දහ හතරවන දිගහැරුම ~

Mulai dari awal
                                    

සනුදි ඇස් ටිකක් ඇරලා ඇස්පිල්ලන්  ගහලා ශයිනි දිහා බැලුවා ශයිනි සනුදි ලගට නැවිලා හිටියෙ මොකද එයාගෙ ලගට ඇවිත් උරහිසට තට්ටු කල නිසා අපේ වෙන කෙනෙක් උරහිස ඇල්ලුවහම ඉන්න ලග තරම් ශයිනි සනුදි ලග හිටියා සනුදි ඇහැරුනා

"අ අක්කෙ මන් වැඩියෙන් නිදිය ගත්තද වෙලාව කීයද "

" නැ නැ තාම 7 : 30 යි නංගි වොශ් එකක් දාගෙන එන්න කන්න "

"හරි අක්කේ නදී අක්කා වොශ් රූම් එකෙද "

"ඔව් "

"අ මන් ඔයාගෙ කාමරෙන් හෝදගන්නම්නේද එහෙනම් "

"ඉක්මනට හෝදගන්න ඕනනම් මගෙ කාමරෙ එකෙන් හොද ගන්න වෙයි තව පැයක් යනකන් නදී අක්කා එන්නෙ නැ මන් දන්නැත්ද කෙල්ලගෙ හැටි "

ශයිනි කිව්ව දේට හිනා වෙවී සනුදි එයා ගෙනාව ඇදුමක් අරන් ශයිනිගෙ කාමරේට ගියා වොශ් දාගන්න කෙල්ල වොශ් රූම් එකට යන්න කලින් ශයිනිගෙ කාමරේ සෝදිසි පාරක් දැන්මා

සනුදි ශයිනිගෙ කාමරේ දෙයක් දැක්කා විශේශ දෙයක් ඒක කවිදුගෙ දෙයක්

හැ මෙ මොකක්ද පෙන්ඩන්ට් එක මේක අයියා හදවපු එක වගෙනෙ ඔව් ඔව් මගෙ ගොන් අයියා තමා එයා එයාගෙ ආදරවන්තියට දෙන්න ඕනා කියලා එයාටයි එයාගෙ කෙල්ලටයි couple Pendant හැදුවා මන් දන්නෙ කොහොමද කිව්වොත් මම නේ ඒකේ design එක හැදුවෙ 😉 ඔව්...ඔයාලගෙ සනුදි කෙලී දක්සයා

ඔයාලගෙ සනුදි කෙලී දක්සයා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

(Pendant එක )

"අ නංගි ගියෙ නැත්ද තාම මන් සාලුව ගෙනාවා "

සනුදි පෙන්ඩන්ට් එක අතේ තියන් බලන් ඉන්න එක දැකලා ශයිනි පොඩි හිනාවක් දාලා සනුදිගෙ අවදානේ ඒ පෙන්ඩන්ට් එකෙන් ගත්තා

My Teacher || GL ||Tempat cerita menjadi hidup. Temukan sekarang