දහනමවන දිගහැරුම ~

Start from the beginning
                                    

ජයනි කිව්වෙ බොරුවක් කියලා නදී හිනා වෙවී කියනවා ඒත් ඇත්ත දන්නෙ නැහැනේ මේ කෙල්ල

" බොරු නෙවෙයි අම්මා ඔයාට accident එක වුන දවසෙමයි නැති වුනෙ "

"මොකක් !!! 😭😭😭 අනේ මගෙ අම්මා "

නදී එකපාර අඩන්න ගත්තා එයාගෙ ඔලුවත් අල්ලන් අඩන්න ගත්තේ ශයිනිට තේරුනා නදීට ආයෙ අමාරු වෙන්නයි යන්නෙ කියලා ඉක්මනට ඩොක්ටර්ට කතා කරන්න ගියා ඒ අතරෙ නදීගෙ ඇඩීම නිසාම ආයෙ සිහිය නැති වුනා ජයනි ලේන්සුවකින් කට වහගෙන හෙමින් අඩනවා සනුදි නදී ලග දන ගහලා අඩනවා

මෙයාලා අඩන්නෙ නදී අම්මාව හොයන නිසා එයාට හැමෝටම බොරු කරන්න වෙන නිසා ශයිනි ඉක්මනට ඩොක්ටර්ව එක්කගෙන ආවා ඩොක්ටර් නදීව චෙක් කරලා කට්ටිය ටිකක් බැන්නා මොකද නදීට එක පාර පෙශර් එක දෙන්නා එපා කියලා ඩොක්ටර් අනතුරු ඇගෙව්වනෙ ඒත් එයාලා අම්මගෙ මරනෙ කිව්වහම නදීට ඒක දරා ගන්න බැරුවතමයි ආයෙ කනල්තෙ දැන්මේ

ඩොක්ටර් කට්ටියට එලියට යන්න කිව්වා ජයනි ගිහින් පුටුවක වාඩි වුනා

"අනේ මට මේ අහිංසක දරුවට බොරු කරන්න වෙනවනේ මට බෑ දෙයියෝ ඒ මූණ දිහා බලන් බොරු කියන්න "

"අම්මේ නැන්දලා දෙන්නගෙ කේස් එකේදි කවුරුත් හිරෙව් ගියෙ නැත්ද අක්කගෙ එකේවත් "

"මට මතක විදිහට නැත්ද කොහෙද ඒක tv යනටයි මාත් දැන ගත්තේ ඒත් ඒක එකපාර හොයන එක නැවැත්තුවා දැන් ආයෙ හොයා ගන්න පරණ ඒවා හාර අවුස්සන්න වෙනවා "

ජයනි ඒක කියලා ආයෙ අඩන්න ගත්තා සනුදි ඉක්මනට අම්මා ලගට ගිහින් අම්මව බදාගත්තා දෙන්න එක්කම අඩනවා කවිදු එයාගේ පොලිස්සියේ වැඩ කරන යාලුවෙක්ගෙන් අවුරුදු 13කට කලින් වුන මරණ වල ලිස්ට් එකක් අහන්න සැලසුම් කලා එයාට මේ දේවල් ටික දැනගන්න ඕනා මොකද එකපාර සේරම සාක්ශි නැති වෙලා කාටවත් දඩුවම් ලැබුනෙ නැත්තෙ ඇයි කියලා

" මන් ඒ ගැන හොයලා බලන්නම් අම්මේ මගෙ හොදම යාලුවෙක් පොලිස්සියේ සේවය කරනවා මට එයාගෙන් 2010 වුන සිද්දියයි 2012 වුන සිද්දියයි ගැන හෝඩුවාවක් හොයා ගන්න පුලුවන් වෙයි "

My Teacher || GL ||Where stories live. Discover now