සිව්වැනි දිගහැරුම~

192 39 4
                                    

"ම්හ්...ආහ්....ඌයි!!"

හෝ හෝ මොකක් කියලද හිතන්නේ!!

"ආආආඅහ්...රිදෙනවා රිදෙනවා හෙමීට ආඅහ්ම්ම්ම්"

ම්ම්ම්....දන්නවද වැඩක් අපේ පුංචි බෝලේ උශාන්ගේ කකුල පෙරලිලා! ඇයි ඉතින් පුක කැඩිච්ච කඩියා වගේ දගලනකොට කොහෙද මේකට නිනව්වක්,පිස්සෝත්තා

ඉතින් අසරණයා ටේනුක්ට තමයි බෙහෙත් බදින්නත් උනේ!! හැබැයි මෙහෙමයි ටේනුක් උශාන්ගෙන් සෙරෙප්පු පාරවල් කාපු එක වෙනම කතාවක්

ඇයි ඉතින් අහිංසකයාට දරාගන්න බෑ මේ වේදනාව අප්පා,ටේනුක් දාගෙන කකුල අතගාන හෝ ගාලා,පැහැසර ඉතින් මේ ඩ්‍රාමා එක බලන්නේ පොප්කෝනුත් කකා

"රිදෙනවා තමයි මිනිහෝ ඉතින්!! පොඩ්ඩක් හිටපම් නටන්නැතුව මට මේක කර-"

"ආආආආආආආආආඅ"

කතාවෙං කතාවෙං කොහොමහරි ටේහියුන් හෙමීට කකුල අල්ලලා ඒම් එකට අනික් පැත්තට නැව්වුවා!! රිදෙනවා තමයි හැබැයි එතකොට උලුක්කුව අඩු වෙනවා, වේදනාව තාවකාලිකයිලුනේ,

"අම්මා...ඇති යන්තං මේකගේ පාත්ත කකුල පෙරලුනා අනෙක් පැත්තට"

උශාන් ඉදන් උන්නු පුටුවේ බිම හිටිය ටේනුක් එහෙම්ම බිම පතබරියං උනේ පැහැසර ඉදන් උන්නු මේසෙං බිමට පනිද්දිං~

"මේ සුදු මහත්තයා උබ දැං බයක් හැකක් නැතුව කොහොමද ඉන්නේ?"

පැහැසර අහනකොට ටේනුක් ඇහිබැමක් ඉස්සුවා,කොල්ලා නම් බය නෑ වාගේ,ඒත් ඉතින් කොහොමද දැං ඔය පැහැසර කියනවා වගේ බයක් හැකක් ඇතුව ඉන්නේ??

"දැං උබ මට කියන්නේ කොහොම ඉන්න කියලද?"

"මෙහෙම"

අමාරුව අඩු උන හැටියේ උශාන් මැද ඇගිල්ල ටේනුක්ට පෙන්නනකොට උශාන්ගේ පෙරලිලා තිබ්බ කකුල ටේනුක් හයියෙන්ම මිරිකුවා!! කොහෙද මේකගෙත් පණු ගායනේ!! පුදුම අමාරුවක් තමයි තියෙන්නේ,නැද්ද හා

"ඌයි මිනිහෝ!"

"කොන්ඩම් එකක් අරන් වරෙ උබට මිඩ්ල් ෆින්ග' පෙන්නන්න මම"

උශාන්ට ඇගිලි දෙකක් හොලවලා ටේනුක් නැගිට්ට්ම පැහැසර ඇවිත් උශාන්ගේ කකුල අතගාන්න ගත්තා,මොනා උනත් උශාන් හරි හොදයි,ඕකගේ කට තමයි ඉතින් හොද නැත්තේ,ඒ අස්සේ ටේනුක් ෆෝන් එක හොයනවා!!

කාළ ස්වේත |TK Nonfiction | Slow update Tahanan ng mga kuwento. Tumuklas ngayon