විසිහයවන දිගහැරුම ~

Start from the beginning
                                    

" ඒ කවිදු අඩො බන් මට අර ලොරි කාරය ගැන හෝඩුවාවක් හම්බුනා "

"මොකක් මොකක්ද හම්බුන හෝඩුවාව ඉක්මනට කියහන් "

" ඒ ලොරි කාරයව පොලිස්සිය හොයන් යද්දි මැරුලනෙ හිටියෙ ඒ වෙලාවේ ලොරි කාරයගෙ phone එක තව ඒ ගෙදර තින්න ලක්ශ 3ක වගේ සල්ලි කොකේන් , කුඩු ඒ වගේ තව අලුත් අලුත් drugs ජාති, ඉන්ජක්ශන් සාක්ශි විදිහට අරගත්තා "

"අඩො පට්ටනේ කෝ ඒවා "

"ඒ කේස් එක නම් පොලිස්සිය අය වහලා drugs ජාවාරම් කාරයෙන් ඔවුන් හොයා ගත්තා නමුත් ඔහු සියදිවි හානිකරගෙන ඇත කියලා "

" එතකොට phone එක උබට මොනාද හම්බුනේ "

"ඒ phone එක පොලිස්සිය වෙනම සෙට් එකක් ඉදලා විනාශ කරලා ඒත් කවුරු හරි විනාශ කරන්න කලිම් එකේ Calling List එකේ අන්තිමට කෝල් කරලා තියෙන නම්බර් එක හොයාගෙන ඒ ගැන විමර්ශනය කරද්දි දෙයක් දැනගෙන අයිතිකාරයා කවුද දන්නවද "

"කවුද "

"ජයලත් හෙට්ටිආරච්චි ඒ කියන්නෙ ශයිනිගෙ තාත්තා "

"අඩො..... එහෙනම් එක සාක්ශියක් හම්බුනා බන් අපිට "

"ඔව් බන් ඒ නිලදාරියා එහෙම සෝදිසි කරලා පරිස්සමට තිබ්බ නිසා මට හම්බුනේ නැත්තන් නැහැ "

"කවුද උබට ඔය සාක්ශි දුන්නෙ "

"කවුද දන්නෙ නැහැ මට කෝල් එකක් ආවා තැනකට එන්න කිව්වා මන් ගියහම එක පාර්සල් එකක් තිබ්බා මට ඒක ගෙදර ඇවිත් බලද්දි මෙන්න මේ තිබ්බ නෝට් ටික photos ටික තිබ්බෙ "

ඒ photos වල තියෙන්නෙ ලොරිකරයගෙ මිනිය , ලොරිය , සල්ලි ටික , drugs ටික වගේම ලියකිවිලි වල phone nambers

"මේ ටික දින්නු කෙනාටනම් පින් බන් මට දැන් ශයිනිගෙන් පොඩි ප්‍රශ්න ටිකක් අහන්න වෙයි "

" ඒ මොකද බන් උබ උබේ කෙල්ලව සැක කරනවද"

"පිස්සුද බන් එයාගෙ තාත්තනෙ ජගත් මොනා හරි අපි නොදන්න දෙයක් එයා දන්නවද දන්නෙ නැහැනෙ ඒකයි"

" අ එහෙම හා හා අහපන් "

කවිදු ශයිනිව එක්කගෙන එන්න කාමරේට ගිහින් එයාව සාලෙට එක්කගෙන ආවා

My Teacher || GL ||Where stories live. Discover now