sixth step

258 48 4
                                    

#6

.
"ඉතින් මින්ජී ..." මන් වට්පෑඩ් අස්සේ රින්ග රින්ග ඉද්දි ජන්කූක් කතා කරා . පුදුමයි මෙයා මේ කතා කරනවමයි .මමත් ඉතින් එයාගෙ පැත්ත බැලුවා . අද වෙන කරන්න දේකුත් නෑ නේ . උදේ පාන්දර දොලහට ආහැරිලා සදාදරනීය රූම් මේට් ට බර්ත්ඩෙව් විශ් කරපු එක හැර

" do you wear boxers or panties " එයා එච්චරයි අඇහුවේ ගිලින්න ගිය කෙලත් හිර උනා  . එහෙම්මම ෆෝන් එකත් බිමට අත අඇරෙද්දි ජන්කූක් මහ ජරා හිනාවක් දුන්නේ .

" මන් අද ඔහේට " ලග තිබ්බ කොට්ටෙන් කුක්කගෙ ඔලුවටම නෙලුවා . අහ්න්න ඕනෙ ප්‍රශ්නද් ඔය .

" දැනගන්න අඇහුවේ . ගහන්න එපා " එහෙම කියන ගමන් එයාගේ අඇස් දම් පාට උනා . යකෝ මොකක්ද ඒ පාට  . මන් දන්නේ නෑ නේ ඒ පාට අඇස් තියෙන එක රෑන්ක් එකක්වත්

" අහ් ම් .මේ මින්ජි ඔයාගේ bday එක කවද්ද " එයා අඇහුවා .

" තව මාස තුනකින් . Dec 13 . මන් විශ් කරපු නිසා මටත් විශ් කරන්න . හාත " මන් එයාගෙන් අඇහුවා ඒත් එයා කරේ ලාවට හිනා වෙලා කෙල ගිලින එක . එහ්

" ඒක අමුතුයි මින්ජී . ඒ අඇස් " මගේ වුල්ෆිත් ඔන්න බුල කෙලින්න පටන් ගත්තා .   ඒඑ අස්සේ තමයි කලබලෙන් වගේ ජන්කූක් බාතෲම් එකට ගියේ

.
.
..
.
.

jungkook pov

.අයිශ් මින්ජි මේ මොනාද කරේ.. එයා මගේ මේට් ද .

" ඔයා දනවනේ බඩී . අපිට එයාව ඕනේ  " ජන්කූක්ගේ වුල්ෆ් එයත් එක්ක කතා කරන්න ගත්තා

" JK අහන්න . එයා..... එයා කෙනෙක්ට කැමතී .අනික එයාට මේට් බොන්ඩ් එක දැනෙන්න තව මාස තුනක් යනවා jk " ජන්කූක් කිව්වා

." බඩී . ඒ කියන්නේ එයා අපිව රිජෙක්ට් කරයිද . එහෙම උනොත් අපි දෙන්නටම යන්න වෙනවා බඩී .. මතකයි නේ . අපි  'රාක්ශයෙක් ' එහෙම නේද " ජන්කූක්ගේ වුල්ෆ් කතා කරන්න ගත්තා

"අනික බඩී අපි එයාව වෙන වුල්ෆ් කෙනෙක් එක්ක දැක්කොත් ඔයාට කෙසේ වෙතත් මට අමාරු වේවි " ජන්කූක්ගේ වුල්ෆ් කෑ ගහන්න ගත්තා පොඩි එකෙක් වගේ . අඇත්ත . මිනිස්සුන්ට වගේ නෙවේ . තමන්ගේ මේට් වෙන කෙනෙක් එක්ක ඉන්නවා වුල්ෆ් කෙනෙක් දැක්කොත් මහ විනාසයක් වෙන්නේ .

" නෙගටිව් වෙන්න එපා you grownass wolf . ඒයා කැමති කෙනා එයා තෝරගනීවි . යන්න උනොත් ඒ අපි දෙන්නා ගෙනාපු ආයුශ තමා . සෝ stfu "  ජන්කූක් තමන්ගේ වුල්ෆ් ට පොඩ්ඩක් තද උනා . ඒත්..එයාට කොහොනද අමතක උනෙ
.

" fuck you too buddy " එයාගේ ෆුල්ෆ් එයාට හපන් පිස්සෙක් කියලා

කොල්ලා හිමින් හිමින් බාතෲම් එකෙන් එලියට ආවේ පොඩ්ඩක් එලියට යන්න කියලා හිතාගෙන . ඒත් කොහෙද   කෙල්ල එයාව කතාවට අල්ලගත්තා..

" ඒක නෙවේ කූක් . ඔයාට හිතෙන්නේ නැද්ද කතාවක වීරයට වඩා දුශ්ටයා හොදයි කියලා . වීරයා තමන්ගේ ආදරය කැප කරද්දි දුශ්ටයා ලෝකෙම විනාස කරලා හරි ආදරය රැක ගන්නවා " කෙල්ල මේ දැන් කියවලා ඉවර කරපු පොත දිහා බලාගෙන අඇහුවා ..මේ අස්සේ එලියට යන්න ගිය කොල්ලා එහෙම්ම යූ ටර්න් එකක් ගැහුවා

" මන් හිතන් නෑ මින්ජි . ඔයා වීරයගෙ ආදරය නම් ඔයා හිතයි  තමන්ව බිලි දෙනවට වඩා දුශ්ටයෙක් ලෝකෙම විනාස කරලා ආදරේ රැක ගන්නවා වගේ කරන එක හොදයි කියලා . එහෙම බැලුවම  කතාවේ අඇත්තම දුශ්ටයා වීරයයි

ඒත් ඔයා කතාවේ ඉන්න ලස්සන පවුලක් තියෙන සාමාන්‍ය කෙනෙක් කියලා හිතන්න . එතකොට වීරයා තමන්ගේ ආදරය දීලා ඔයාලව බේරගන්න එක ලස්සනයි දුශ්ටයා ආත්මාර්තකාමී වෙලා ලෝකෙම විනාස කරනවට වඩා ..

එතනදි ඔයාට දුශ්ටයා දුශ්ටයෙක් විතර්‍යි . මොකද එයා ඔයාගෙ පවුල විනාස කරා . ඉතින් මතක තියා ගන්න මේ ලෝකේ මෙයාමයි වීරයා  මෙයාමයි දුශ්ටයා කියලා දෙවර්ගයක් නෑ . මිනිස්සු ඒ කෙනා තමන්ට කරපු දේවල් එක්ක නිර්මාණය කරගන්න කෝනෙ අනුවයි දුශ්ටයා  සහ වීරයා තීරනය කරගන්නේ. ඒ වගේම සමහර විට වීරයත් හරි දුශ්ටයත් හරි කියලා දැනෙයි . ඉතින් ඔයා දුශ්ටයා කියලා අඇගිල්ල දික් කරන කෙනා  දෙනෝදහකගේ වීරයා වෙන්න පුලුවන් . ඒ නිසා මතක තියාගන්න කෙනෙක් ගැන හරියටම දන්නේ එව් කෙනා විතරයි. ඉතින් අපිට ඒ කෙනාව judge කරන්නවත් ඒ කෙනාට ලේබල් එකක් දෙන්නවත් අයිතියක් නෑ "

ජන්කූක් කියලා ඉවර කරද්දි කෙල්ල නම් හිටියේ කටත් බාගෙට අඇරගෙන . මොකක්ද සාම්ත ඒ කිව්ව හරුපේ....

 මොකක්ද සාම්ත ඒ කිව්ව හරුපේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
That makes you Handsome Where stories live. Discover now