දාහතරවන දිගහැරුම~

90 17 21
                                    

හහ්...ඇදට ආවට දැන් මොනා කරන්නද,දෙයියනේ දෙයියනේ දැන් රෑ දොළහටත් කිට්ටුයි නේද?? බලාපියව්කෝ මුන්ගේ නාඩගමක තරම,නෑ මම කියන්නේ ඔහොම ඔන්නෑනේ අප්පා බලන් ඉන්න,ටේනුක් පගාව ඇදගෙන ආවේ අට ඇති රුදාවකටයැ,

අර මහ පගයත් කට බලියං බලන් ඉන්න කැත විතරක් චික් චික්,හරිමාගෙයි පුතුපැටියා!!

"ඕයි සීනි තාත්තේ...අර ඇදට ගිහින් නිදාගන්නවා...මොනාද බලන්නේ"

ටේනුක් අයියා මම දිහා බලාගෙන ඉන්නේ මම දැන් ඌව දූසනේ කරන්ඩ එක්කන් ආව ගානට,හරි සාධාරණයක් තියෙන්නත් එපැයි,ඕක කරන්න බැරි කමක් නෑ,මූට කෙලින්න ගිහින් මට කෙලීදෝ කියලා සිතුනි මට,

ඌට සීනි තාත්තා කීවා විතරයි බැලුවා නේද මේකා,අම්මෝර් අම්මෝර් රවීන් පගයගේ අයියණ්ඩේ!! දැන් මූ එක්ක ක්‍රශ් උනාම රවීන් මගේ නෑයා නේද? ඒව් ඒ පගා නම් වේයෙක්ම තමයි,

"ම්...මොකා?? මම තමුසේ එක්ක??"

"ඇයි බෑ වගේද?? මම ළමිස්සියක් නෙවෙයි මිනිහෝ...ඔන්න ඔය ඇදට පැනලා නිදාගන්නවා,අනික- ඔහෙට තියෙන අමාරුකම් එහෙම රෑට එලිබස්සන්ඩ එපා ඈහ්!! කියන්ඩ බෑනේ අතවරයක්වත් උනොත් සුදුබබාට"

"අනේ උබර් එක්ක අතවර කරන්ඩ පිස්සු නෑ මල්ලි,නිදාගනිම්!! මොලේ හිදිලා පොඩි පගයගේ!!"

"අනේ මෙහ්!"

යැව් යැව්,මාත් එක්ක තමයි යකෝහ් කරනවනම් කරන්ඩෝනේ,අපිත් ඇහැට කනට පේන්ඩ ලස්සනට ඉන්න නිසානේ මේ සේරම,නොකීවට කොහෙට්ට කොහෙට්ට බැල්මට් එක දාගෙන ඒවිද මන්තා,අනේ අම්මේ ඔයා ලස්සන උන නිසානේ මේ පුතුපැටියා ලස්සන උනේ!!

මාම්!!

එකපාරටම ඔලුවත් මොකක්ද උනා,මාම් දැන් නිදි ඇති,සමහරවිට එයා අලුත් ජීවිතයක් හොයාගෙනද දන්නෑ,ඒත් අර නිල්පාට තරුවේ ඔයා ඉන්නවා නේද මාම්??ආයුක්ගේ මාම් විතරක් උනාම ඇති මාම්!! ඩෑඩ්වත් පරිස්සමෙන් බලාගන්න මාම්...

මේ මනුස්සයා ආපහු සාලෙට ගිහින් ඒ ඩිංගට,ආ අර එන්නේ,ෆයිල් දෙක තුනක් උස්සන්,මේ අර රතුපාට ෆයිල් එක නම් සැක සහිතයි,අනේ මට මොකද මූ ලෝයර්කාරයා කියලා කුඩු විකුණනවාද කවුද දන්නේ නේද බං??

You've reached the end of published parts.

⏰ Last updated: Mar 07 ⏰

Add this story to your Library to get notified about new parts!

කාළ ස්වේත |TK Nonfiction | Slow update Where stories live. Discover now