විසිනමවන දිගහැරුම ~

Start from the beginning
                                    

👨 නැ ආන්ටි ආයෙ එන එකක් නැහැ

👦 අම්මේ ජගත් මොනා හරි කරදරයක් කලාද ඔයාලට

🙎 නැ පුතේ වෙන්න ගිය කරදරෙ සනුදි බේරගත්තා සනුදිව චතුර පුතා බේරගත්තා

👦 සනුදි මොකො කලෙ

👨ජගත් ඇවිත් නදීව කොන්ඩෙන් ඇදලා පිහියක් බෙල්ලට තිබ්බා

"මොකක් !! "

පිටිපස්සෙ හිටිය ශයිනිට සද්දෙන් කියවුනා

🙎 ඒ ශයිනි දුව නේද

👦ඔව් අම්මේ

🙎එයාට phone එක දෙන්න

කවිදු ශයිනිට phone එක දුන්නා ජගත් ගැන කියන්න එපා කියල ඉගි කරමින්

👩 Hello නැන්දෙ

🙎දුවලා කවදද මෙහෙ එන්නෙ

👩 මන් දවසක්නම් දන්නැ නැන්දෙ ඔයාලට කොහොමද

🙎 හොදයි දුවේ ඔයා හොදින් ඉන්නවද

👩.ඔව් නැන්දෙ

🙎 දුවගෙ අක්කගෙයි සනුදිගෙයි බැදීමට අපි කැමති වුනා

👩මොකක්ද වාව් මරුනෙ සතුටු ඇතිනේ අක්කට මාව මතකද නැන්දෙ

🙎දුව නදීගේ ඉස්සරහට ආවනම් එයාට ටික ටික මතක් වෙනවා දුව නදී හොස්පිටල් එකේ හිටිය දවසෙ ඉදන් අද වෙනකන් නැහැනෙ

👩අපි ඉක්මනට එන්නම් නැන්දෙ

👦අම්මේ මේ අපි පොඩි ගමනක් යනගමන් ඉන්නෙ මෙහෙට Signal අඩුයි පස්සෙ ගන්නද

🙎හා පුතේ බුදුසරණයි

👦බුදුසරණයි අම්මෙ

කවිදු ඉක්මනට phone එක තිබ්බා මොකද තුන්දෙනා ඇත්තටම ජගත්ගෙ ගමට ආවා වාහනෙන් තුන්දෙනාම බැස්සා කවිදු ශයිනිව අතෙන් අල්ලගෙන ඉස්සරහට ඇවිදන් ගියා

"මාමේ මේ Address එක කොහෙද තියෙන්නෙ කියලා දන්නවද "

"ආ....පුතේ මේක මෙ ජයලත් කොලුවගෙ ගෙදර නේද "

"ඔව් මාමේ කොහෙද ඒක තියෙන්නෙ "

"පුතා ඕන්න ඔහෙන් කෙලින්ම ගිහින් දකුණු පැත්‍තට හැරුනහම ලොකු කලු ගේට්ටුවක් එක්ක ගෙයක් ඇති අන්න ඒක "

My Teacher || GL ||Where stories live. Discover now