ඇහැට නොගැටී සිතින් ආලේ කරන එක ගැන අහල තියෙනව නේද මේකත් ඒ වගේ ටිකක් වෙනස් මොකද මේක Teacher & Student Love එකක් නිසා පන්තියකින් හමුවුනු ලස්සන ආදර කතාවක් මන් හිතනවා මේකට ඔයාලා ආදරේ දෙයි කියලා එහෙනම් බලමු නේද
..........................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
කතාව හොදනම් Comments , Like , Share කරන්න ❤
YOU ARE READING
My Teacher || GL ||
Fanfictionඅවුරුදු 3කට කලින් දැක්ක ඒ රූපය අවුරුදු 3ක් පහු වෙනකන් එය සොයා නැවත ඇය සමග කල් ගෙවන්න ආස නදීගේ කතාවයි දැනට මෙච්චරයි කියන්නෙ වැඩිය කියන්න බෑනේ එතකොට රසය එන්නෙ නැහැ ඉතුරු ඒවා දැනගන්න පොත ඇතුලට කිදා බැහැලම බලන්නකො ඔයාලා ආස වෙයි 🌝