ඇයිශ් විශ්වාස කරන්න ජන්කූක් සම්පූර්න පැය 16 ක් නිදා ගත්තා . හරියටම දැන් වෙලාව හයයි . හවස!!
මෙයා දැන් අඇහැරෙයි දැන් ඇහැරෙයි කියලා එක එක විදිහට කෑමත් හදාගෙන මන් බලන් ඉන්නවා අනේ . බලන්න දෙයියනේ හා බෝලේ නැගිටින්නේ නෑ නේ . හෙහෙ අඇයි මන් මේ ආදරෙන් කතා කරන්නේ කියලා නේද හිතන්නේ . නෑ ඉතින් මට පොඩි ගවුරවයක් ආවා ඊයෙ දවස මතක් වෙද්දි .
.අනික ඔයාලා දන්නවනෙ . කෙල්ලො කැමති තමන්ට රෙස්පෙක්ට් කරන කොල්ලොන්ට මිසක් ලස්සන අය්ටම නෙවේ කියලා
හහ් ..ටික වෙලාවලින් කොල්ලා නැගිටින සද්දෙ අඇහෙද්දි මන් ඒ පැත්ත බැලුවා . මෙයා කොහෙ යන්නද යන්නේ
" කොහෙද ඔයා ඔය යන්නේ " හූඩි එක මාරු කරන ගමන් හිටපු කූක් ගෙන් මන් අඇහුවා
" අනේහ් මන් යනවා කැන්ටීන් එකට . දවස් තුනක් හාමතේ ඕයි " එයා එහෙම කියලා යන්නයි ගියේ . ඒත් ඉක්මන් උන මන් කනෙන් අඇදගෙන අඇවිත් කෑම මේසෙන් ඉන්දවව්වා . අඇයි යකූ මගේ මහන්සිය
" ඔහ් මේ මටද " කෑම මේසේ දිහා බලාගෙන ලොකු හිනාවක් දැම්මා එයා . අනේ ඒ හිනාව . හුම්.. කලිනුත් කිව්ව මන් හිනාවල් වලට සෙන්සිටිව්ව්ව්ව්ව්ව්ව් ...
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. (සාමාන්‍යෙන් මන් කතාව මැදට කෑම දානවා වගෙ කුරිරු වැඩ කරන් නෑ . එත් මන් බඩගින්නෙ නිසා මේක දැම්මා )
.
.
."අහන්නකෝ කූක් .. ටෲ බ්ලඩ් ව හම්බ උනා . එයා - අහ් මාව ලූනා කරගන්නවලු " මන් එහෙම කිව්වත් හරි කූක් කන එක නවත්තලා මන් දිහා බැලුවා .මෙහෙමයි . කාපු කැවිල්ලට එයා ඉදගෙන නෙකේ හාන්සි වෙලා වගේ කන්නෙත්
" ඔයා එයාට කැමතිද මින්ජි " ජන්කූක් කන එක පැත්තකටම දාලා මගෙන් අඇහුවට අඇයි මට එයාගේ මූනෙ දුකක් පේන්නේ
" අපෝ . නෑ !! . ඊට වඩා හොදයි මී පාසානම් කාලා පූසෙක් ලගට ගිහින් මැරෙනවා " මන් එහෙම කියනවා එක්ක එයා හිනා උනා. ඒක හරි ලස්සන හිනාවක් අනේ
" එහෙනම් මන් ඔයා වෙනුවෙන් සටන් කරන්නම් "
ජන්කූක් කිව්වත් හරි කෙල්ලගෙ පපුවම මොකක්දෝ හැගීමකින් පිරිලා ගියා ... සමහර විට ගෑස්ට්‍රික් වෙන්න අඇති
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![](https://img.wattpad.com/cover/352732099-288-k333901.jpg)
YOU ARE READING
That makes you Handsome
Fantasyනිකන් ඉන්න බැරුවට werewolf boys ලා විතරක් ඉන්න ස්කූල් එක්කට කොල්ලෙක් වගේ වෙස්වලාගෙන රින්ගපු මින්ජිගේ කතාව බලන්න ආසද ? " ugly eyes, shameful personality, and my behaviour made me abnormal. So at the end, I am just a beast, right?" JJK "Galaxy eyes...