eighth step

238 45 0
                                    

මගේ ඔම්මයි අප්පයි trueblood alpha ලා " එයා එහෙම කියලා නතර කරේ මින්ජි මොනාද කියන්නෙ බලන්නයි

" ඒක වෙන්න බෑ . කූක් . true blood ලා දෙන්නෙක් මේට් වෙන් නෑ "

" මේට් වෙන්නේ නෑ . මගේ ඔම්මයි අප්පයි මේට් ලා නෙවේ . අප්පා ඔම්මගේ රූපයටයි වහ වැටිලා තිබ්බේ . ඒක පස්සේ ආදරයක් උනත් ඒ දෙන්නගෙ අදහස් ගැලපිලා නැ .

පැක් එකෙන් එපා කිව්වට එයාලා තමන්ගේ මේට් ලව රිජෙක්ට් කරලා එකට ජීවත් උනා . එත්කොටයි මන් ඉපදුනේ . ඔයා දන්නවනේ ඒක moon goddess  ගේ නීති වලට පටහැනී " ජන්කූක් එහෙම කියනවා එක්කම මම ඔලුව වැනුවා

'" ඉතින් ඒක නිසා ඔම්මයි අප්පයි වගේම මාත් වන්දි ගෙවනවා .
" ඉපදුන දවසෙ ඉදන් මන් කාගෙවත් මූනු දැකලා නෑ . මන් එයාලව දන්නේ  scent  එකෙන් විතරයි . මතකද අපිට ෆැමිලි විසිට් කරන්න තිබ්බ දවස් හතර. ඒ දවසක මට කෙනෙක්ව හම්බ උනා ඔයාගෙම scent එක තියෙන . තව පොඩ්ඩෙන් මන් හග් කරනවත් එක්ක  "

" මෙහෙම වෙන එකෙන් මම තවත් මගේ රෑන්ක් එකේම කෙනෙක් හොයාගන්න එක වැලකෙනවා . හිතන්න මගේ රෑන්ක් එකේ දෙන්නෙක් එකතු උනොත් එතනින් පස්සේ බලය පස්සෙ යන මුර්ගයෝ වගේ රෑන්ක් එකක් හැදෙන්නේ . ඉතින් දවසක මගේ මේට් මාව accept  කරන කන් කිසිම කෙනෙක්ගේ මූනක් වත් කිසිම පාටක් වත් මට පේන්නේ නෑ. තේරුම තමයි මන් කාගෙවත් රූපයකට ආදරය කරන්නේ නෑ . නෑ නෙවෙයි මට බෑ  . ඉතින් මේට් එනකන් මගේ ලෝකෙ සුදුයි කලුයි විතරයි.  "

කොල්ලා එහෙම කියලා පොඩ්ඩක් නිහඩව හිටියා . එයාට බෑ කියන්න මින්ජි තමයි එයාගෙ මේට් . ඉතින් කෙල්ල එයාව රිජෙක්ට් කරොත් ජන්කූක්ට මැරෙන්න වෙනවා කියන එක . එහෙම කරොත් වෙන්නේ මින්ජි තම්න්ව බේරගන්න ඕනවට  accept කරන එක

"ඔම්මයි අප්පටයි මාව හම්බ උනාගෙන් පස්සේ එයාලගේ වුල්ෆ්ලා මැරුනා දඩුවමක් විදිහට . ඒඑ මදිවට මගේ අඇස් නිසා මාව පැක් එකෙනුත් අයින් කරා රාක්ශයෙක් කියලා . කොහොම හරි එතනින් පස්සේ අපේ පවුලේ  ඉපදුන නන්ගිලා තුන් දෙනාම මිනිස්සු . එයාලා වුල්ෆ් ලා නෙවේ . . ඒත් මට තියෙන  ප්‍රශ්නේ ආදරය කරන එක වරැද්දක්ද "

කොල්ලා එහෙම කියලා ඉස්සරහ බලද්දි මින්ජි එයාගෙ අඇටකටු ගැනත් අමතක කරලා පුදුම තදට හග් කරා

" අයිශ් මේ මොකද . " ජන්කූක් හිනා වෙලා කිව්වට jk නම් උඩ පනිනවා

"අඇයි ඔයාට හග් කරන්න ඕන උනා කිව්වේ . " කෙල්ල බාගෙට අඩන ගමන් කිව්වා .

" අයිගූ මෙන්න අඇල්ෆා කෙනෙක් අඩනවා " කොල්ලා එහෙම කියලා කෙල්ලගෙ පිටට තට්ටු කරනවා එක්කම "මම ඒම නෑ " කියාගෙන කෙල්ල සුරුස් ගාලා හොටු උඩට අඇද්දා

" මන් දන්නවා කූක් ඔයාට දුක අඇති . ඒ වගේම moongoddess හිටපු ගමන් සෝජු බීලයි වැඩ කරන්නේ  . " කෙල්ල එහෙම කිව්වේ කොල්ලව අත අරින් නැතුව   මොකක්දෝ හේතුවකට එහෙම ඉන්න එක කෙල්ලට ගෙනාවේ ලොකු සැනසීමක්

" කමක් නෑ මින්ජියෝ. අඩුම මන් true blood ලට වඩා ශක්තිමත් නේ . දෙයක් ලැබෙන්න නම් රිදෙන්නම ඕනේ නේ කොහොමත් " කොල්ල එහෙම කියලා හිනා උනා

" අපි යමු කූක් . අද ඔයාට කිසිම කෙනෙක් දැනෙන්නේ නැති නිසා මන් උදව් වෙන්නම් ."

.කෙල්ල එහෙම කියාගෙන බෑග් එකත් දාගෙන ක්ලාස් එක පැත්තට ගියා . තව විනාඩි පහකින් අන්තිම ක්ලාස් එක පටන් ගන්නවා

මුලු ගමන පුරාවටම කෙල්ල ජන්කූක්ගේ බෑග් එකේ පටියෙන් අල්ලගෙන හිටියේ . අතින් අල්ලන්න බෑ නේ ඉතින් . කොහොමින් කොහොම හරි කවුරු හරි තමන්ට කටාඅ කරොත් ඒ කෙනාගෙ නමින්ම කතා කරලා උත්තර දෙන්නත් කෙල්ල වගබලා ගත්තා . නැත්තම් කූක් පව් නේ

 නැත්තම් කූක් පව් නේ

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.
That makes you Handsome حيث تعيش القصص. اكتشف الآن