ශයිනි කවිදු රැ එනකොට අවුලෙන් වගේ ඉන්න එක දැක්කත් රෑ අහන්නෙ නැතුව උදේ අහන්න කියලා කවිදුව හොයන් එයාගෙ කාමරේට ගියා ශයිනි දැක්කෙනම් පත්තර ගොඩක් ඇදේ දාගෙන මොනවදෝ ලියන කවිදුවයි දසුන්වයි
"මොකද දෙන්නා කරන්නෙ ඊයේ රැස් වෙලා නේද ආවෙ අවුලෙන් වගෙත් දැක්කා "
"ඔව් ශයිනි අවුලෙන් තමා මායි කවිදුයි දඹුල්ලෙ ගියා "
"ගියාද මට කිව්වෙවත් නැහැ "
"ඔයා නිදියන්නෙ හිටියෙ ඒ නිසා ගියා "
"ඉතින් මොකො වුනෙ "
"ඒ මොන්ටිසෝරිය අවුරුදු 13 ඉදන් වහලා තිබ්බෙ අලු එහෙම්මයි මයි දසුනයයි ඇතුලට ගියා පැනලා හෝඩුවාවක් හොයන්න ඒත් "
"ඒත් කිව්වෙ මොකො නැවැත්තුවෙ"
"මගෙ බොස් කතා කලා අපිට එතනින් යන්න කිව්වා නැත්තන් මගෙ රස්සාව යනවා කියලා "
"මොකක් ! එහෙම කොහොමද කරන්නෙ අවුරුදු ගානක ඉදන් වහලනම් ඕකට දැන් කවුරුත් ආවා කියලා ඔත්නින් යන්න කියන්නෙ "
"ඒකනෙ ශයිනි මාත් කියන්නෙ මේක කුමන්ත්රනයක් කාගෙ වෙන්න පුලුවන්ද"
"මන් දන්නවා කාගෙද කියලා "
"කාගෙද "
"මගෙ තාත්තගෙ ජගත්ගෙ වැඩක් වෙන්න ඕනේ එයාටනෙ කොහොමත් ඕන වුනේ මේ සේරම වහලා දාන්න ඉතින් එයාගෙම වැඩක් වෙන්න ඇති දසුන්ගෙ බොස් ලවා මේක නවත්තන එක "
"හැබැයි ඒවා කැත වැඩ "
"මොනා කරන්නද බන් මේ රජයෙ හැටිනෙ මන්ත්රී කෙනෙක්ගෙ හිතවතෙක් නම් බලු ගූ වුනත් ගාගෙන ඔලුව නවන් වැඩ කරයි "
"ඒකනම් සහතික ඇත්ත "
"දසුනයො මේ කේස් එක අවුරුදු 13 කලින් පරීක්ශන කල පොලිස් නිලදාරියා කවුද "
"මට ඊයේ දැනගන්න හම්බුනෙ එක්කෙනෙක් නෙවෙ කණ්ඩායමක් එ මෙහෙයුමට වැඩ කරලා තියෙනවා උබ දන්නවද මොකක්ද ශොක් වෙන දේ කියලා "
"මොකක්ද "
"අපෙ බොස් චතුර සේනාදීරත් මේ කේස් එකේ එක පුරුකක් එක කොටසක් "
YOU ARE READING
My Teacher || GL ||
Fanfictionඅවුරුදු 3කට කලින් දැක්ක ඒ රූපය අවුරුදු 3ක් පහු වෙනකන් එය සොයා නැවත ඇය සමග කල් ගෙවන්න ආස නදීගේ කතාවයි දැනට මෙච්චරයි කියන්නෙ වැඩිය කියන්න බෑනේ එතකොට රසය එන්නෙ නැහැ ඉතුරු ඒවා දැනගන්න පොත ඇතුලට කිදා බැහැලම බලන්නකො ඔයාලා ආස වෙයි 🌝