දසවන දිගහැරුම ~

Start from the beginning
                                    

"මෙ ශයිනි මන් පස්සෙ ඔයාට කතා කරන්නම් හොදේ බායි "

ඉක්මනට කට් කලා

" අ අ ශයිනි අක්කා උදේන්ම කතා කරලනේ ප්‍රේම කුරුල්ලට ඇයි කට් කලේ කතා කරන්න "

"නැ ඕනෙ නැ උබ මොකෝ ආවෙ "

"අ මගෙ Hair Dryer එක උබ ලගද මන් ආවෙ ඒක ගන්න "

" අ ඔව් ගත්තා ඇයි මොකෝ "

"මුකුත් නැ දීපිය මට කොණ්ඩෙ වේල ගන්න "

"අ වේලගනිම් "

සනුදි ඒකත් අරගෙන කාමරේට ගිහින් කොණ්ඩෙ වේලගෙන පහලට ආව කවිදුත් ආවා දෙන්න කාලා බීලා ආයෙ උඩට ගියේ ලෑස්ති වෙන්න මොකද වෙලාද 12 හ වෙලා

කේස් එක කියන්නෙ වෙනදා මුණ් දෙන්නම ඇදුම් ගැන ගානක් නැතුව යන්නෙ අද දෙන්නම එක එක ජාති ඇදුම් ඇදලා බලනවා Fashion Show එකට යන්න වගේ මොකද දෙන්නට දෙන්නගෙ කෙල්ලො දෙන්නා ඉස්සර වැඩ්ඩො දෙන්න වගේ පෙන්නන්න ඕන වුන කේස් එකක් නිසා

ශයිනියි කවිදුයි හැමදාම හම්බුනත් කවිදු ශයිනිලගෙ ගෙදර ගිහින් නැහැ අද ශයිනිගෙයි නදීගෙයි තාත්තා ගෙදරලු තාත්තා ශයිනිගෙ හොදම යාලුවා ඒ කියන්නෙ කවිදුට ආරාදනාවක් කරලා හම්බෙන්න එන්න කියලා දැන් කවිදු නංගිව Class එකට දාලා  අම්මවයි තාත්තවයි ශයිනිගෙ ගෙදර එක්කන් යන්න හිතන් ඉන්නෙ මේ කේස් සනුදි දන්නෙ නැ
............................................................................................................................................

සනුදි කාමරේ ඇදුම් හැමතැනම දදා ලස්සන ඇදුමක් හොයනව අදින්න

" මෙච්චර ඇදුම් තිබ්බට මට සෙට් වෙන එකක් නෑනේ දෙයියනේ ඕන වෙලාවට නැ මගුල "

අනිත් පැත්තෙ කවිදුත් එහෙමයි සේරම ඇදුම් බිම දාලා

" මොන මගුලක්ද හරියන එකක්වත් නැ ඉක්මනට ගිහින් රැවුල ටිකක් කපන්න ඕනා මාමණ්ඩිවනෙ බලන්න යන්නෙ "

කවිදු එහෙම කියා ගත්තම කොල්ලගෙ මූණ රතු වුනා ඉක්මනට බාත් රූම් එකට ගිහින් රැවුල ටිකක් කැපුවා

"අඩේ මේක ලස්සනයි ඔව් ඔව් මේක හොදයි මේක ඇදන් යන්න ඕනා "

"අඩේ මේක ලස්සනයි ඔව් ඔව් මේක හොදයි මේක ඇදන් යන්න ඕනා "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(සනුදිගෙ ඇදුම )


සනුදිට හම්බුනා ඇදුමක් අදින්න කෙල්ල ඉක්මනට කොන්ඩෙ පීරන් සෙන්ට් ගහගෙන සන්ස් ක්‍රීම් ගාගෙන සපත්තු දාගෙන බෑග් එක ලෑස්ති කර ගත්තා

කවිදුත් ඉක්මනට ඇදුමක් හොයා ගෙන ජෙල් ගාගෙන සෙන්ට් ගහගෙන ලෑස්ති වෙලා පහල ආවා

කවිදුත් ඉක්මනට ඇදුමක් හොයා ගෙන ජෙල් ගාගෙන සෙන්ට් ගහගෙන ලෑස්ති වෙලා පහල ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(කවිදුගෙ ඇදුම )

"අම්මා ලෑස්ති වෙලා ඉවරද "

"ඔව් පුතේ පොඩ්ඩක් තාත්තව බලන්න "

කවිදු ගියා තාත්තව බලන්න තාත්තා ලෑස්ති වෙලා ක්‍රිකට් බලනවා

" ඒ තාත්තේ එන්න ඉස්සරහට පරක්කු වෙනවා"

" අ එනවා එනවා පුතෙ "

Tv එක off කරලා ආවා සාලෙට සනුදිත් පහලට ආවා

"අම්මයි තාත්තයි කොහෙද යන්නෙ "

"අපි එක්ක යන්නෙ "

"හැ අම්මයි තාත්තයි Class යන්නෙ මොකද "

" Class නෙවේ කෙල්ලෙ ශයිනිගෙයි නදීගෙයි ගෙදර "

"ඒ මොකටද "

"එන්න කිව්වා එව්ව බොට වැඩක් නෑ ඉක්මනට යන්න කාර් එකට "

කට්ටියම කාර් එකට නැගලා පිටත් වුනා නදී දුන්නු Location එකට කොහොම හරි 12 :50 වගේ වෙනකොට කවිදු ගෙනත් බැස්සුවා

" අම්මෙ තාත්තේ ඔය දෙන්න මෙතන ඉන්න මන් මේකිව බාර දීලා එන්නම් "

කවිදුයි සනුදියි Class එකේ Company එක ඇතුලට ගියා


කොහොමද අද එක 🌝❤ ඔන්න අද කොටස් 2ක් ම දුන්නා Like , Comments , share කරන්න

My Teacher || GL ||Where stories live. Discover now