තිස්එක්වන දිගහැරුම ~

239 30 21
                                    

ඊලග දවසෙ නදී සනුදි ඇහැරෙන්න කලින් එයා ඊයේ දවසෙ සනුදිට හොරෙන් ගෙනාව කේක් එක ගේන්න පහලට ගියා ඔව් ඔව් ඔයාලා හිතනවා හරි අද සනුදිගෙ Birthday එක එයාට සමරන්න ආසාවක් නැති වුනාට පොඩි සතුටක් හරි දෙන්න එපැයි ඒ නිසා නදී ජයනිගෙන් සනුදිගෙ උපන්දිනේ අහද්දි අද කියලා දැන ගත්ත ගමන් සනුදි ආස කේක් වර්ග , කැන්ඩල්ස් , Gifs ගොඩක් ගෙනත් හංගලා තිබ්බා දැන් ඒ ටික ගේන්න පහලට ගියා එතකොට අම්මයි තාත්‍තයිත් ඇහැරලා තුන් දෙනාම ආවා සනුදිගෙ කාමරේට ඇවිත් ටික්ක හෙමින් සැරේ සැරසුවා ඒත් සනුදි නදී ඉන්නවද කියලා අත එහෙ මෙහෙ කරලා බැලුවා මොකද නදීගෙ උණුසුම නැහැනෙ කෙල්ල එක පාර බය වෙලා ඇහැරෙද්දි නදී කේක් එක අරන් හිනාවක් එක්ක එයාගෙ ඉස්සරහ අම්මයි තාත්තයි Happy Birthday Song එක කියලා අත් පුඩි ගහනවා සනුදිට එකපාර ඇඩුනා මොකද එයාගෙ හරියටම 18 නිල වශයෙන් ලැබුනු දවස වෙනකොට එයාගෙ ජීවිතේ තියෙන්න ඕන හැම සතුටක්ම තියෙනවා නැති වුන අය ගැන එයාට ගොඩක් දුකයි ඉන්න අය ගැන හරිම සතුටුයි

ඊලග දවසෙ නදී සනුදි ඇහැරෙන්න කලින් එයා ඊයේ දවසෙ සනුදිට හොරෙන් ගෙනාව කේක් එක ගේන්න පහලට ගියා ඔව් ඔව් ඔයාලා හිතනවා හරි අද සනුදිගෙ Birthday එක එයාට සමරන්න ආසාවක් නැති වුනාට පොඩි සතුටක් හරි දෙන්න එපැයි ඒ නිසා නදී ජයනිගෙන් සනුදිගෙ උපන්දිනේ අහද්දි අද කිය...

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

( නදී කේක් එක අරන් ආව විදිහ )

" අනේ බබෝ අඩන්න එපා එන්න මේක පිඹලා කපන්න "

නදී සනුදි ලගට කේක් එක අරන් ආවා සනුදි පිඹලා කපලා තුන්දෙනාටම කැව්වා

" පහළට යන්ද "

"යමු "

"දෙන්න වොශ් එකක් දාගෙන පහලට එන්න මන් සනුදි ආස කෑම ඔක්කොම හැදුවා "

"හරි අම්මේ "

අම්මයි තාත්‍තයි පහලට ගියා කේක් එක නදී මේසෙන් තියලා එයා හංගපු තෑග්ගත් අරන් සනුදි ලගට ආවා

" බබො මන් ඔයාට තෑග්ගක් ගෙනාවා "

"මොකක්ද "

"ඇස් වහන්නකො "

My Teacher || GL ||जहाँ कहानियाँ रहती हैं। अभी खोजें