Intro 01

276 29 10
                                    

ආදරය, මං ඒ වචනයට ආසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආදරය, මං ඒ වචනයට ආසයි.
ආදරය කියන්නේ මොකක්ද
මං ඒ ගැන හොදටම දන්නවා.
ආදරය විදලා තියෙනවා ද.
අපොයි ඔව් අහසටත් උසයි මගේ අම්මාගෙයි තාත්තගෙයි ආදරේ
ඉතින් මං ආදරය කරනවද
ඔව් දෙයියනේ ඔව් පිස්සුවෙන් වගේ..
මගේ ආදරේ වෙනුවෙන් , ඒ ආදරේ පරිස්සන් කරන්න ඕන දෙයක් කරනවා.

_Jungkook_
_Hurt soo good_

අලුත් කතාවෙන් එහෙනම් ලගදීම හමුවෙමු...

HURT SOO GOOD [|JK|] ●ONGOING●Where stories live. Discover now