විසිදෙවන දිගහැරුම ~

Start from the beginning
                                    

"මොකක් ! ඒක වෙන්න ඇති හරි ලේසියෙන් සේරම දේවල් වැහුවෙ බලහන් උබෙ බොසුත් මැරයොන්ට සපෝට් "

"ඔව් බන් ශික් ඒ වගෙ මිනිහෙක් ගෙ යටතෙ වැඩ කරන එකටත් ලැජ්ජයි "

"ඒත් බන් ඕක එකෙක්ගෙ ක්‍රියාවක් නෙවෙනෙ ගොඩක් අය හවුල් නෙ උන් ටික හොයා ගෙන විස්තර දැනගත්තනම් මේ දේ ඉක්මනට විසදෙනවා"

"කවුද බන් අපිට ඕකට උදව් කරන්න ඉන්නෙ "

"ඔය පිච්චෙන වෙලාවෙ ඔය සිද්දිය වෙන දේ කවුරුත් දකින්නෙ නැතුව ඇතිද බන් "

"මට මතක විදිහට දැකලා නැත්ද කොහෙද දුම එන එක විතරයි දැකලා තියෙන්නෙ "

"එහෙමද මන් දන්න පොලිස් නිලදාරින්ගෙන් මේ වෙච්ච සිද්දිය ගැන කිසියම්කො හෝඩුවාවක් කට උත්තරයක් තියෙනවද කියකා හොයලා බලන්නම් "

"අඩො ඒකනම් ලොකු සහනයක් වෙයි බන් "

"මේ ඒක නෙවෙ නදී අක්කට කොහොමද දැන් එයාලා කතා කලාද මට කතා කරන්න හිත දෙන්නැ"

"නදී අක්කව අපේ ගෙදර එක්කගෙන ගිහින් එයාට දැන් වැඩිය අමාරු නෑලූ ඔයා කතා කරන්න අක්කට "

"ඒත් එයාට මාව මතක නැතුව ඇතිනෙ මන් කවුරු කියලද කියන්නෙ "

"ඔයා කියන්න මන් ස්වෙතා නැන්දගෙ දුව කියලා "

"ඒ වෙලාවට අම්මා ගැන ඇහුවොත් "

"එතකොට ඇත්ත කියන්න වෙනවනේ"

"එයා ඒ ඇත්ත දරා ගනීද නන්දිනී නැන්දගෙ මරණෙත් නදී අක්කට ශොක් එකක් වුනා එතකොට එයාගෙ නැන්දත් නැහැ කිව්වොත් තව අමාරු වෙයිද "

"එහෙම වෙන්නත් පුලුවන්‍ එක්කො ඔයා වෙන කෙනෙක් විදිහට කතා කරන්න නැත්නම් සනුදිගෙන් විස්තර අහන්න මන් කෝල් එකක් අරන් දෙන්නම් "

"අනෙ මට දුකයි නදී අක්කගෙ කඩහඩ ඇහිලා ඇඩුනොත් "

"අඩන්න එපා හිත ශක්තිමත් කරගෙන කෝල් ගන්න"

කවිදු සනුදිට කෝල් එකක් ගත්තා නදීගෙ තත්වෙ අහන්න

👦එ පිස්සි

👩 අ පිස්සො මොකො මතක් වෙලා අපිව

👦අමතක නැ හරිය කො නදී අක්කා එයාට කොහොමද

My Teacher || GL ||Where stories live. Discover now