.
.
.


minji pov

ජන්කූක් කොහෙ ගිහින්ද දන්නේ නෑ . එයාව හොයා ගන්නවත් නෑ නේ . අනේ හා බෝලේ මට පාලුයි දෙයියෝ

" ඉකේ . cheesyass human stfu " මන් කියනවා එක්කම මූන් බනින්න ගත්ත අ  මේ වුල්ෆිටත් බෙලෙක්කෙ හොල්ලන් නැතුව ඉන්නම බැරිද . හරි කරදරේ .

කුක්කව හොයාගන්න ඕනෙ නිසාම මන් වට පිට බැලුවා . හප්පේ මන් නිකන් වස්කොද ගාමා වගේ .

" මේ excuse me . jeon jungkook ව දැක්කද . rank 1.B එකේ ඉන්නේ " මන් කියනවා එක්කම ඒ බෙටා මගේ මූන දිහා බැලුව . දාඇයි අඇයි මගේ මූනේ කිඹුල්ලු පියාබනවද

" අර අමුතු ලමයද . හැමෝගෙම scent ගැන දන්නේ . එතකොට rank එක ඩෙල්ටද මන්දා . මට නම් දැනිලා නෑ . දැනිච්ච කෙනෙක් කිව්වේ " ඒ කොල්ලා එහෙම කියනවා එක්කම මන් කල්පනාවකට වැටුනා .

ඔව්නේ . ජන්කූක් හැමෝගෙම scent ගැන දන්නවා . එත්කොට මන් කවුරු හරි ගැන අහද්දිත් එඑයා scent එක ගැන අහන්නේ .

"අහ් උහ් ඔ ඔව් ඔව් " මන් කොහොම හරි උත්තර දුන්නා

" එයා හිටියා කැෆටේරියා එකේ . බලන්න පොඩ්ඩක් " මොක උනත් ස්වීට් කොල්ලා .නේද . කමක් නෑ කමක් නෑ .මබ් එහෙම්මම කැෆේ එකට ගියා . ඒත් ජන්කූක් නිකන් වන්කගිරියක වගේ නේ . අඇයි ඒ . මට එයාගෙ අතින් අඇදගෙන එන්න බෑ නේ . ඒක නිසාම අඇල්ෆා වොයිස් එක පාවිච්චි කරා
.
.
Jjk pov

අයිශ් . අපරාදි තෙමුනේ.  නහයම බ්ලොක් වෙලා . කිසි සුවදක් එන්නේ නෑ . දෙයියනේ මේක අද දවසම තියේවි. මන් කොහොමද මිනිස්සු අදුරගන්නේ .අයිශ් මෝඩ ජන්කූක් . මොන එහෙකටද තෙමුනේ!!

අහ් අර ඉන්නේ මින්ජිද ?? .මට scent එක දැනෙන්නේ නෑ නේ . මොන මගුලක්ද අනේ මේ

මටම කියාගත්ත මම හිමින් හිමින් ගිහින් මින්ජේ කියලා කතා කරා . ඔහ් කටහඩ වෙනස් . ඒ එයා නෙවේ

" මියනේ . වැරදුනා " එහෙම කිව්වට මොකෝ එකම වැරැද්ද දෙතුන්පාරක් උනා . ඒ කවුරු හරි අඇල්ෆා කමාන්ඩ් එකක් දෙනවා කියලා තේරෙනකන් විතරයි .ඒත් කවුද ඒ මෝඩයා . මට අඇල්ෆා කමාන්ඩ් වලින් කිසි දෙයක් වෙන්නේ නෑ . කමක් නෑ යමුකෝ .
.
.
.

"ජන්කූක් . මට අඇත්ත කියන්න . මේවගෙ සම්බන්දයක් තියෙනවා නේද . ඔයා තව කෙනෙක්ව අදුරගන්නේ scent  එකෙන්ද " මින්ජි අඇහුවා

" අහ්

ඔව් "

" ඉතින් අඇයි අද මෙහෙම . අඇයි scent එකෙන් . කියන්නකො මට ." කෙල්ල පොඩි එකෙක් වගේ වද දුන්නේ . කමක් නෑ . කාටවත් පේන්නේ නෑ නේ . ඒ දෙන්නා ඉන්නෙ රූම් එකේ නේ

" මට කාගෙවත් මූනු පේන්නේ නෑ මින්ජි " එයා එහෙම කියනවා එක්කම මගේ කෙලත් හිර උනා . මොනාද මේ කියන්නේ .

" ඒ කියන්නේ ඔයා අන්දයි?? "

" එහෙම නෙවේ . මට පේනවා . හැබැයි සුදු සහ කලු . ඒත් කිසිම කෙනෙක්ගෙ මූනවල් පේන්නේ නෑ . ඒවා බොද වෙලා . " එයා මට උත්තර දුන්නා . ඕක කියන්න මෙච්චර කල් ගත්තේ අඇයි කුක්කෝ . මට එයාට බනින්න හිතයි . ඒත් මන් බැන්නොත් එයාට ඊට වඩා තරහ යනව නේ. මොකද එයාගේ වුල්ෆ් සකන්ඩ් වෙන්න කැමති නෑ

" එහෙම වෙන්නෙ කොහොමද " මන් අහනවා එක්කම එයා මට ඉදගන්න කිව්වා . සාමාන්‍යෙන් එයා කතාවක් කියන්න කලින් ඉදගන්න කියනවා නම් ඒක ගොඩක් දිගයි

" මොකද මම රාක්ශයෙක් "

" අනේ විහිලු කරන්න එපා " මන් අඩන්න ඔන්න මෙන්න කියද්ද්දි එයා ලොකු හුස්මක් පහල දාලා කතාව පටන් ගත්තා ..

" අනේ විහිලු කරන්න එපා " මන් අඩන්න ඔන්න මෙන්න කියද්ද්දි එයා ලොකු හුස්මක් පහල දාලා කතාව පටන් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
That makes you Handsome Where stories live. Discover now