පිදුම හා ස්තූතිය 💙

2.3K 141 4
                                    

මුලින්ම මේ අදහස මගේ ඔලුවට ආව වෙලාවේ ලියපු පලවෙනි පරිච්ඡේදය බලපු;

අක්කේ මේක පබ්ලිශ් කරන්නම ඕනි.... මම උදව් කරන්නම් කියලා....ඒ මොහොතේ ඉඳන් අකුරෙන් අකුර අඩුපාඩු බලපු....

කවර් ෆොටෝ එක හදන තැන ඉඳන්ම.... වට්පෑඩ් ලිවීමේ කලාව ගුරු මුෂ්ටි නැතුවම උගන්නපු....

කවදාවත් නොලැබුණු අගය කිරීම් දීලා මගේ ඇස් වලට සතුටු කඳුළු ගෙනාපු.....

උඹලා දෙන්නට.... MDJJK_97-BaD-BuNnY-

පොතට කවරයක් හදලා දුන්න නංගිටත්.....

මේ පොත කියවන ඔයාල හැමෝටමත්.....

මේ පොතේ පිදුමත් මගේ ආදරණීය ස්තූතියත්.... ❤️💙

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now