තිස්වන දිගහැරුම ~

Start from the beginning
                                    

" එ ඔයා කියවනකොට මෙහෙම එන්නෙ ඇයි මන් දැන් ඔය පොත දාගෙන කියෙව්වා කමක් නැහැ ඉතුරු ටික කියවන්න "

ශයිනි කියවන්න ගත්‍තා ඒත් එයාට තේරුනා 1999/ 12 / 26 පස්සෙ මේ Diary එක ඉවරයි ඉතුරු කොටස දෙවෙනි පොතේ කියලා ලකුණු කරලා තියෙන එක

" කවිදු මේ පොත ඉවරයි ඒත් මේකෙ තව කොටසක් තියෙනවා කියලා දාලා තියෙනවා"

"කවිදු මේක බලහන් ජගත් කොහොම හරි ස්වෙතව විමල්ව මරලා හරි බදින්න ඉදලා තියෙන විදිහ "

2000/ 02 / 20
අම්මෙ අද විමල් මගෙ හැම හීනෙකටම වතුර ගැහුවා ස්වෙතට purpose කරලා ඒ කෙල්ලත් මේ ඇඹලයාට කැමති වුනා මන් වගෙ හැන්සම් කොල්ලෙක්ට කැමති වෙන්නෙ නැතුව හැබැයි අම්මෙ මන් ඒකටනම් ඉඩ දෙන්නෙ නැහැ මන් ස්වෙතව මැරි කරලා කොහොම හරි නන්දිනී ලගට යනවා අම්මා දන්නවද මන් ඒ දෙන්නගෙ photos අපි ඉස්සර සෙල්ලන් කරපු හොර ගුහාවෙ හැමතැනම ඇලෙව්වා මට ස්වෙතවයි විමල්වයි මොකක් හරි කරලා වෙන් කරන්න වෙනවා ඒකට මට විමල්ව මරන්න ඕන වුනොත් මන් ඒකත් කරනවා

"අඩො ජගත් Psycho කෙනෙක් වගේනේ"

"ඔව් බන් හිටහන් මන් ඉතුරු ටික කියවලා කියන්නම් "

ශයිනිගෙ පොත ඉවරයි ඒත් අනිත් දෙන්නා තවමත් කියවලා කවුරු ලියාගෙන පැයකට පස්සෙ ඉවර කලා

"අම්මො බන් මේක නිකන් Thriller Movie එකක් දෙබස් වගෙ "

"දැන් මොනාද ලියා ගත්ත වැදගත් ඒවා ශයිනිගෙන් පටන් ගමු "

" මේකයි විමලුයි අම්මයි කොලේජ් බැජ්මෙට් ලා දෙන්නා හොදට අදුරනවා විමල් නන්දිනී නැන්දවයි , ජයනි නැන්දවයිත් දන්නවා ඒ අය හොදම යාලුවො වෙලා ඉදලා තියෙනවා ඒත් ජගත් රට ඉදන් ආවයින් පස්සෙ එයාගෙ වෙනස් වීමත් එක්ක විමල්ගෙ ඒ සුන්දර ජීවිත කතාව අසුන්දර වෙලා එයාගෙ ආදරේ එයාට හම්බෙලා නැහැ අන්තිමට මොකද වුනේ කියලා පොත 2000 ඉවරයි අනිත් ටික දැනගන්න ඉතුරු කොටස හොයා ගන්න වෙනවා "

"ම් interesting දසුනයා කියහන් "

"උබ මට දුන්නෙ 2002න් පස්සෙ පොත උබ ලග තීන්නෙ කීයද "

" මන් ලග තීන්නෙ 1999 සහ 2000 අතර"

"ඒ කියන්නෙ 2001 ඉදන් 2002 වෙනකන් පොත අපි ලග නැහැ "

My Teacher || GL ||Where stories live. Discover now