තිස්එක්වන දිගහැරුම ~

Start from the beginning
                                    

සනුදි ඇස් වහගත්තා කෙල්ල හොරෙන් ඇස් උස්සලා බලන්න හැදුවත් නදී දුන්නැ බලන්න සනුදො හිනා වෙවී නදී තෑග්ග පෙන්නනකන් හිටියා ඒකේ තිබ්බෙ නදීගෙයි සනුදිගෙයි Couple photo එක්ක තව ලස්සන ගවුමක්

සනුදි ඇස් වහගත්තා කෙල්ල හොරෙන් ඇස් උස්සලා බලන්න හැදුවත් නදී දුන්නැ බලන්න සනුදො හිනා වෙවී නදී තෑග්ග පෙන්නනකන් හිටියා ඒකේ තිබ්බෙ නදීගෙයි සනුදිගෙයි Couple photo එක්ක තව ලස්සන ගවුමක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(දුන්නු ගවුම)

" දැන් ඇස් අරින්න "

සනුදි ඒ දෙන්නගෙ photo එක දැක්කහම ඉක්මනට නදීව හග් කලා

"වාව් මේක හරිම ලස්සනයි Thankyou අක්කේ....."

"ඔය ගවුමත් ඇදලා බලන්නකො "

"ඉන්න මන් ඉක්මනට වොශ් එකක් දාගෙනම ඇදන් එන්නද "

"හා හා "

සනුදි වොශ් එකක් දාගෙන යන්න කලින් නදීගෙ නලලට කිස් එකක් දීලා ඇගහෝදගන්න ගියා නදී එයා ගෙනාව Necklace එක ඇදෙන් තිබ්බා සනුදි ආවාම එයාට දාන්න

විනාඩි 30 පසු

සනුදි  නදී දුන්න ගවුම ඇදලා කොණ්ඩෙ කඩලා හරිම ලස්සනට වොශ් රූම් එකෙන් එලියට ආවෙ නදීනම් කට ඇරන් වශී වෙලා බලන් හිටියෙ සනුදිට හොදටම හිනා එයාගෙ හිනාවෙ සද්දෙ නිසාම නදී හොද සිහියට ආවා

" අ Naughty කෙල්ල මෙහෙ එන්න මේ මාලෙත් දාලා බලන්න "

නදී සනුදිව එයා ලගට ඇදලා අරන් එයා ගෙනාව මාලෙත් දැන්මා

නදී සනුදිව එයා ලගට ඇදලා අරන් එයා ගෙනාව මාලෙත් දැන්මා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
My Teacher || GL ||Where stories live. Discover now