තිස්වන හිමිවීම 💙

982 138 22
                                    

****** මේ කොටස කියවන්න අපහසු කෙනෙක් ඉන්නවන්ම් ස්කිප් කරන්න..... (18+)******* 🔞🔞🔞🔞🔞🔞 [I Can See U are Smiling Bish 😏😂😂]






"සනුත්...... "

සෙටි බැක් එකේ වාඩි වෙලා උන්නු තීක්ෂණ අතක් වනලා සනුත්ට අඬගහද්දි සනුත් එමින් ඒ පැත්තට ඇවිදගෙන ගියා......

"ඇයි අයියේ ......"

"මල්ලි.... සිංදුවක් කියමුද...."

"අයියේ...."

තීක්ෂණගේ ඉල්ලීම අහපු සනුත් එක පාරටම කන්ෆියුස් වුණා.... මෙච්චර ජනකායක් ඉස්සරහා සිංදුවක් කියන්න.... සනුත් දෙපැත්තට ඔලුව වැනුවේ බෑ කියන්න.....

"ආයේ මම හැමදාම බඳින්නෑනේ බං.... ඔන්නොහේ අද විතරනේ.... එකක් කියමු...."

"ඒත් අයියේ...."

"ඔච්චර කියන එකේ එකක් කියන්නකෝ බබා....."

මෙච්චර වෙලා සනුත්ගේ පිටිපස්සෙන් හිටපු මහිත් එහෙම කියද්දි සනුත් බෙල්ල හරවලා ඒ දිහා බැලුවේ බෑ කියන බැල්මම ඇස් දෙකේ පුරවගෙන.....

"ඒත් සුදු අයියේ.... ඔයා දන්නවනේ....හේතුව...."

"කවදා වෙනකම් බයේ ඉන්නද සුදු මැණික..... අනික මම ඉන්නවනේ.... සෝ ඩෝන්ට් වොරි.... අපි එකක් කියමු...."

"................"

මුකුත්ම නොකියා නිහඬවම ඉන්න සනුත්ගේ අතකින් අල්ලගත්ත මහිත්..... සංගීත කණ්ඩායම තැනට ගියා.....

"සූකිරි.... මං දිහා බලන්නකෝ.... ඔයා අතනට ගිහිල්ලා.... ඇස් දෙක පියාගෙන හොඳ හුස්මක් ගන්න..... ඊට පස්සේ මං දිහා විතරක් බලන්න.... ජස්ට් ලුක් ඇට් මයි අයිස්.... මෙතන වෙන කවුරුත්ම නෑ කියලා හිතන්න.... ඔයයි මායි විතරයි... මට ඇහෙන්න කියන්න..... Just You and Me... Sing For Me... Please බබා...."
"හ්ම්ම්.... හැබැයි එකම එකයි.... හොඳද...."

"ම්ම්ම්..... දැට්ස් මයි මෑන්... කොල්ලෝ උනාම ඔහොමනේ ඉන්න ඕන...."

මහිත් ඉල්ලපු විදියට සනුත්ට තවත් බෑ කියන්න හිතුනේ නෑ.....

"මොකද්ද කියන්න ඕන....."

"ම්ම්ම්..... බබාට කැමති එකක්...."

ටිකක් වෙලා කල්පනා කරපු සනුත් සංගීත කණ්ඩායමේ තරුණයෙක් ළඟට ගිහින් කණට යමක් මිමිණුවා.....

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now