විසිපස්වන දිගහැරුම ~

Start from the beginning
                                    

" මො..මොනාද අක්කෙ මේ කියන්නෙ ඔහොම ඉන්න මන් ඉක්මනට වතුර එකක් ගේන්න "

සනුදි කුස්සියට දුවලා ගියා

ඒ ඇස් වල තිබ්බ බය ඒ දුවන විදිහ ඒ දැගලිල්ල මන් මීට කලින් දැකලා තියෙනවා ඒ කෙනා කව්ද ආ මගෙ ඔලුව

"අක්කේ මෙන්න වතුර බොන්න අපි අද පාර්ක් යන්නැතුව ඉමු අක්කට අමාරුයි නේ "

" නැ නැ යමු "

" බැ අක්කෙ ඔයාට මොනා හරි වුනොත් අම්මා මාව කයි "

"හරි එහෙනම් මට ටිකක් නිදා ගන්න ඕනේ "

(සනුදි නදීගෙ ඉනෙන් අල්ලගෙන ඇත කරට දාගෙන නදීව සනුදිගෙ කාමරේට එක්කගෙන ගියා නදීට උඩ නගින්න බහින්න පුලුවන් වුන දවසෙන එයා සනුදිගෙ කාමරෙ ඉන්න ගත්තෙ දැන් එකට තමා දෙන්නා ඉන්නෙ )

"මෙතන ඉද ගන්න අක්කේ ටිකක් නිදාගන්න මන් පැනඩෝල් ගේන්නද "

"එපා මන් මෙහෙමම නිදාගන්නම් "

(නදී ඇදේ හාන්සි වුනා සනුදි බෙශ්ශීට් එකක් පොරවලා ඇදුම් මාරු කරගන්න ගියා නදී සනුදි යනකොට ඇස් පියාගත්තට ගියහන් පස්සෙ ඇස් ඇරියා)

මොකක්ද ඒ වුනේ මට මේ සේරම වෙලා වගෙ සනුදි නංගිගෙ ස්පර්ශය මට ගොඩක් හුරුයි අනේ දෙයියනේ මන් මේ නංගිව ගොඩ කාලයක් ඉදන් දන්නවද

(නදී ආයෙ ඇස් පියන් කල්පනා කලේ මේ මොකද වුනේ කියලා එහෙම එයාට නින්ද ගියා)

( ඔයාලට මතක ඇති නේද දවසක් නදියි සනුදියි කොෆි බොන්න ගිහින් selfie එකක් ගත්තා  අන්න ඒක නිසා ගොඩක් දේවල් නදීට මතක් වෙන එක අත ලගයි සනුදි ඇදුම් මාරු කරගෙන ඇවිත් නදී දිහා බලලා හිනා වෙලා පහලට ගියා )

"අ දුවෙ මට නදී දුවගෙ phone එ ගෙදර කොනක තිබිලා කැඩිලා හම්බුනෙ පස්සෙ ඒක් හැදෙව්වා මේක අරන් තියා ගන්න එයාට මතකෙ එන්න මොනා හරි තියෙන්න පුලුවන් "

"ඈ අම්මේ අක්කට ඔය සිද්දිය වෙලා මන් හිතන්නෙ දවස් 10 වෙනවා phone එක හම්බෙලා දැන්ද දෙන්නෙ phone එකේ එහෙම දෙයක් තියෙනවානම් අක්කට හම්බෙන්න දෙන්න හොද නැහැ එක පාර ශොක් වෙයි  "

"ඒකනේ දරුවො ඒත් එයාට ඒ ගැන දැනගන්න දෙන්න ඕනේ "

"අපි බලමුකො අම්මෙ මන් මේක අයියගෙ කාමරෙන් තියන්නද "

My Teacher || GL ||Where stories live. Discover now