twelfth step

248 45 0
                                    

( ඒයි මන් අද දන්නේ හරි එක twelfth කියලා )

කාලය ගත උනේ හරිම ඉක්මනින් . ඉතින් න අද  දවසෙම ලමයින්ට certificate දුන්න එකයි උනේ . පොත පතත් එක්ක තිබ්බ වැඩ ඉවරයි නෙ . දැන් ඉතින් වුල්ෆ් ලගේ දක්ශකම් බලන එකයි තියෙන්නේ  . ඒක නිසාම සමහර ලමයි අඇකැඩමි එකෙන් අයිනුත් වෙනවා ..

කෝමින් කෝම හරි මායි ජන්කූකුයි දෙන්නම ආවා ග්‍රවුන්ඩ් එකට වාහ් . ආපු ගමන්ම එක බෝලයක් අඇවිත් මගේ ප්‍රයිවට් පාට් එක්කට වැදුනා . කොල්ලො ටික වට වෙලා "සූස් " කියාගෙන බලාගෙන හිටියා .අඇයීඊඊ මැජික් වගේද ??

එතකොට තමයි ජන්කූක් මාව කොනිත්තලා කිව්වේ රිදුනා වගේ කෑ ගහන්න කියලා .

" ආහ් ඌයි . it hurts ok? ."  මන් කෑ ගැහුවේ එහා පැත්තට වෙලා ඔලුවෙ අත ගහගන්න කුක්කව දැක්කේ නෑ වගෙ .
මට රිදුන කියල දැක්කම අර අනිත් කොල්ලො වෙනතක් බලාගත්තා . නොදකින් හිවල් නාම්බො ටික . රිදෙනකන්මයි බලන් ඉදලා තියෙන්නේ

ටික වෙලාවක් ගියාගෙන් පස්සෙ
" අන්න ගුනපාලයා එනවා . ශිට් " එක පාරටම ජන්කූක් කියන්න ගත්තා . කවුද යකෝ ගුනපාල .

" අඈ " මන් එහෙම අහනවත් එක්කම දුර ඉදන් බෙටා ලා දෙන්නෙක් එක්ක එන ටෲ බ්ලඩ් ව පෙන්නුවා . මෙයා එයාටද ගුනපාල කිව්වේ . අනෙ අම්මපා කුක්කෝ තවුසෙ නම් වෙලාවකට මරු ඒයි ..

"ම්.. pup සහ මගේ ලූනාආ . ලොකු වැඩක් වගේ දෙන්නා  " ඩැනියල් කිව්වේ මින්ජි කරට අත දාගන්න ගමන් .

" අත ගත්තොත් හොදයි නේද ඩැනියල් . " කොල්ලා කෙල්ල වෙනුවෙන් එහෙම කියනවා එක්කම ඩැනිල් එයාව තල්ලු කරා .

" අනේ පප් . මතක තියා ගන්න රෑන්ක් එකට අනුව වැඩ කරන්න " ඩැනියල් බිම වැටිල හිටිය ජන්කූක්ට එහෙම කියලා මොකක් හරි සද්දෙන් කියන්න ගියත් එක පාරටම ඒක නැවතුනා .මින්ජි විතරක්ම වෙන්න අඇති ජන්කූක්ගේ අඇසුත් ඒ හා සමානවම දම් උනා කියන එක දැක්කේ

" අඇල්ෆා . මොකක්ද ඒ උනේ " ඩැනියල් ගාව හිටපු එක බෙටා කෙනෙක් අඇහුවා . ඒත් කෝ ඩැනියල්ට උත්තර . ඉතින් එයා අවනම්බුව වහගන්න බිම වැටිලා හිටපු ජන්කූක්ට තව පයින් පාරක් දීගෙන ගියේ

That makes you Handsome Where stories live. Discover now