" හෙෂාර්යා තාම මුකුත් දන්නේ නැනෙ ? "

" නෑ අය්යේ....  "

" කෙල්ලො දෙන්නම රූම්ස්වලද ? "

" ඔව් අය්යේ ..."

" ම්ම්... ඒනං උබල දෙන්නාගෙන් අහන්නෙ.... කාටහරි වැරදිලාවත් රිලේශන්ශිප් එකක් තියෙද ? " අරවින්ද් කෙලින්ම ඇහුවේ සාක්කුවට අත් දෙකත් ඔබාගෙනම පහළින් ඇහෙන කලබලකාරී වාතාවරණය ගැන තවත් නොසන්සුන්වෙන අතරෙ....ක්‍රිෂ් පවා මොනවද කියල කෑගනවා අරවින්ද්ට ඇහෙනව... විසදගනිද අවුල කර ගනීද !!... පහළට යන්නත් තහනම්....

" ඇයි ඒම ඇහුවේ අය්යේ ? "

" හේෂාර්යා එක්ක කතා කලා, එයාට තාම මුකුත් නැ ... තියෙන්නත් බෑනෙ මේ පොඩි උන්.....නිනේලි කොමත් පොඩි.. උබල දෙන්න විතරයි ඉතුරු.... කාත් එක්ක හරි පැටලැවිල්ලක් තියෙනවද ? "

" පැටලැවිල්ලක් ???  අහ්හ්හ් අහ්හ් අහ්හ් !! මෙයාට තියෙනෝ.... ලොකූඌඌඋ පැටලැවිල්ලක්........අනේ ඌය්යා! " තනෝශ් ආයෙම කිව්වෙ සනෝශ් නියපොතු අස්සට අහුවෙලා කෙනිත්තුන එයාගේ වැලමිට අතගාගන්න අතරෙ.... 

" සනොශ් ? " අරවින්ද් ඇහුවේ සන්සුන්ව..... පුදුම වෙන්න එපා....ප්පොඩි ළමයි දියුණුයි කියල අකුල් හෙලන්නත් බැ මේවට....

" පිස්සුද අරවින්ද් අය්යෙ !! මුට පිස්සු... මළත් සිංගල්.... උබ කියපන් අය්යට !!!  කෝඕඔ මම කඩනව අත......"

" ගහන්න එපා !!!! බූරුවෝ.... !!  ඉතින් පැටලැවිල්ලක් ගැන නෙ ඇහුවෙ... ඉතින් ඒම එකක් තියෙන්නෙ අර බයික්.... ඌයී !!!! ගහන්නෙ ????  පැටලැවිල්ලක් කිව්වම කවුද දන්නේ -- මේමත් පැටලෙනව කියල...... " තනෝශ් සනෝශ්ගෙන් බේරෙන්න අරහෙට මෙහෙට පැන පැන කිව්වේ අරවින්ද් ලොකු හුස්මක් ගනිද්දි... ම්ම්, බයක් ඉතිරි ක්‍රිශ් අක්කයි මියුන් ගැනයි විතරයි එහෙනම්....

" අපි දැන් මේම බලන් ඉන්නවද ?" සනෝශ් ඇහුවේ අරවින්ද් උරිස් අකුලද්දි..... අර මෝඩ බෙළල් බට්ටගේ ෆෝන් එක ඕෆ් එහෙන්... රෑ තිස්සේ මල් නෙළල බැටරි ලෙෆ්ට් ඇති....හහ්.. ඒ නැත්තන් වෙන මොනවා හරි කර කර ඉන්නැති.... මියුනුත් නෑනෙ... බොට කදයා, !!! ෆොන් එකක් තියන් ඉන්නේ අහවල් මගුලකටද මන්ද.. අරවින්ද් ගවීෂ්ටත් බැන්නෙ පහළ කලබල ටික ටික අඩු වෙනවා අහගෙන..... ම්ම් ඇති යන්තන්.....

- Plot 23 -On viuen les histories. Descobreix ara