හැඳින්වීම 💙

4.1K 212 18
                                    

හෙලෝව් ළමයිනේ....

පළවෙනි වතාවටයි මම වට්පෑඩ් එකේ කතාවක් ලියන්න යන්නේ....

ඔලුවේ ඇඳුණු සංකල්පෙකට අනුව වචන ගලපගෙන යන කතාවක් මේක....

Playboy ටයිප් ටොප් කෙනෙකුගෙයි Introverted පවර් බොටම් කෙනෙක්ගෙයි අතර සිද්ධ වුණ කතාවක් මේක.....

පළවෙනිම කතාව හින්දා අඩු පාඩු නම් ඇති සෑහෙන්න.... ඉතින් කමෙන්ට් එකක් දාලා අඩුපාඩු පෙන්නලා දෙනවනම් මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා....

ඒ වගේම වෝට් කරන්නත්, ඔයාලට මේක ගන දැනෙන හැමදේම අකුරු කරන්නත් අමතක කරන්නෙපා.....

අන්තිමට යාලුවොන්ටත් මේක ශෙයා කරලා මට සපෝර්ට් එකක් දෙන්න....

මාවත් ෆලෝ කරන්න....

ආදරෙයි ඔයාලට....❤️💙

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now