විසි දෙවන හිමිවීම 💙

968 161 23
                                    

හූ හඬ තියාගෙන ලතාවකට පැද්දි පැද්දි අනුරාධපුර යන රජරට රැජිණි මේ වෙනකොට අලව්වටත් කිට්ටු කරලයි තිබුණේ......

දුම්රියේ වේගයට පහු වෙන ගහ කොළ , වෙල් යායවල්...... අලව්ව පහු කරගෙන ගලා බහින සුන්දර මා ඔය.... සනුත් කියන්නෙම ස්වභාවදර්මයේ කොළ පාටේ ඩයි හාඩ් ෆෑන් කෙනෙක් වෙච්චි කොට කීප වතාවක් එහෙ මෙහෙ වුණා ඇරෙන්න පහු වෙන දර්ශන තලයෙන් ඇස් දෙක නම් පැත්තකට ගත්තේම නැති තරම්....

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සැරින් සැරේ දුම් රිය මැදිරිට සිසාරා යන වඩේ සුවඳ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සැරින් සැරේ දුම් රිය මැදිරිට සිසාරා යන වඩේ සුවඳ.....  ඉඳ හිටක රටකජු මුල... නාරං මල්ලක්... සියඹලා මුලක් එල්ලගත්තු අම්මා කෙනෙක්..... ඉස්සර තරම් නැතත් ඉඳහිට හිඟමනේ එන යාචකයෙක් දෙන්නෙක්..... ඉතින් දුම් රිය ගමනක් කියන්නෙම ජීවිතේ ගැන නොසෑහෙන්න වටින පාඩම් පිරුණු පොතක් වගේ.......

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now