිසි විටකවත් සිතුවෙ නැත රාගය අමරණිය නමුදු ප්‍රෙමය තාවකාලිකය

දරු ගැබක් දාරා මෙසෙ කල් ගෙවු ඇ හට මා පිහිට වන්නෙ කෙසෙද පොල් කාවයියා හා ඕ සරණ බන්ධය කල යුතුද මා විසින් නැත්තම් එ දෙටුවන්ගෙ අනාගත පිලිසරන කල යුතුවෙ මෙ මාමන්ඩිය විසින් පමණි

"යකො මම උබට මුකුත් කරෙ නැනෙ "

"නැ කියන්නෙ කොහොමද යකො උබෙ නොනාට බබාලා හම්බුවෙලාලු "

"දෙයියනෙ මම දැන් තාත්තා කෙනෙක් නෙද උබ මාම කෙනෙක් මල්ලි දැන් "

"යකො උබ කියන්නෙ දැන් පෙණ කැටියක පා කරලා මගෙ දොතට පුතු ආවා වගෙ වැඩක්නෙ "

පොල් කාවයියා මාව බදාගෙන මොකාද එක වගෙ උඩ පනිනවා පිය සෙනිහසට කවි ගි ලියවුනා මදි මොනවා වුනත් කොල්ලට සතුටු නැත්තෙ තමන්ගෙ ගැනිට ලමයෙක් හම්බ වුනාම

"මම ගිහිල්ලා ඉස්සෙල්ලා බලලා එන්නම් "

පොල් කාවයියාට නොනා කිව්ව ම මෙච්චර දවසක් ඇද බෙදාගත්ත මාවත් අමතක වුනා ඔකට තමයි කියන්නෙ ඉස්සෙල්ලා ආපු පුකට වඩා පස්සෙ ආපු පයිය ලොකු වෙනවා කියලා

"හිචිචි ඉස්කෝලෙ මහත්තයො මෙහෙ වරෙන් යකො මගෙ ලමයි බලන්න "

කමක් නැ දුකක් නැ හිතෙ දුක හන්ගගෙන හරි මම පොල් කාවයියගෙ සතුට වෙනුවෙන් සතුටු වෙනවා

එත් මෙ යකා කොහෙ ඉදන් ද මෙ කැගහන්නෙ මාත් පොල් කාවයියගෙ සද්දෙ ඇහෙන පැත්තට ගියාමයි දැක්කෙ පන්සලෙ මඩුව ගාව පොල් කාවයියා ඉන්නවා අර ඇදක් උඩ වාඩි වෙලා පැනෙල් කැල්ලකුත් ඔතාගෙන

SOKARI (YIZHAN )Where stories live. Discover now