විසිදෙවන දිගහැරුම ~

ابدأ من البداية
                                    

👩අවුලක් නැ මේ ඉන්නෙ අපි එක්ක හිනා වෙවී

👦අමාරු වුනේ නැහැනේද එයාට

👩 නැහැ නැහැ අමාරු වෙන වැඩ කලේ නැහැ

👦 මෙ ඒක නෙවෙ ශයිනි අක්කට නදී අක්කට කතා කරන්න ඕනෙලු මොකද කරන්නෙ

👩 ඉතින් කතා කරන්න දෙන්න

👦 එයා ශයිනිව දන්නෙ නැහැනෙ

👩 ශයිනි අක්කව එදා දැක්කා මායි එයයි නදී අක්කව හොස්පිටල් ගෙනාවෙ කියලා දන්නවා

👦 ඒත් බන් ඔයා එයා දන්න නැන්ද කෙනෙක්ගෙ දුවක් නෙ ශයිනිත් එහෙම වුනත් ශයිනිට එයාගෙ අම්මගෙ මරණෙ කියලා ආයෙ නදීට ශොක් එකක් දෙන්න බැහැලු

👩 ඒකත් ඇත්තනෙ මෙහෙම කරමු මමයි මන් දන්න අක්කා කෙනෙකුයි ගමනක් යනකොට නදී අක්කගෙ Accident එක දැකලා ගෙනාවෙ කියන්නම් ඒත් ඒක වුනේ අවුරුදු 6ක් කියලනෙ කිව්වෙ මන් මොකද කියන්නෙ

👦 සයියෝ මේක සම්බෝලයක් වෙලානේ බන් මෙහෙම කියන්න ඔහෙ එක්ක එදා හිටිය අක්කට නදී අක්කට කතා කරලා දුක සැප අහන්න ඕනා කියන්න එතකොට ශේප් වෙයි

👩 එහෙම වෙයි කියලා හිතනවද

👦ඔව් බන් උබ කරහන් මන් Hold එකේ ඉන්නම්

👩 හා හා ඉන්න

සනුදි කෝල් එක hold එකේ තියලා නදී ලගට ආවා

"නදී අක්කේ "

"ඔව් නංගි කියන්න "

" අර එදා ඔයා හොස්පිටල් ඉද්දි මන් එක්ක එක අක්කා කෙනෙක් හිටියා නදී අක්කට මතකද දන්නැ "

"අර මාව කලන්තෙ දාලා හරි Accident එක වුන වෙලාවෙ හරි එක්කන් ආවා කියලා ඔය දෙන්නා කිව්ව වෙලේ හිටිය කෙනාද "

"ඔව් ඔව් එයගෙ නම ශයිනි ඒ අක්කට නදී අක්කා එක්ක කතා කරලා අක්කට දැන් කොහොමද කියලා අහන්න ඕනලු "

"වො එහෙමද කතා කරවන්න මට "

"ඉන්න මන් අරන් දෙන්නම් "

සනුදි බොරුවට කෝල් එකක් ගන්නවා වගෙ හොල්ඩ් එක අයින් කරලා කවිදුට කතා කලා

👩 එ අයියෙ නදී අක්කා ශයිනි අක්කා එක්ක කතා කරන්නම් කිව්වා එයාට phone එක දෙන්න

👦 එ ඇත්තටම ඉන්න ඉන්න දෙන්නම්

කවිදු ශයිනිට phone එක දුන්නා ශයිනි හරිම සතුටෙන් කෝල් එක ගත්තා සනුදිත් නදීට phone එක දුන්නා

N & SH : Hello

දෙන්නා එකපාරම hello කිව්වා නදීට ශයිනිගෙ කටහඩෙ ලොකු හුරුබවක් තේරුනා

SH: නදී අක්කේ..

නදීගෙ නම ශයිනිගෙ කටහඩෙන් අහන කොට නදීට එයා නොදැනුවත්වම ඇහෙන් කදුලු ආවා ඒ ඇයි ආවෙ කියලා හිතා ගන්නවත් බැරි වෙලාවක සනුදි නදී දිහා හරි දුකෙන් බලන් හිටියා

මන් හිතන්නෙ නදී අක්කට ශයිනි අක්කා ගැන මොනා හරි දැනුනා අවුරුදු ගානක් අක්කගෙයි නංගිගෙයි ආදරේ එකපාර නැති වෙන්නෙ නැහැනේ

අක්කටයි නංගිටයි මොනා වෙයිද දෙන්නා අදුර ගනීද ඒක ගැන හෙට කොටසෙන් බලමු Comments , Like , Share කරන්න 🌝❤

Author Shanu

My Teacher || GL ||حيث تعيش القصص. اكتشف الآن