අටවන දිගහැරුම ~

Start from the beginning
                                    

"ම් මෙහෙ එනවා මන් ලගින් ඉද ගන්නවා "

අම්ම සැර පාටෙන් කිව්ව එකටනම් සනුදිට හීන් දාඩිය දැන්මා

"හි එනවා එනවා මේ එනවා ඒත් ඊට කලින් කුස්සියට ගිහින් මොනා හරි කාලා එන්නම් "

එහෙම කියලා කෙල්ල හෙමින් සැරේ දුවල ගියේ වලහෙක් කන්න තරම් බඩගින්නෙ ඉන්න බඩට මොනා හරි දා ගන්න

" දැක්කා නේද නදී දුවේ මන් කිව්වෙ පිස්සු කෙල්ලෙ අයියා වගෙමයි නංගිත් "

"අනෙ අනෙ මේ අම්මේ මට පිස්සු නෑ "

"ඒකනෙ නැන්දෙ අයිය වගෙමයි නංගි පුදුම හිතෙන වැඩ කරන්නෙ "

"මොකක්ද පුතේ එ "

සනුදි හෙමින් සැරේ කට්ටිය කතා කරන සාකච්චාව අහන් ඉද්දි නදී කිව්ව පුදුම හිතෙන එක ඊයෙ වෙච්ච සිද්දිය තමයි ඒක තමා කියන්න යන්නෙ කියලා කෙල්ලට මීටර් වුනා ඒ වෙලේම කන්න කප කප හිටිය ඇපල් ගෙඩිය ලිස්සලා කෙල්ලගෙ ඇගිල්ලත් කැපුනා කෙල්ල කෑගැහුවා

"අම්මේ................!! "

අම්ම සද්දෙට බය වුනා කට්ටියත් එක්ක ඉක්මනට කුස්සියට දුවල යද්දි දැක්කෙ කලන්තෙ දාලා ඉන්න සනුදිව කෙල්ලට ලේ දැක්කහම කලන්තෙ දානව කොච්චර පොඩ්ඩක් වුනත් කලන්තෙ දානව

"අනේ දෙයියනේ දරුවො මොකද මේ කර ගත්තෙ කවිදු ඉක්මනට Family Doctor ට කතා කරන්න "

"හරි අම්මේ ඉන්න මන් ගන්නම් "

"එපා කවිදු පොඩ්ඩක් ඉන්න ගෙදර First aid box එකක් තියෙනවද "

"අ ඔව් "

"කොහෙද "

"අර සාලෙ ටීවී කබට් එක ලග ඇති පුතේ ඉක්මනට ගෙනත් දෙන්න "

"හරි මන් ගේන්නම් "

කවිදු දුවල ගියා ගේන්න අරගෙන ආවා අම්මට ඇඩෙනව කෙල්ලව මෙහෙම කලන්තෙ දාගෙන ඉන්න විදිහට කවිදු සනුදිව උස්සලා සැටියෙන් තිබ්බ නදී සනුදිගෙ අතේ තුවාලෙට ලේ පේන්නෙ නැති වෙන්න බෙහෙත් දාලා වහලා මූණට වතුර ඉස්සා මොකද කෙල්ලට සිහිය නැති වෙලානෙ ඔහොම්ම එක්ක ගිහින් නිදියන්න දෙන්න බෑනේ අම්මට බයයි ඒ නිසා කෙල්ලට වතුර ඉස්සා

My Teacher || GL ||Where stories live. Discover now