මූසල පාටට හැරිච්ච ලංකාවේ සුපෝඛබෝගීම උසාවියක වින්ශ්චකාරයාට හිටපු මනුස්සයා තමන්ගේ කණ්ණාඩි දෙක පහලට කරලා ආපහු විත්ති කූඩුවේ ඉන්න පුංචිත්තට බැල්මක් දැම්මා!!
පව් පොඩි එකාට හොදටෝම ඇඩිලා!!
ඇයි ඒ!! බෝල ඇස් තාම කෙනෙක්ව හොයනවා!! පොරොන්දු රකින්න ඉල්ලපු ඉල්ලීම පිළිගත්ත දිග හීනි සරාගී ඇස්~
ඒවා කෝ!!
"අපිට තවත් බලන් ඉන්න බෑ දරුවෝ!! අනික කොහොමද ඔයා කියන්නේ ඔයා හරියටම දැක්කයි කියලා!!"
විනිසුරුවරයා ලා කටහඩකින් කීවත් පුංචි එකා හොදටෝම අඩනවා!! අනේ එන්නකෝ~
ඒත් එක්කම නිශ්ශබ්ද උසාවියේ දොර එකපාරට ඇරිලා යනකොට හැමෝගෙම ඇස් ඒ එක්ක ගැටුනා!!
"මොකද අපි මේ මනුස්සයා මිස්ට දේදුනුපායට වෙඩි තියනවා අපේ ඇස් වලින් දැක්කා!!"
හරි ඔය ඉන්නේ!! බෝල ඇස් හොයපු ආරක්ෂාකාරි බව දිග හීනි ඇස් ඒ ඇස්වල තියුණු බව!! නිර්භීත බව කොටින්ම ඒ කඩවසම් කොල්ලගේ ස්ථීර බව පුංචි බෝල ඇස් වලට ගෙනාවේ සහනයක්!!
පාසල් නිළ ඇදුමෙන්ම උසාවිය ආව කොල්ලාගේ මූනේ තිබුනේ නම් කාටවත් බය නැති පෙනුමක්!!
"ම්..මොකක්ද?? මේ පොඩි එකා කොහොමද කියන්නේ ඒක එහෙමයි කිය-"
"මිස්ට රන්දෙව් මම හරිනේ!! මේ තියෙන චිප් එකේ ඔක්කොම ටික රෙකෝඩ් වෙලා තියෙනවා!!"
හීනි සරාගී ඇස් වල අයිතිකාරයාට එහා පැත්තේ හිටපු ටිකක් කොට කොල්ලා හීනිඇස් වල අයිතිකාරයාට කලුපාට පොඩි චිප් එකක් දෙනකොට කොල්ලා ඒකත් අරන් සිංහ ගමනින් විනිසුරුවරයා ගාවට පියමැන්නේ රන්දෙව්ගේ ඇස් වලින් ගිණිපුලිත් බෝල ඇස් වල අයිතිකාර පුංචිත්තට ලාවට සැනසිලි දායක හිනාවකුත් එනකොට~
අන්තිමේට ලොකු හපන්කමක් කරපු එකා වගේ හීනී සරාගී ඇස් බෝල ඇස් දිහා බැලුවා~
ඔන්න මම පොරොන්දුව ඉශ්ට කලා
වගේ හීනී ඇස් කියනකොට සතුටටද මන්දා පුංචි එකාගේ ඇස්වල දිලිසි දිලිසි කදුලුකැට පාත බානකොට හිතට ආව අමුතු අමාරුවට හීනි ඇස් වල අයිතිකාරයා පුංචිත්තව බදාගත්තේ මම ඉන්නවා කියන්න වගේ උනත් හීනී ඇස් එක්ක ආව අනිත් උන් දෙන්න නම් හිටියේ ටිකක් විතර පුදුමෙන්~
YOU ARE READING
කාළ ස්වේත |TK Nonfiction | Slow update
Non-Fictionඒ බෝල ඇස්~ වගකීම් පිරුණු මුරණ්ඩු ඇස්~ ඒ පණ්ඩිත නමුත් අඩන අහිංසකයාව මට ආපහු වතාවක් මතක් කලා~ ආයුක් ඉදුණිල් දීමන්ත දේදුනුපාය නොදැනීම මගේ මූනට හිනාවක් ආවා!!