first step

381 53 6
                                    

#1

අහ් ශිට් . උදේ පාන්දර මූන සමතලා කරගෙන යන විදිහේ එලියක් ආපු නිසයි මන් නැගිට්ටේ . මන් කවුද කියලා හිතනවා අඇති නෙහ් . එච්චර  හිතන්න එපා අනේ මම මින්ජි

මූන කට සෝදලා රෙදි සේරම පැක් කරලා මන් කන්නාඩිය ඉස්සරහට ගියේ මගේම ප්‍රතිබිම්බෙ බලන්න . කෝ මින්ජී අපි චෙක් කරමූ . කොන්ඩේ .. හරි ඒයට විග් එකක් දැම්මා . එතකොට රාජකීය පපු ප්‍රදේශය.. ඒකත් ෆ්ලැට් . අන්තිමටම මගේ පිරිමි කටහඩ... ඔහ් ඒක නම් මැරෙන්න යන කිකිලියෙක්ගේ වගේ . ඒත් කමක් නෑ.  ඔයාලට පුදුම අඇති නේද මන් මේ කියන මගුල් ගැන . ඒකට හේතුවක් තියේ

මොකද අද මම academy  එක්කට යන මුල්ම දවස . ම්... මෙහෙමයි .මන් පනින්න යන්නේ boys acadamy  එක්කට .  ඒකත් කමක් නෑ කියමු අඇල්ෆලා පිරුනු බෝයි අඇකෑඩමී එක්කට . කමක් නෑ කමක් නෑ මමත් අඇල්ෆා කෙනෙක් නේ .

මේකනේ . මන් මෙච්චර  ගොන් වැඩක් කරන්නත් බරපතල හේතුවක් තියේ . මන් ඒක පස්සේ කියන්නම්කෝ .මට ඉන්නෙ ඔන්නි කෙනෙක් විතරයි . උන්දා ටිකක් එක විදිහක බොස් ලේඩි පර්සනැලිටි එකක් තියෙන කෙනෙක්. ඒක නිසා මන් නම් කැමති නෑ . හැරැත් එයාට මන් ගැන ගානක් නෑ

කතාවෙන් කතාව මන් අර බෝයිස් අඇකෑඩමි එකටත් ආවා . "bangtan acadamy " කියලා ලොකූ බෝඩ් එකක් එතන ගහලා තිබ්බා .

රෙසිප්ශන් එකට ගිහින් ගානට මගේ රූම් එකේ නම්බර් එකත් ගත්තා . මොකද bangtan acadamy  කියන්නේ  werewolf බෝයි ලටම තියන ස්කූල් එකක්. තමන්ගේ  wolf ව tame කරන විදිහ මෙතනදි කියලා දෙනවා . මිනිස්සුන්ගේ වගේ නෙවේ werewolf  ලා අවුරුදු 21 වෙනකන් අඇකෑඩමි එකේ ඉන්න ඕනේ . ඉතින් අඇකෑඩමි එකෙන් එලියට යනවා කියන්නේ යුනිවර්සිටි එක්කින් එලියට යනවා වගේ වැඩක්

රූම් එක හොයාගෙන යන දිගට මගේ අඇස් ගියේ වටේ පිටේ හිටපු කොල්ලොන්ට . දෙයියනේ සමහරු නිකන් මොඩ්ල් ලා වගේ . කෙලත් බේරුනා .

අනේඒඒඒ ! අර උස කොල්ලා . මට හපන්න හිතෙනවා .... *චී චී මින්ජි ඒ මොන කුනුහරපයක්ද* .  මගේම වුල්ෆි මට කිව්වා

" අයියෝ බිශ් තේරුම් ගන්නකෝ මගේ ගැහැනු හදවත් ගැන " මන් එහෙම කියලා වුල්ෆිව ටික්කට කතා කරන එක නැවැත්තුවා . එයා කිව්ව එකත් හරි . මන් කොල්ලෙක් වගේ හැසිරෙන්න ඕනේ . කොල්ලෙක්ට කෙල හලනවා දැක්කොත් එයාලා හිතයි මන් ගේ කියලා . නෑ ඉතින්  මන් කොල්ලෙක් කියලා එයාලා හිතන් ඉන්න නිසා . ..

සෙමෙන් සෙමෙන් ඉදිරියටම යද්දි මට මගේ රූම් නම්බර් එක හම්බුනා . 69 මටම හිනා ගියා දෙයියෝ .

හිමීට ගිහින් දොරට ගැහුවම බාගෙට නිදිමතේ හිටපු කොල්ලෙක් අඇවිත් දොර අඇරියා. ඔහ් එයාගේ අඇස් .

ඒවා ..














ඒවා ...











අමුතුයි..

" අඇයි " ඒ කොල්ලා එහෙම අඇහුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" අඇයි " ඒ කොල්ලා එහෙම අඇහුවා .

" මන් මේ මින්ජේ . රූම්මේට් ඔයාගේ .මේ ම්- "
මන් ගොත ගහන අස්සේ එයා දොර අඇරලා අඇතුලට ගියා . යකෝ මේක යකාගේ වැඩක් උනා නේ .

කාමරේ නම් මරු කියමු . එයාගෙ පැත්ත හරි පිරිසිදුයි . ඒත් මගේ පැත්ත මේ දැන් යුද්දයක් කරා වගේ  ... ඕන එකක් වෙන්න කියලා මන් වොශ් එකක් දාගෙන අඇදට ගියා දෙයියෝ. හොද වෙලාවට හැම රූම් එක්කටම පොඩි කිචන් එකක් එක්ක වොශෲම් තියෙන්නේ . නැත්තම් මට නාන්න වෙන්නේ නෑ .

වුහ් අද දවස මින්ජිට නම් ටෙස්ටොස්ටෙරෝන් මුහුදක ගිලුනා වගේ . අඇයි ඉතින් හොට් , කියුට් , සෙක්සි එකී මෙකී නොකී කොල්ලෝ ගොඩක් මැද ඉන්න් එපැයි . කෙල්ල මේ හැගීමට වයිර කරා ඒත් ඒ වගේම ඒකට ආදරෙත් කරා

 කෙල්ල මේ හැගීමට වයිර කරා ඒත් ඒ වගේම ඒකට ආදරෙත් කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් නම් මේ කතාව එක්ක් සැටිස් නෑ ලමයි . 🤧ඒත් ලියපු නිසා දෙනවා . දවස් දෙකෙන් ලිව්ව නිසා පොල් සම්බෝල වෙලා අඇති

That makes you Handsome Where stories live. Discover now